විහිලුවට ගන්න එපා . ඇමසියව අපිට ඕනෙද එපාද?
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jan 24, 2015 #3 උඹ උඹවම ඕන කියල අහන්නෙ ඇයි බං.......?
kinkon Well-known member Aug 5, 2007 115,856 2 115,868 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 24, 2015 #8 චාරයක් නොමැත.
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 24, 2015 #9 ඇමසින් කිඹුලගෙන් හේතුවක් නැතිව පලිගන්නවා..
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,031 113 යතාර්තය ඇතුලෙ Jan 24, 2015 #10 "විරුද්ද මතදාරියෙක් නෑති තෑන බලයෙ පෑවෑත්මද නෑත"....ඔක තෙරුන් ගන්න ඉතිහාස පොත් පෙරලන්න ඔනෙ නෑහෑ..මෙ මාසෙම චන්දෙන් තෙරුන් ගන්න පුලුවන්...හෑම මතයක් දරන කෙනෙක්වම අවශ්යයි..ඔනි වෙන්නෙ ඉට සවන්දිමට කන්දෙකක් සහා ටිකක් සිතාබෑලිමට මොලයක් පමනි...
"විරුද්ද මතදාරියෙක් නෑති තෑන බලයෙ පෑවෑත්මද නෑත"....ඔක තෙරුන් ගන්න ඉතිහාස පොත් පෙරලන්න ඔනෙ නෑහෑ..මෙ මාසෙම චන්දෙන් තෙරුන් ගන්න පුලුවන්...හෑම මතයක් දරන කෙනෙක්වම අවශ්යයි..ඔනි වෙන්නෙ ඉට සවන්දිමට කන්දෙකක් සහා ටිකක් සිතාබෑලිමට මොලයක් පමනි...
Dilwaale Member Dec 12, 2014 7,203 761 0 Jan 24, 2015 #11 blacktulip said: "විරුද්ද මතදාරියෙක් නෑති තෑන බලයෙ පෑවෑත්මද නෑත"....ඔක තෙරුන් ගන්න ඉතිහාස පොත් පෙරලන්න ඔනෙ නෑහෑ..මෙ මාසෙම චන්දෙන් තෙරුන් ගන්න පුලුවන්...හෑම මතයක් දරන කෙනෙක්වම අවශ්යයි..ඔනි වෙන්නෙ ඉට සවන්දිමට කන්දෙකක් සහා ටිකක් සිතාබෑලිමට මොලයක් පමනි... Click to expand...
blacktulip said: "විරුද්ද මතදාරියෙක් නෑති තෑන බලයෙ පෑවෑත්මද නෑත"....ඔක තෙරුන් ගන්න ඉතිහාස පොත් පෙරලන්න ඔනෙ නෑහෑ..මෙ මාසෙම චන්දෙන් තෙරුන් ගන්න පුලුවන්...හෑම මතයක් දරන කෙනෙක්වම අවශ්යයි..ඔනි වෙන්නෙ ඉට සවන්දිමට කන්දෙකක් සහා ටිකක් සිතාබෑලිමට මොලයක් පමනි... Click to expand...
bokasimon Well-known member Dec 23, 2009 3,469 366 83 |TDM|Elakiri <3 Jan 24, 2015 #14 ප්රතිචාරයක් නොමැත.
Sri_Sampath Well-known member Jan 26, 2010 14,732 12,758 113 Jan 24, 2015 #15 හෑම මතයක් දරන කෙනෙක්වම අවශ්යයි
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jan 24, 2015 #16 දැන් උබ මෙහෙම නූලක් දාල බලාපොරොත්තු වෙන්නේ මොකද්ද.. බහුතරයක් එපා කිව්වොත් උබ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ..
දැන් උබ මෙහෙම නූලක් දාල බලාපොරොත්තු වෙන්නේ මොකද්ද.. බහුතරයක් එපා කිව්වොත් උබ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ..
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jan 24, 2015 #17 ඌවත් එපා.උබ ඔය ෆේක් එකෙන් එන්නත් එපා
Feedback. Well-known member Jul 18, 2011 2,349 461 83 Jan 24, 2015 #19 ubala dennagema kisi wenasak na dennama pissone