aliexpress.com හෙල්ප්

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    http://www.aliexpress.com/






    http://www.aliexpress.com/ site එක විශ්වාස site එකක්ද ..ඔයාලා කවුරුහරි මේකෙන් බඩු ගෙන්නලා තියෙනවද .Moneybooker එකෙන් ගෙවීම් කරන්න පුලුවන්ද ..කොච්චර දවසක් යනවද ගෙදරට එන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,799
    40,470
    113
    trusted site ekak. refund aragenath thiyenawa. eth positive feedback thiyena seller kenek gen badu ganna eka agata gunai.

    moneybookers walin pay karala na. mama pay kare card ekan.
     

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    machan mm bag ekakui, watch ekakui genawa aulak na, but chinese product. original ewanam newi thiyenne gananam tikak adui. mge ayya kenek inawa eyanam badu godak genath thiyenawa thama aulak na.

    machan sathi 2n 3n enawa badu gedaratama
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    Mama depaarak badu aragena thiyenawa sellers LA dennekgen.
    dennama evuve FAKE item vagayak(Pen Drive).
    ekak RESEND karala salli gaththa. anith kena badu tika thiyaganna kiyala 50% salli gevuva. eeta passe mama kavadhavath e site eken badu gaththe NEA. mage yahaluvan nam badu aragena thiyenava.
    mama badu ganne eBay eken vitharai.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    713
    113
    Sri Lanka
    site එක trusted මමත් බඩු අරගෙන තියනවා

    හොඳ seller කෙනෙක් බලල බඩු ගන්න
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    machanla HNB saving Account ekak Open karanna kiyak yanawada

    aliexpress නම් ෂුවර්.හරි සෙලර් කෙනෙක්ව තොර ගන්න ඕන අයිටම් එකක් ඕපන් කරාම එකේ දකුණු පැත්තේ තියනවා sellers details.ඒවා හරියට බලල ගනින්.top rated seller කෙනෙක් නම් එල.
    hnb එකේ එකවුන්ට් එකක් ඕපන් කරන්න අඩුම 2000ක් දාන්න ඕන.