මචන්ලා අලිඑක්ස්ප්‍රස් එකේ tracking දෙන yanwen service එක fake da?![]()
ae wage bn ,unge hama item ekakma flight no eka ekamai.matana fake wage ...eken lankawata awada kiyala track karannath ba

මචන්ලා අලිඑක්ස්ප්‍රස් එකේ tracking දෙන yanwen service එක fake da?![]()

ow bn refund illahan un denawa oya tracking fake bn
normal china post wage tikak parakku wenwa...මචන්ලා අලිඑක්ස්ප්‍රස් එකේ tracking දෙන yanwen service එක fake da?![]()
mama nam oya wede kala awurudu 3kata kalin. mulu gedarama LEDUmbala LED bulb genne nadda bung ? mamanan mulu gedarama LED karannawa Ebay eken![]()

aduwata tiyena hoda eewage linka daapanko ban,,, hewwata hariyata hoyaganna ba banUmbala LED bulb genne nadda bung ? mamanan mulu gedarama LED karannawa Ebay eken![]()


tracking weda ban,, eeth tracking eka fake badu enawaමම AliExpress එහෙන් අයිටම් 10ක් විතර දැනට ගෙන්නාගෙන තියෙනවා. වැඩි හරියක් දවස් 10 - 20 ඇතුලත ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒ දෙන හැම tracking එකක්ම වැඩ. මට නම් හොරු අහුවෙලාම නෑ. සෙලර්ගේ feedback පොඩ්ඩක් බලලා ගන්නවානම් ගොඩ.
AliExpress එකට paypal එක link කරන්න පුලුවන්ද බන් . මං ඒ පැත්තෙ ගිහිල්ලවත් නැ. try කරල බලන්න ඕනෙ
@dj-asanka: bn torch 1ka oiyta aduwata thiynwane... http://www.ebay.com/itm/371127817678




sri lankan account walata salli receive karanna bari hinda sell karannath ba. e kiyanne account ekata wena kenek ta salli ewanna baha.මචන් මම අවුරුදු 4ක් තිස්සේ ඊබේ බඩු ගෙන්නුවට කවදාවත් සෙල් කරලා නෑ.. සෙලින් ගැන දැනුම.. 0 යි.
මචන් මට දැනගන්න ඕන මේකයි.. මගේ පේපැල් එක ශ්‍රීලන්කන් එකක් මට මේකෙන් සෙලින් කරන්න බැරිද...??
රිසිව් වෙන සල්ලි අතට ගන්න බැරි උනාට එක එක පේපැල් එකවුන්ට් එකේ ඉදලා වියදම් කරන්න බැරිද...?
sri lankan account walata salli receive karanna bari hinda sell karannath ba. e kiyanne account ekata wena kenek ta salli ewanna baha.

paypal link karanna be, direct card eken pay karanna tiyenneAliExpress එකට paypal එක link කරන්න පුලුවන්ද බන් . මං ඒ පැත්තෙ ගිහිල්ලවත් නැ. try කරල බලන්න ඕනෙ



