ඔබේ නමින් Google

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    එක අතකට මේක පොඩි සිඟිති ආතල් එකක්.
    ඔයාල කැමතිද Google search window එකේ Google logo එක වෙනුවට
    ඔයාලගෙ නම මේ වගේ දාගන්න ?

    wBZEAhj.png


    http://www.goglogo.com/s.asp?lo=Elakiri

    කරන්න තියෙන්නෙ පුංචි වැඩක්. ඔය උඩ තියන URL එකේ Elakiri කියන තැනට වෙන ඔයාට ඕන නමක් English වලින් දෙන්න. මේක ඉතිං කාට හරි පේන්න ඕන නං Default page එක විදියට save කරගන්නත් පුළුවන්. එත් ඉතිං පොඩ් අවුලකට තියෙන්නෙ මේකෙන් Search කරන්න බෑ. :no: