ඇවන්ට්ගාඩ්vsරක්නා.ලංකා

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇවන්ට්ගාඩ්vsරක්නා.ලංකා

    යහපාලන රැල ඇතුලට ඇවිල්ලා බලපන් ! එබෙන්නේ ! :growl::growl:

    යහපාලන රැල ඇතුලට ඇවිල්ලා බලපන් ! එබෙන්නේ ! :growl::growl:

    මේ ලිපිය බුද්ධිමත්ව, කරුණු සහිතව, තර්කානුකූලව, නීතිය අනුව, විමසා බලන පුද්ගලයින් සදහා පමණි !

    අදහස් ප්‍රකාශ කරනවනම් කුණුහරුප නොලියා තර්කානුකූල වන්න.

    ඇවන්ට්.ගාඩ් ( private ) vs රක්නා ලංකා ( අර්ධ රාජ්‍ය ලු )

    ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් යනු 2011දී ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ පිහිටුවනු ලැබූවකි.

    මෙන්න සමාගම් ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර් කාර්යාල website එක ...LINK
    මේකට ගිහින් Search Existing Names යටතේ ගහලා බලන්න.. avant කියලා
    එතකොට 28 records(s) were found කියලා වැටෙනවා ...

    එකේ මෙහෙම තියෙනවා

    AVANT GARDE MARITIME SERVICES (PRIVATE) LIMITED

    මේකට ගිහින් Search Existing Names යටතේ ගහලා බලන්න.. rakna කියලා
    එතකොට 3 records(s) were found කියලා වැටෙනවා ...

    එකේ මෙහෙම තියෙනවා

    RAKNA ARAKSHKA LANKA LIMITED (NPBS 1370)

    ඇවන්ට්.ගාඩ් වෙබ්අඩවියේ මෙසේ සටහන් වේ !
    Avant-Garde is the leading Security Service and Solutions provider for Commercial, Industrial and Residential establishments in Sri Lanka. Company’s annual turnover exceeds 960.0 Million and we have now expanded our operations to UAE in Facilities Management Services, having incorporated Avant - Garde Emirates LLC in Dubai.

    ==========================================================

    ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගම ගෝඨාගේ හෙල්පිං හම්බන්තොට ද?​

    avant-garde.png

    hqdefault.jpg

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නීති විරෝධී ක්‍රියා දෙකක් මේ වන විට හෙළිදරව් වී තිබේ. ඉන් එකක් වන්නේ කොළඹ ගාලු මුවදොර ආසන්නයේ යුද හමුදා මූලස්ථානය විකුණා ලබා ගත් මුදල් නීත්‍යානුකූල අන්දමින් රජයේ සංයුක්ත ගිනුමට බැර නො කර, පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව ආරක්ෂක ලේකම් නමින් වෙනම ගිනුමක තබා ගැනීමයි.

    එයට කැබිනට් අනුමැතිය ගත් බව ඔහු කියතත්, එවැනි ක්‍රියාවක් අනුමත කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව දැන් හෙළි වී තිබේ. LINK

    එයින් පසු ‍ගෝඨාභය රාපක්ෂ කියන්නේ එ‍සේ නො කළා නම් අකුරුගොඩ නව හමුදා මූලස්ථානය මේ අන්දමින් ගොඩනගන්නට නො ලැබෙන බවයි. එය නම් අපූරු කතාවකි. ඔහු ඇත්ත වශයෙන් ම පසුගිය ආණ්ඩුවේ දෙවන බලවත් ම පුද්ගලයා විය. රාජ්‍ය සේවය තුළ ඔහුට බැරි දෙයක් නො තිබිණි. එහෙම තත්වයක් තුළ රටේ පවතින නීතියට අනුකූලව අරමුදල් සම්පාදනය කරගෙන හමුදා මූලස්ථානය හදන්නට ඔහුට බැරි ද?

    රාජ්‍ය අංශය තුළ ඔහුට කළ නො හැක්කක් නොමැති බව සඳහා නිදසුනකි, දෙවන සිද්ධිය. ඒ ඇවන්ට් ගාඩ් සිද්ධියයි. සැකෙවින් මෙසේ ය.

    සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කර ගැනීම සඳහා වෙළඳ නැව්වලට අවි සහ ආරක්ෂාව සැපයීමේ ව්‍යාපාරයක් නාවික හමුදාව කරගෙන ගියේ ය. වෙළඳ නැව් ආරක්ෂා කරන සමාගම්වල අවි ආරක්ෂා කිරීම ද නාවික හමුදාව විසින් කරන ලදී. මෙම ව්‍යාපාරය විධිමත් කරන මුවාවෙන්,ගෝඨාභය එම කාර්යය ඇවන්ට් ගාඩ් නම් තමන්ට හිතවත් පෞද්ගලික ආරක්ෂක සමාගමකට පැවරී ය.

    ගුවන් සේවා සැපයීම වඩා හොඳින් කිරීම සඳහා රජයට ශ්‍රීලන්කන් ගුවන් සේවය රජයට පවරා ගන්නා ලදී. මිහින් එයා නමින් අලුත් සමාගමක් ද පිහිටුවන ලදී. ෂෙල් ගෑස් සමාගම රජය විසින් මිළ දී ගනු ලැබී හ. එහෙව් ලොකු ලොකු ව්‍යාපාර කරන්නට පුළුවන් රජයට මේ නාවික ආරක්ෂක ව්‍යාපාරය කරන්නට බැරි ඇයි?

    දැන් මේ ව්‍යාපාරය හොඳින් සිදු වෙන බව ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් ජනරාල් නිශ්ශංක සේනාධිපති පවසයි.එහෙත්, එම සමාගම ලාභ නො ලබන බවක් ද ඔහු පවසයි. හොඳින් පවත්වාගෙන යන සමාගමක් ලාභ නො ලබන්නේ ඇයි? හේතුව පැහැදිලි ය. මේ සමාගමේ ලාභය එය කළමනාකරණය කරන බව කියන නිශ්ශංක සේනාධිපති වැනි අය වැටුප් ලෙස ලබා ගනිති. රජයේ සෙසු සමාගම්වල සිදු වන්නේ ද මෙය ම ය.

    මෙම පාවෙන අවි ගබඩාව හමු වූ ගාලු වරාය අයත් වන්නේ රජයටයි.
    එම සමාගම මගින් නැව්වලට ආරක්ෂාව සැපයීමේදී යොදාගෙන තිබෙන්නේ ආරක්ෂක හමුදාවලින් මිළ දී ගත් බව කියන රජයේ ආයුධයි.
    නැව්වල ආරක්ෂකයන් ලෙස යොදවා තිබෙන්නේ විශ්‍රාමික නාවික හා රජයේ යුද හමුදා සෙබලු ය.
    ඔවුන් සේවයේ යොදවන්නේ රක්නා ලංකා නම්
    රජයට අයත් මිනිස් බල හා ආරක්ෂක සමාගමක් හරහා ය.
    මෙම පාවෙන අවි ගබඩාවට ආරක්ෂාව සපයා තිබෙන්නේ ද රජයේ නාවික හමුදාවයි.
    මේ කියන ලද සියලු කටයුතු රජය අතින් ඉටු වන අතරතුර එහි අතරමැදි කාර්යයක් කරන ඇවන්ට් ගාඩ් සමාගම පමණක් පෞද්ගලික සමාගමකි.

    ඇවන්ට් ගාඩ් යනු නාවික ආරක්ෂක සේවයේ පළපුරුදු සමාගමක් නො වේ. එසේම, එය ඔය කියන තරම් ජාත්‍යන්තර සමාගමක් ද යන්න ද විමර්ශනය කළ යුතු ය. ඔවුන් සතු පාවෙන අවි ගබඩා ගැන කියන තොරතුරු අතිශයෝක්තියෙන් යුක්ත බව පෙනේ. ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් යනු 2011දී ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ පිහිටුවනු ලැබූවකි.

    මෙම සමාගම කටයුතු කරන්නේ ජාත්‍යන්තර නීති යටතේ බව නිශ්ශංක සේනාධිපති පවසයි. ඒ කුමන නීති යටතේ ද යන්න සොයා බැලිය යුතු ය.
    ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් වෙබ් අඩවියේ සඳහන් වන පරිදි එය ශ්‍රී ලාංකික සමාගමකි.

    නාවික හමුදාව විසින් කරමින් සිටි කාර්යයක් එයින් ඉවත් කර වඩා හොඳින් කිරීම සඳහා ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගම ම තෝරා ගත්තේ ඇයි? මේ තෝරා ගැනීම සිදු වූයේ විනිවිදභාවයකින් යුතුව ද?

    රජය සමග කරන ව්‍යාපාර හා රජය කරන ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්න කිරීමට රජයේ කොටස්කරුවන් වන ජනතාවට ඉතා පැහැදිලි අයිතියක් තිබේ. ඒවා විනිවිදභාවයකින් යුතුව කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි.

    මේ ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගමේ හෝ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ව්‍යාපාරය සාමාන්‍ය සිකියුරිටි සර්විස් එකකට වැඩි දෙයක් නො වේ. එකම වෙනස මෙය මුහුදේ සිදු වීම හා ජාත්‍යන්තර ව්‍යාපාරයක් වීමයි. මේවායේ රාජ්‍ය රහස් නැත. එසේම, මෙය රට වෙනුවෙන් කරන මහා දැවැන්ත සේවාවක් ලෙස අතිශයෝක්තියට නැගිය යුතු නැත.

    මෙතන සිදු වන්නේ සෝමාලි කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කර ගැනීමයි. මේ ආරක්ෂක සේවාවල පැවැත්ම සඳහා ‍‍සෝමාලි හා වෙනත් මුහුදු කොල්ලකරුවන්ගේ පැවැත්ම ද අත්‍යවශ්‍ය සාධකයකි. මේ සමාගම් සෝමාලි මුහුදු කොල්ලකරුවන් නඩත්තු කරනවා ඇතැයි සාධාරණ සැකයක් මතු වේ.

    ‍අපේ රටේ ‍මේ බිස්නස් රන් කරන අය ද සෝමාලි කොල්ලකරුවන්ට නො දෙවෙනි බව කවුරුත් දනිති.

    "රක්නා ලංකා කියන්නේ විශාල කැපකිරීමකින් හා උත්සාහයකින් ගොඩනගපු ආයතනයක්." - ගෝඨාභය රාජපක්ෂ, සී.ඒ. චන්ද්‍රප්‍රේම සමග සම්මුඛ සාකච්ඡාව

    ලංකාවේ තිබෙන අනෙකුත් සිකියුරිටි සර්විස් ව්‍යාපාර ගොඩනැගූවන් කිසිවෙක් මෙසේ කියන්නේ නැත. මෙවැනි සමාගමක් හදන්නට ඔය තරම් කැප කිරීම් කළ යුතු ද? කළා ය කියමු. ඉතින් කරන්න තමයි මහජනතාව ඔබට වැටුප් ගෙව්වේ. රජයේ නිලධාරීන් කටයුතු කළ යුත්තේ රාජ්‍ය නීති රීති අනුව මිස තම හිතුමතයට නො වේ. ඔවුන් පරිහරණය කරන ප්‍රාග්ධනයේ හා දේපලවල අයිතිකරුවෝ මේ රටේ ජනතාවයි.

    ආරක්ෂක සේවයෙන් විශ්‍රාම ලැබූ හමුදා නිලධාරීන්ට හොඳින් සැලකීම සඳහා මෙය ආරම්භ කළ බව ගෝඨාභය රාජපක්ෂ පුන පුනා පවසයි. රැකියා කළ හැකි වියේ පසු වන, කලින් විශ්‍රාම ලැබූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට රැකියා අවස්ථා ලබා දීම හොඳ දෙයකි. එහෙත්, රජයෙන් විශ්‍රාම වැටුප් ද ලබන නිලධාරීන්ට අමුතුවෙන් සලකන්නට මහජන මුදලින් කොම්පැනිවලට වරදාන දිය යුතු නැත
    .

    අදාළ වෙබ් අඩවි:

    http://avantgarde.lk/index.html
    http://www.avantmaritime.com/

    මේ ලිපිය w3lanka වෙබ් අඩවියේ ලිපියකින් උපුටාගත්තකි .....
     
    Last edited:
    • Like
    Reactions: neonz

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පාර්ලිමේන්තුවේ අනුමතිය නොමැතිව හිටපු ආරක්ෂක ලේකම්වරයා නමින් ගිණුමක් පවත්වා ගෙන යමින් රජයට ලැබුණු මුදල් තැන්පත් කොට ඇත්නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව හිටපු විගණකාධිපතිවරයකු වන එස්.සී.මායාදුන්න මහතා ප්‍රකාශ කරයි.

    ලංකා බැංකුවේ තැප්රොබේන් ශාඛාවේ හිටපු ආරක්ෂක ලේකම් හිටපු ගෝඨාභය රාජපක්ෂ පවත්වා ගෙන ගිය ගිණුම නීති විරෝධී බවත් එම මුදල් ඒකාබද්ධ අරමුදලට බැර විය යුතු බවත් රජය පවසා තිබේ.

    කැබිනට් අනුමැතිය

    එහෙත් හිටපු ආරක්ෂා ලේකම් ගොඨාභය රාජපක්ෂ පැවසුවේ අදාළ ගිණුම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ආරක්ෂක අමාත්‍යංශය පවත්වා ගෙන ගිය එකක් බවයි.

    හිටපු ආරක්ෂක ලේකම්වරයා ලංකා බැංකුවේ තැප්රෝ‍බේන් ශාඛාවේ පවත්වා ගෙන ගිය ගිණුමක පැවති රුපියල් බිලියන 8 කට ආසන්න මුදලක් මහ භාණ්ඩාගාරය යටතට ගැනීමට කටයුතු කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉකුත්දා අනාවරණය කළේය.

    මීට ඍජුවම බලපාන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149(1) වගන්තිය බව හිටපු විගණකාධිපතිවරයකු වන එස්.සී.මායාදුන්න ප්‍රකාශ කරන්නේය.

    පාර්ලිමේන්තු අනුමැතියක්

    රජයට අදාළ යම්කිසි ලැබීමක් අනිවාර්යයෙන්ම ඒකාබද්ධ අරමුදලට යා යුතු බව එහි සඳහන් වන බවත් එසේ නොවිය හැක්කේ පාර්ලිමේන්තුව විසින් දෙන ලද අනුමැතියක් යටතේ පමණක් බවත් ඔහු පැවසුවේය.

    එසේ වී නැත්නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් ඔහු අවධාරණය කර සිටියි.

    එවැනි අවසරයක් කැබිනට් අනුමැතියකින් ලබා දිය නොහැකි බව ඔහු පවසයි.

    (බිබිසි සංදේශය)

    me company එක වහන්න ඕනේ එකේ weda කරන අයගේ ජොබ් නැති කරන්න ඕනේ. ලංකාවට ලැබෙන සල්ලි නැති කරන්න ඕනේ..

    නියම සාටක බයියෙක් ! මේ ඉන්නේ ! වහෙන් ඔරෝ කියවන ! දැන් මරු කියනවා !

    ලංකාවට සල්ලි ලැබුනා නෙමෙයි ඒවා ගසා කාලා ....

    අපේ හමුදාවට කෙලින්ම අය විය යුතු මුදල් පෞද්ගලික සමාගමක් සහ කොටසක් ගොටාගේ සාක්කුවට වැටුනහම ... උබට ඇතිද ?...

    ඇවන්ට් ගාඩ් එකේ ප්‍රධානියා කියනවා ලාභ තිබුනලු ගොඩාක් ...
    ඊට පස්සේ කියනවා මාසෙකට ආදායමම ලක්ෂ තිහයි ලු !.... මාර විහිලු ....

    දැන් මේ ව්‍යාපාරය හොඳින් සිදු වෙන බව ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් ජනරාල් නිශ්ශංක සේනාධිපති පවසයි.එහෙත්, එම සමාගම ලාභ නො ලබන බවක් ද ඔහු පවසයි. හොඳින් පවත්වාගෙන යන සමාගමක් ලාභ නො ලබන්නේ ඇයි? හේතුව පැහැදිලි ය. මේ සමාගමේ ලාභය එය කළමනාකරණය කරන බව කියන නිශ්ශංක සේනාධිපති වැනි අය වැටුප් ලෙස ලබා ගනිති. රජයේ සෙසු සමාගම්වල සිදු වන්නේ ද මෙය ම ය.

    අපි කියන්නේ මේක වහන එකක් නෙමේ .....මේක නීති විරෝධී !

    අන්තිමට නීති විරෝධී වැඩ කරන්න ,, ගොටාභයට සල්ලි කුට්ටි ගරා ගන්න...

    ** අර අපේ හිටපු හමුදාවේ රණවිරුවන් නීතියට අනුව තමන්ගේ ජීවිත කාලෙම වැඩ කරපු අයව විශ්‍රාම ගිහාම පාවිච්චි කලා ...

    ඒ ගැන උබලා වගේ බයියෝ මොකද කියන්නේ

    හොරා කන්න ඕන වුනාමා ඒකට පැත්තක ඉන්න නීති ගරුක මිනිස්සු ටිකත් ඇදලා අරගෙන ....
    හොරා කාපුවා ඉදුල් කරනවා ...

    ඔය වගේම තමයි පහුගිය ටිකේ අරලියගහ මන්දිරේ දුන්න මහා දන්සල් ටික ..... දැන් ඒවා නැතුව බයියෝ වේලනවා ..... එකයි ඔය මරු කියන්නේ ...

