ඩයලොග් 2 Hour Unlimited

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    2zsvb46.jpg
    dan mechchara enne ne

    116ie55.jpg

    වර වර දැන් මොකෑ කියන්නේ ඩෝ :dull:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    9MB/S walin download wenawa nam 2min walin ube download wela iwara wenna epai. moko 20min kiyala tiyenne thawa???

    එකක් බානවා කියලා හිතුවද තෝ :dull: බොල හැමතැනම එක ලබ්බවල් බන්.. :baffled:අනික අප්ඩෙට් වෙනවා වින්ඩෝස් 8.1 එක හෝ ගාලා මල මගුලක් :sorry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368

    බොරු කියන්න එපා බන්.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    එකක් බානවා කියලා හිතුවද තෝ :dull: බොල හැමතැනම එක ලබ්බවල් බන්.. :baffled:අනික අප්ඩෙට් වෙනවා වින්ඩෝස් 8.1 එක හෝ ගාලා මල මගුලක් :sorry:

    Ne ban mama kiwwe ube IDM eken download wena file eke speed ekane 9.21MBps neh. ithin e file eka 2min walin download wenna epai. ekai man kiwwe.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Ne ban mama kiwwe ube IDM eken download wena file eke speed ekane 9.21MBps neh. ithin e file eka 2min walin download wenna epai. ekai man kiwwe.

    ඔය ඉඳලාම ආවම බන් පෙලක් වෙලාවට හිටිනවා පෙලක් වෙලාවට සුටුස් ගාල යනවා..හැම වෙලේම ඔහොම නෑ බන්.....:sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අයි ඩී එම් එකේ ස්පීඩ් එක බොරුවටත් පෙන්නනව බං :( ටෙලිකොම් හෝම් පැකේජ් එක. පෝස් කල්ල තියල ස්ටාට් කල ගමං සුටුස් ගාල 300kBps විදිනව :v ඒ වුනාට ඇත්තටම එන්නෙ 70kBps වගේ. kbb 50න් බාද්දි සමහර වෙලාවට 1mBps කියල තප්පර දෙකක් තුනක් වගේ තිබ්බ. ඒත් ඒ කාලෙ ඇතුලත එම් බී දෙකක් වත් බෑවුනේ නෑ. එක පාරට ස්ලෝ වෙලා ආයෙ ස්පීඩ් වෙද්දි අයි ඩී එම් එක කඩාගෙන බොරු ඉලක්කම් පෙන්නනව බං :( වෙලඳ උපක්‍රම. රැවටෙන්න එපා.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අයි ඩී එම් එකේ ස්පීඩ් එක බොරුවටත් පෙන්නනව බං :( ටෙලිකොම් හෝම් පැකේජ් එක. පෝස් කල්ල තියල ස්ටාට් කල ගමං සුටුස් ගාල 300kBps විදිනව :v ඒ වුනාට ඇත්තටම එන්නෙ 70kBps වගේ. kbb 50න් බාද්දි සමහර වෙලාවට 1mBps කියල තප්පර දෙකක් තුනක් වගේ තිබ්බ. ඒත් ඒ කාලෙ ඇතුලත එම් බී දෙකක් වත් බෑවුනේ නෑ. එක පාරට ස්ලෝ වෙලා ආයෙ ස්පීඩ් වෙද්දි අයි ඩී එම් එක කඩාගෙන බොරු ඉලක්කම් පෙන්නනව බං :( වෙලඳ උපක්‍රම. රැවටෙන්න එපා.

    අම්මටහුඩු ඒක තමා බන්..හිර වෙලා වගේ තියලා අයිත් පට්ටාන් ගන්නකොට අදහාගන්න බැරි ගනන් පෙන්නනවා බන් :growl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අම්මටහුඩු ඒක තමා බන්..හිර වෙලා වගේ තියලා අයිත් පට්ටාන් ගන්නකොට අදහාගන්න බැරි ගනන් පෙන්නනවා බන් :growl:

    ඉතිං ලොකු ඉලක්කම් දැකල රැවටිලා අයි ඩී එම් ගන්නව. කඩ කාරයො ඔහොම තමා බං :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    හරි මචන්

    ඔය ඉඳලාම ආවම බන් පෙලක් වෙලාවට හිටිනවා පෙලක් වෙලාවට සුටුස් ගාල යනවා..හැම වෙලේම ඔහොම නෑ බන්.....:sorry:

    එහෙම කියන්න එපැයි යකෝ. උබ කිවුව විදියට ගොඩක් ඩවුන්ලෝඩ් කරා කියලනම් වෙලාව වැඩියෙන් වැටෙන්නෙ නෑ.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉතිං ලොකු ඉලක්කම් දැකල රැවටිලා අයි ඩී එම් ගන්නව. කඩ කාරයො ඔහොම තමා බං :(

    වෙන සුප්පා සොෆ්ට් වෙයාර් එකක් නෑන් බන් ඉතින් අංක හරඹ තමා ඔය ඔක්කොම... :sorry: මන් නම් 4G ගන්න කියල බැලුවේ :eek:
     
    Encounter

    Banned
    Nov 13, 2014
    52
    1
    0
    වෙන සුප්පා සොෆ්ට් වෙයාර් එකක් නෑන් බන් ඉතින් අංක හරඹ තමා ඔය ඔක්කොම... :sorry: මන් නම් 4G ගන්න කියල බැලුවේ :eek:
    flashget try karala thiyenawada :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම කියන්න එපැයි යකෝ. උබ කිවුව විදියට ගොඩක් ඩවුන්ලෝඩ් කරා කියලනම් වෙලාව වැඩියෙන් වැටෙන්නෙ නෑ.

    ඒක තමා ඩෝ කිව්වේ සෑම මොහොතකම නෑ කියලා ලිමිටඩ් ඔෆර් මලේ මේවා :lol:
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මට නමි SLT Broadband Web Family pk එක දැනට හොදයි...ඒක වෙිගවත්..:yes::):cool:

    IDM Downloader එකෙන් තමා මාත් ෆයිල් බාගන්නෙ...:):love:

    අනික කියන තරමි වැඩි වෙිගයක් ඔය එකකින්වත් එන්නෙ නැහැ..ඔක්කොම එකයි..:no::dull::cool:

    Capture7777.JPG

    hbjncvhvh.JPG
     
    Last edited: