උබ මොකෙද්ද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ධර්මය අනුවම හිටියොත් ජීවත් වෙන්න බෑ ,බුදු හාමුදුරු ජත්ත මානවකයාව බේරගත්තද ? තමන්ගේ නෑදෑයන්ව බේරගන්න පුලුවන් වුනාද? බැරි වුනා නමුත් හදහන බලලා හිටියා නම් ඒ මිනිස්සුන්ට තිබුනා තමන්ට තියෙන මාරක අපල වලින් බේරිලා ඉන්න. ජෝතිෂ්‍යයට අනුව හිටියොත් තමන්ගේ අපල වලින් බේරිලා ඉන්න බෑ නමුත් ඒවා කල් දාගන්න පුලුවන්, මාරක අපල කල් යන්න යන්න, ඒවා අහෝසි කර්ම වෙන්න පුලුවන්. මම නම් ජෝතිෂ්‍යය විශ්වාස කරනවා, ධර්මයත් විශ්වාස කරනවා.

    මොනාද මචං බේරගන්නවා කියන්නේ? අපි හැමෝම මැරෙනවා.. පරේ යද්දි පරිස්සමින් හැමවෙලේම යන්න ඕනි, නැතුවා සුභ නැකතකින් ගියා කියලා වෙනසක් වෙන්නේ නෑ...

    මැරෙන එක කල් දාගන්න ඕනි නම් පරිස්ම් වියන් හැම වෙලේම.. ලෙඩ දුක් වලට බයනම් මෙඩිකල් චෙකප් එකක් කරහන්.

    අහෝසි කර්ම කියන්නේ ඕක නෙමෙයි... කෙනෙක්ට කර්ම පලයක් ලබන්න අවස්ථාවක් නැති කර්ම තමයි අහෝසි කර්ම කියන්නේ. එහෙම වෙන්නේ අපි කර්මය පල දෙන්න කලින් නිවන් දැක්කොත් තමයි. මේ ආත්මේ ඵල දුන්නේ නැත්තම් ඊලඟ ආත්මේ හරි ඵල දෙනවා.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මට මතක් වෙනවා සනත් ජයසූරිය මුලින්ම කසාද බැන්ද දවස. එදා තිබුනලු නියම නැකතක්. එදාම මම දන්න කැළණියේ සල්ලිකාර පෙ‍ාරක් අලුත් ගෙයක් හදන්න සුදුසු නැකතක පටන් ගත්තා. පස්සෙ කාලෙක සනාගෙ දීගෙත් ඉවරයි අර මෑන්ගෙ හදන්න ගත්ත ගේත් අතරමග නැවතුනා. එ් ගෙදරම එල්ලිලා මැරැනා.... අප‍ොයි...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    පුලුවන්, බුදු හාමුදුරු තමන්ගේ නෑදෑයන්ව බේරගන්න අවස්ථා 3 ක් උත්සහා කරා, ඒකේදි එයාට පුලුවන් වුනා අවුරුදු ගාණක් තමන්ගේ නෑදෑයන්ට ජීවත් වෙන්න වාසනාව ලබලා දෙන්න ,අපි කියමු ඒක අවුරුදු 15 ක් වගේ කියලා, ඒ විදියටම බුදුන්ට තිබුනා ජත්ත මානවකයාට තව ජිවත් වෙන්න කාලය ලබලා දෙන්න කලින් ඇවිත් බේරගෙන, එහෙම කරා නම් ජත්ත මානවකයා අඩුම ගානේ තව අවුරුදු 5,10 ක් ජීවත් වෙනවා. බුදු කෙනෙක්ට අනාගතය දකින්න පුලුවන් නම් ඒකේ අදහස තමයි අනාගතය යම් කිසි pattern එකකට සකස් වෙලා තියෙන්නේ ,ඒ pattern එක දන්න කෙනාට අනාගතය දකින්න පුලුවන්, බුදු වරු විතරක් නෙවෙයි සමහර සෘෂීවරුන්ටත් අනාගතය දකින්න පුලුවන්, ජෝතිෂ්‍යය කියන්නේ මේ
    සෘෂීවරුන් විසින් හදපු දැනුම, ඒ දැනුමට අනුව අපිට කරදර නැතුව ජීවත් වෙන කාලය දික් ගස්සගන්න පුලුවන්. අපි ඒක දිගටම කරගෙන ගියොත් කර්මයට එලදෙන්න අවස්ථාවක් නැතුව ඒක අහෝසි වෙනවා. උබ කියපු එක වැරදියි, නිවන් දකින්න නෙවෙයි බුදු වුනත් කර්මයෙන් බේරෙන්න බෑ.:P

    ධර්මය අනුවම ජීවත් වෙන්න බෑ
    ,එහෙම ජීවත් වෙනවා නම් මහණ වෙන්නම ඕනේ මොකද ගිහිගෙයි ඉන්න කොට පව් වෙන එක වළක්වන්න බෑ.

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275

    හක හක ඔය තේරෙන්නේ :D:D ඕක ලංකාවටම තේරුනානම්

    මට මතක් වෙනවා සනත් ජයසූරිය මුලින්ම කසාද බැන්ද දවස. එදා තිබුනලු නියම නැකතක්. එදාම මම දන්න කැළණියේ සල්ලිකාර පෙ‍ාරක් අලුත් ගෙයක් හදන්න සුදුසු නැකතක පටන් ගත්තා. පස්සෙ කාලෙක සනාගෙ දීගෙත් ඉවරයි අර මෑන්ගෙ හදන්න ගත්ත ගේත් අතරමග නැවතුනා. එ් ගෙදරම එල්ලිලා මැරැනා.... අප‍ොයි...

    හුකෑස් :rofl:

    sampurna attha
    :rolleyes::yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උබ මොකෙද්ද? 01-24-2015 07:14 PM mahinda me para chande paraduneth kendara balala thama harak patiyo.

    eka thamai yako kiwwe weradiyata therum gaththu concept ekak kiyala :rofl:
    hemadema okata baara karala inna epa... oke thiyena dewal hithata shakthiyak karaganin...awulak thibunoth mama meka boru karala pennanawa kiyala hitha ganin.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    eka thamai yako kiwwe weradiyata therum gaththu concept ekak kiyala :rofl:
    hemadema okata baara karala inna epa... oke thiyena dewal hithata shakthiyak karaganin...awulak thibunoth mama meka boru karala pennanawa kiyala hitha ganin.

    ඒක හරි අනික මහින්ද පැරදුනේ කේන්දර බලලා නෙවෙයි, කේන්දර කාරයන් මොනවා හරි අසුභ දෙයක් කිව්ව ගමන් උන්ව 4 වැනි තට්ටුවට උස්සගෙන ගිය නිසයි, එහෙම කරන කොට මොන කේන්දර කාරයාද ඇත්ත කියන්නේ? :P
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඒක හරි අනික මහින්ද පැරදුනේ කේන්දර බලලා නෙවෙයි, කේන්දර කාරයන් මොනවා හරි අසුභ දෙයක් කිව්ව ගමන් උන්ව 4 වැනි තට්ටුවට උස්සගෙන ගිය නිසයි, එහෙම කරන කොට මොන කේන්දර කාරයාද ඇත්ත කියන්නේ? :P

    sinhalu baya wuna :sorry:
    kendara boru kiyanna baha bn a field eke boru kaarayo wadi wunata
    best example eka thamai lankawe presidents la
    mechchara kaalekata kendara wiswasa nokarapu kenek balayata awillath naha
    enneth naha ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    පුලුවන්, බුදු හාමුදුරු තමන්ගේ නෑදෑයන්ව බේරගන්න අවස්ථා 3 ක් උත්සහා කරා, ඒකේදි එයාට පුලුවන් වුනා අවුරුදු ගාණක් තමන්ගේ නෑදෑයන්ට ජීවත් වෙන්න වාසනාව ලබලා දෙන්න ,අපි කියමු ඒක අවුරුදු 15 ක් වගේ කියලා, ඒ විදියටම බුදුන්ට තිබුනා ජත්ත මානවකයාට තව ජිවත් වෙන්න කාලය ලබලා දෙන්න කලින් ඇවිත් බේරගෙන, එහෙම කරා නම් ජත්ත මානවකයා අඩුම ගානේ තව අවුරුදු 5,10 ක් ජීවත් වෙනවා. බුදු කෙනෙක්ට අනාගතය දකින්න පුලුවන් නම් ඒකේ අදහස තමයි අනාගතය යම් කිසි pattern එකකට සකස් වෙලා තියෙන්නේ ,ඒ pattern එක දන්න කෙනාට අනාගතය දකින්න පුලුවන්, බුදු වරු විතරක් නෙවෙයි සමහර සෘෂීවරුන්ටත් අනාගතය දකින්න පුලුවන්, ජෝතිෂ්‍යය කියන්නේ මේ
    සෘෂීවරුන් විසින් හදපු දැනුම, ඒ දැනුමට අනුව අපිට කරදර නැතුව ජීවත් වෙන කාලය දික් ගස්සගන්න පුලුවන්. අපි ඒක දිගටම කරගෙන ගියොත් කර්මයට එලදෙන්න අවස්ථාවක් නැතුව ඒක අහෝසි වෙනවා. උබ කියපු එක වැරදියි, නිවන් දකින්න නෙවෙයි බුදු වුනත් කර්මයෙන් බේරෙන්න බෑ.:P

    ධර්මය අනුවම ජීවත් වෙන්න බෑ
    ,එහෙම ජීවත් වෙනවා නම් මහණ වෙන්නම ඕනේ මොකද ගිහිගෙයි ඉන්න කොට පව් වෙන එක වළක්වන්න බෑ.

    බුදු උනාට මචං නිවන් දකල නෑනේ ඒකයි බුදු හාමුදුරුවන්ට බුදු වෙලා ඉද්දි කර්මය පල දුන්නේ. ඔය කියන විදියට ඵල දෙන්න නැති අවස්ථාව තමයි නිර්වාණය... අපි නිවන් දක්කේ නැත්තම් අපි සංසාරයේ නැවත නැවත උපදිනවා, හැමදාම පරක්කු කලාට වැඩක් නෑ නිවන් දකින්නේ නැත්තම්. ඕක පරක්කු කරගන්න ජොතිර්වේදිය පස්සේ දිව්වොත් ඒ කෙනාට නිවන් දකින්න හිත දියුණු කරගන්න බෑ.. ඊට වඩා හොඳයි කරපු කර්මයක් ඵල දෙන්න ඉඩ දීල කුසල් රැස් කරන්න කාලය පාවිච්චි කරනවනම්.. ;)

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    50% neme ban 100% pitarata dewal..lankawe hadanawa wenna puluwan habai materials /machines pitarata..api karanne hamadaama ekalas karana ekane..mehema hariyan na meeta wada issarahata yanna ona bn..hamadaama ape muthun miththange hapankam kiyannath baane..mage adahasa nam mokakhari deyak hadanawanam eke ayanna idan mehe wenna ona..sudda puduma widiyata try karanne,api wage damala gahala wade atha arin na.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුද්ධ දේශනා අනුව,
    ලෝකේ කටයුතු සිද්ධ වෙනවා හේතුපල දහම අනුව.
    අපි සියල්ල කර්මය දායාද කොට උප්පත්තිය ලබාපු සත්වයින්.
    කල කර්ම විඳවන්න වෙනවා..
    ඒ කර්ම අනුවත්, අනෙකුත් නියම ධර්ම අනුවත් අපට ජිවත් වෙන්න සිද්ධ වෙන්නේ...
    ඉතින් අටලෝ දහමෙන් කම්පා වෙන්නෙත් නැතුව, උපේක්ෂාවෙන් ඒවාට මුහුණ දෙන්න කියලයි බුද්ධ දේශනා වල සඳහන් වෙන්නේ..

    ඔය කිසි ප්‍රශ්නයක් එතකොට නෑ.
    100% ක් හොඳ විසඳුමක්...