    දැන් ඒවත් දෙන්න ඕනෙද උබලා බඩගින්නේ නිසා ...

    ගෝඨාගේ අවිගබඩා නීතිමය ගැටළුවකට මුළ පුරයි

    පසුගිය සතියේ මහත් ආණ්දෝලණයකට ලක් වූ අවි ගබඩා හමු වීම දැන් නීති ක්ෂේත්‍රයේද ගැටළුවක් බවට පත්ව ඇති බව අනාවරණය වේ. රක්නාලක්නා සමාගම සහ ඇවන්ට් ග්‍රේඩ් මැරටයිම් නම් පෞද්ලගික සමාගම් පිළිබඳව නීතිමය තත්වයන් සලකා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට රජයේ නීතිඥ කණ්ඩායමක් පත් කර ඇති බවට වාර්ථාවේ.

    කැබිණට් මණ්ඩලයේ අනුමැතියකින් හෝ තොරව මේ ආකාරයට පෞද්ගලික සමාගම් වෙත අවිගබඩා පවත්වාගෙන යාමට හිටපු ආරක්ෂක ලේකම්වරයා හිතුවක්කාරී ලෙස ඉඩ කඩ ලබාදී තිබීම බරපතල තත්වයක් බව නීති විශේෂඥයන්ගේ මතය වී තිබේ. **මෙය වඩාත් බරපතල වන්නේ ත්‍රිවිද හමුදාවේ සිටි ඉහළම නිලධාරීන්ද මෙම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ඉහළ තනතුරුවලට පත්කර තිබීම බව නීතිවිශාරදයින්ගේ මතයයි.

    හමුවූ අවිගබඩාවල චීනයේ නිශ්පාදිත ටී.56 සහ ඒ.කේ.47 ගිනිඅවි සහ උණ්ඩ මැෂින්තුවක්කු, නයිට්විශන් උපකරන, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු උපකරන ආදිය හමුවී තිබේ. ගිනිඅවි උණ්ඩ ලක්ෂ 07ක පමණ අතිවිශාල තොගයක් තිබීම සහ රක්නාලන්කා සමාගමට අයත් ටී.56 ගිනිඅවි 2,256ක් අතුරුදහන් වීම අතිශය බරපතල තත්වයක් බව ඔවුන්ගේ මතය වී තිබෙන බවට වාර්ථාවේ.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Avant Garde kiyanne Arakshawa sambandha aayathanayak neme. Meka pitarata Music group ekak. E kiyanne boru namak dala thiyenne. Aduma gane Avant Guard kiyala demmanan hari.:baffled:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    avantgarde ekei rakna lanka eke ape thaththa ekka hitapu yaluwo godak wada karanawa.rakna lanka eka defense ministry eka yatathe thiyenne,eke director board inna okkoma defense ministry eke aya.
    raknalanka eken ships wala inna ayage salary eka 250000 withara wenawa.eyala cinec eken CDC cource eka karanna one.aniwaryen army,airforce,navy hitapu aya wenna one.eka ship ekakata 2-5th athara pramanayak danawa.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔව් ඉතින්..කොයි වෙලාවේ Clutch එක නැත්තටම නැතිවෙයිද කියන්න බෑ... එහෙම උනොත් ඉතින් 1st එකට දාල ස්ටාර්ට් කරලා, Speed එක Sync කරන ගියර් මාරු කරන් ගරාජ් එකකට යන්න තමා වෙන්නේ... ඊට වඩා ලේසි නැද්ද හදාගෙන ගියා නම්...
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ ඉන්නේ තර්කානුකූලව හිතන්න බැරි !
    තර්කානුකූලව තමන්ගේ මහ ලොකු බයියන්ව ආරක්ෂා කරන්න බැරි බයියෙක් !
    ඒ බයියා එයාට හරියට නම තමයි මේ කියාගෙන තියෙන්නේ

    reputation_neg.gif
    ඇවන්ට්ගාඩ්vsරක්නා.ලංකා 01-25-2015 04:46 PM Sonnaya

    මෙන්න ඒ බයියා REP කපලා මට දාලා තියෙනවා මෙන්න මේ LINK එකේ තියෙන 18.5 MB පින්තුරේ ...

    අනේ බයියෝ !

    බයියාලා හිතන් ඉන්න ඇති මම උබලා වගේ බාල තමන්ගේ internet බිල ගෙවා ගන්න බැරි එකෙක් කියලා ... නේද ?

