2015 Jan 24 10.48 AM
ෆෝන් එකේ සද්දෙයක්වත් ඇහෙන්නෑ.
DSL බල්බ් එක බ්ලින්ක් වෙනව.
Internet බල්බ් එක පත්තුවෙන්නෙම නෑ.
උඹලගෙත් මෙහෙමද ?
දැන් පැය භාගයක් විතර වෙනව තාම හරි නෑ.
ෆෝන් එකේ සද්දෙයක්වත් ඇහෙන්නෑ.
DSL බල්බ් එක බ්ලින්ක් වෙනව.
Internet බල්බ් එක පත්තුවෙන්නෙම නෑ.
උඹලගෙත් මෙහෙමද ?
දැන් පැය භාගයක් විතර වෙනව තාම හරි නෑ.
මෙව්ව සහගහන අපරාධ යකෝ.
oya paththe line eke fault ekak wennathi machoo...eeye raa gerewwa ne tikak... 

