එක අතකට මේක පොඩි සිඟිති ආතල් එකක්.
ඔයාල කැමතිද Google search window එකේ Google logo එක වෙනුවට
ඔයාලගෙ නම මේ වගේ දාගන්න ?
http://www.goglogo.com/s.asp?lo=Elakiri
කරන්න තියෙන්නෙ පුංචි වැඩක්. ඔය උඩ තියන URL එකේ Elakiri කියන තැනට වෙන ඔයාට ඕන නමක් English වලින් දෙන්න. මේක ඉතිං කාට හරි පේන්න ඕන නං Default page එක විදියට save කරගන්නත් පුළුවන්. එත් ඉතිං පොඩ් අවුලකට තියෙන්නෙ මේකෙන් Search කරන්න බෑ.