![]()
වර වර දැන් මොකෑ කියන්නේ ඩෝ
9MB/S walin download wenawa nam 2min walin ube download wela iwara wenna epai. moko 20min kiyala tiyenne thawa???
බොල හැමතැනම එක ලබ්බවල් බන්..
අනික අප්ඩෙට් වෙනවා වින්ඩෝස් 8.1 එක හෝ ගාලා මල මගුලක්
එකක් බානවා කියලා හිතුවද තෝබොල හැමතැනම එක ලබ්බවල් බන්..
අනික අප්ඩෙට් වෙනවා වින්ඩෝස් 8.1 එක හෝ ගාලා මල මගුලක්
dan mechchara enne ne![]()

එකක් බානවා කියලා හිතුවද තෝබොල හැමතැනම එක ලබ්බවල් බන්..
අනික අප්ඩෙට් වෙනවා වින්ඩෝස් 8.1 එක හෝ ගාලා මල මගුලක්
Ne ban mama kiwwe ube IDM eken download wena file eke speed ekane 9.21MBps neh. ithin e file eka 2min walin download wenna epai. ekai man kiwwe.
ඔය ඉඳලාම ආවම බන් පෙලක් වෙලාවට හිටිනවා පෙලක් වෙලාවට සුටුස් ගාල යනවා..හැම වෙලේම ඔහොම නෑ බන්.....
ටෙලිකොම් හෝම් පැකේජ් එක. පෝස් කල්ල තියල ස්ටාට් කල ගමං සුටුස් ගාල 300kBps විදිනව :v ඒ වුනාට ඇත්තටම එන්නෙ 70kBps වගේ. kbb 50න් බාද්දි සමහර වෙලාවට 1mBps කියල තප්පර දෙකක් තුනක් වගේ තිබ්බ. ඒත් ඒ කාලෙ ඇතුලත එම් බී දෙකක් වත් බෑවුනේ නෑ. එක පාරට ස්ලෝ වෙලා ආයෙ ස්පීඩ් වෙද්දි අයි ඩී එම් එක කඩාගෙන බොරු ඉලක්කම් පෙන්නනව බං
වෙලඳ උපක්රම. රැවටෙන්න එපා.අයි ඩී එම් එකේ ස්පීඩ් එක බොරුවටත් පෙන්නනව බංටෙලිකොම් හෝම් පැකේජ් එක. පෝස් කල්ල තියල ස්ටාට් කල ගමං සුටුස් ගාල 300kBps විදිනව :v ඒ වුනාට ඇත්තටම එන්නෙ 70kBps වගේ. kbb 50න් බාද්දි සමහර වෙලාවට 1mBps කියල තප්පර දෙකක් තුනක් වගේ තිබ්බ. ඒත් ඒ කාලෙ ඇතුලත එම් බී දෙකක් වත් බෑවුනේ නෑ. එක පාරට ස්ලෝ වෙලා ආයෙ ස්පීඩ් වෙද්දි අයි ඩී එම් එක කඩාගෙන බොරු ඉලක්කම් පෙන්නනව බං
වෙලඳ උපක්රම. රැවටෙන්න එපා.
අම්මටහුඩු ඒක තමා බන්..හිර වෙලා වගේ තියලා අයිත් පට්ටාන් ගන්නකොට අදහාගන්න බැරි ගනන් පෙන්නනවා බන්

හරි මචන්
ඔය ඉඳලාම ආවම බන් පෙලක් වෙලාවට හිටිනවා පෙලක් වෙලාවට සුටුස් ගාල යනවා..හැම වෙලේම ඔහොම නෑ බන්.....
ඉතිං ලොකු ඉලක්කම් දැකල රැවටිලා අයි ඩී එම් ගන්නව. කඩ කාරයො ඔහොම තමා බං![]()
මන් නම් 4G ගන්න කියල බැලුවේ
flashget try karala thiyenawadaවෙන සුප්පා සොෆ්ට් වෙයාර් එකක් නෑන් බන් ඉතින් අංක හරඹ තමා ඔය ඔක්කොම...මන් නම් 4G ගන්න කියල බැලුවේ

එහෙම කියන්න එපැයි යකෝ. උබ කිවුව විදියට ගොඩක් ඩවුන්ලෝඩ් කරා කියලනම් වෙලාව වැඩියෙන් වැටෙන්නෙ නෑ.