    උඹේ කතාවට මම එකඟයි.... (+6)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බුදු උනාට මචං නිවන් දකල නෑනේ ඒකයි බුදු හාමුදුරුවන්ට බුදු වෙලා ඉද්දි කර්මය පල දුන්නේ. ඔය කියන විදියට ඵල දෙන්න නැති අවස්ථාව තමයි නිර්වාණය... අපි නිවන් දක්කේ නැත්තම් අපි සංසාරයේ නැවත නැවත උපදිනවා, හැමදාම පරක්කු කලාට වැඩක් නෑ නිවන් දකින්නේ නැත්තම්. ඕක පරක්කු කරගන්න ජොතිර්වේදිය පස්සේ දිව්වොත් ඒ කෙනාට නිවන් දකින්න හිත දියුණු කරගන්න බෑ.. ඊට වඩා හොඳයි කරපු කර්මයක් ඵල දෙන්න ඉඩ දීල කුසල් රැස් කරන්න කාලය පාවිච්චි කරනවනම්.. ;)

    Elakiri එකේ Comment කර කර ඉදලත් නිවන් දකින්න බෑ.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කේන්දර ගැන බලන තාර්කික බුද්ධියෙන්, ලංකාවේ තියෙන ප්‍රධාන ආගම් දිහා බැලුවොත් මොනවගේ වෙයිද?

    ps.මතක ඇතුව කසාද බන්දිනකොටත් ඕක මතක තියාගෙන නැකත් නැතුව, කේන්දර නොබලා කරපන් අපි හැමෝටම ආදර්ශයක් වෙන්න.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කේන්දර ගැන බලන තාර්කික බුද්ධියෙන්, ලංකාවේ තියෙන ප්‍රධාන ආගම් දිහා බැලුවොත් මොනවගේ වෙයිද?

    ps.මතක ඇතුව කසාද බන්දිනකොටත් ඕක මතක තියාගෙන නැකත් නැතුව, කේන්දර නොබලා කරපන් අපි හැමෝටම ආදර්ශයක් වෙන්න.

    මුන්ගේ බොරු බයිලා විතරයි බදින්න යනකොට, ළමයෙක් හම්බ වුන දවසට, විභාගයක් ළං වෙනකොට, තමන්ගේ කෙනෙක් මැරෙන්න යනකොට මේ කියන එවුන්ම තමයි දේවාල ගානේ රිංගන්නේ, හදහන් බලන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මුන්ගේ බොරු බයිලා විතරයි බදින්න යනකොට, ළමයෙක් හම්බ වුන දවසට, විභාගයක් ළං වෙනකොට, තමන්ගේ කෙනෙක් මැරෙන්න යනකොට මේ කියන එවුන්ම තමයි දේවාල ගානේ රිංගන්නේ, හදහන් බලන්නේ.

    එතකොටත් කර්මයට ඉඩ දීලා බලාගෙන ඉදපල්ලා. :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Elakiri එකේ Comment කර කර ඉදලත් නිවන් දකින්න බෑ.

    අපෝ බැහැ :rofl: හැබැයි මම කරපු කර්මයක් තියනවා නම් මම ඒකට බිය නොවී මූන දෙන්න ලෑස්තියි.. ;)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපෝ බැහැ :rofl: හැබැයි මම කරපු කර්මයක් තියනවා නම් මම ඒකට බිය නොවී මූන දෙන්න ලෑස්තියි.. ;)

    මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා. උබ මෙතන කයිවාරු ගැහුවට වෙලාව ආවම තමයි පුක රත්වෙන්නේ. උබ උබ ගැන හිතුවේ නැති වුනත් ,උබේ පවුලේ මොකෙක්ට හරි මොනවා හරි වුන දවසට උබ ඕක කියන එකක් නෑ. මුස්ලිම් එවුන් වගේ හිටපල්ලා, අල්ලගේ කැමැත්ත කියලා. :P
     
    • Like
    Reactions: kasun_jayasiri

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා. උබ මෙතන කයිවාරු ගැහුවට වෙලාව ආවම තමයි පුක රත්වෙන්නේ. උබ උබ ගැන හිතුවේ නැතු වුනත් ,උබේ පවුලේ මොකෙකට හරි මොනවා හරි වුන දවසට උබ ඕක කියන එකක් නෑ. මුස්ලිම් එවුන් වගේ හිටපල්ලා, අල්ලගේ කැමැත්ත කියලා. :P

    මැරෙන්න යද්දි පිදුරු ගහේ එල්ලෙනවා මිසක් නැකැත් බලන්නේ නෑනේ...
    උඹ ගමනක් යද්දි පරිස්සමින් යනවා මිසක් නැකත වැඩක් නෑනේ...
    උඹ නැකැත් බලලත් පිස්සෙක් වගේ ගියොත් උඹ හැප්පිලා මැරෙනවා...