    ඒකනේ මේ වගේ එකක් දැම්මේ මට download වෙලා මගේ internet limit එක පනින්න...

    බයියෝ මම පාවිච්චි කරන්නේ SLT SME Business Web Pro Pakage එකක් ගෙදරට ! :P:P:P:love:
    Monthly Usage Volume ( 60 GB) + Monthly Additional Free Usage Volume (25 GB)
    = Total Monthly Usage 85 GB

    Speed Test Result Link මේ දැන් ගත්තේ බයියලාට පෙන්වන්න ...

    අතේ සත පහ නැති උබලා වගේ බයියෝ ගැන දුකයි !

    තාමත් මෙහෙම රටේ සල්ලි හොරකම් කරපු මේ රාජපක්ෂ හැත්තට වගේ අනෙක් දේශපාලුවන්ට කඩේ යනවා ජොබ් එකක් ගන්න නැත්නම් ! වෙන මොකක් හරි අමාරුවකට ... පව් බන් උබලා වගේ උන් ලෝකෙටත් රටටත් සිංහල ජාතියටත් ණයයි !
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avantgarde ekei rakna lanka eke ape thaththa ekka hitapu yaluwo godak wada karanawa.rakna lanka eka defense ministry eka yatathe thiyenne,eke director board inna okkoma defense ministry eke aya.
    raknalanka eken ships wala inna ayage salary eka 250000 withara wenawa.eyala cinec eken CDC cource eka karanna one.aniwaryen army,airforce,navy hitapu aya wenna one.eka ship ekakata 2-5th athara pramanayak danawa.

    අව්න්ගඩ් එකත් ඒමද බන්?? එකෙත් ආරක්ෂක අමත්යන්ෂ්‍ය යටතේද??
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අව්න්ගඩ් එකත් ඒමද බන්?? එකෙත් ආරක්ෂක අමත්යන්ෂ්‍ය යටතේද??

    JVP Press Conference on 21.01.2015

    අනුර දිසානායක කරන පැහැදිලි කිරීම ... 20.56 සිට බලන්න මේ ගැන කියනවා

    ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් යනු 2011දී ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ පිහිටුවනු ලැබූවකි.

    මෙන්න සමාගම් ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර් කාර්යාල website එක ...LINK
    මේකට ගිහින් Search Existing Names යටතේ ගහලා බලන්න.. avant කියලා
    එතකොට 28 records(s) were found කියලා වැටෙනවා ...

    එකේ මෙහෙම තියෙනවා

    AVANT GARDE MARITIME SERVICES (PRIVATE) LIMITED

    ඇවන්ට්.ගාඩ් වෙබ්අඩවියේ මෙසේ සටහන් වේ !
    Avant-Garde is the leading Security Service and Solutions provider for Commercial, Industrial and Residential establishments in Sri Lanka. Company’s annual turnover exceeds 960.0 Million and we have now expanded our operations to UAE in Facilities Management Services, having incorporated Avant - Garde Emirates LLC in Dubai.

    මෙම පාවෙන අවි ගබඩාව හමු වූ ගාලු වරාය අයත් වන්නේ රජයටයි.
    එම සමාගම මගින් නැව්වලට ආරක්ෂාව සැපයීමේදී යොදාගෙන තිබෙන්නේ ආරක්ෂක හමුදාවලින් මිළ දී ගත් බව කියන රජයේ ආයුධයි.
    නැව්වල ආරක්ෂකයන් ලෙස යොදවා තිබෙන්නේ විශ්‍රාමික නාවික හා රජයේ යුද හමුදා සෙබලු ය.
    ඔවුන් සේවයේ යොදවන්නේ රක්නා ලංකා නම්
    රජයට අයත් මිනිස් බල හා ආරක්ෂක සමාගමක් හරහා ය.
    මෙම පාවෙන අවි ගබඩාවට ආරක්ෂාව සපයා තිබෙන්නේ ද රජයේ නාවික හමුදාවයි.
    මේ කියන ලද සියලු කටයුතු රජය අතින් ඉටු වන අතරතුර එහි අතරමැදි කාර්යයක් කරන
    ඇවන්ට් ගාඩ් සමාගම පමණක් පෞද්ගලික සමාගමකි.

    ඔය අපිට ඇහැට පේන්නේ නැති online වල ඉන්න මම ඇතුළුව .. කවුරු කිව්වත් (මම නම් ඔය එක දේශපාලකයෙක් බේරන්න යන්නේ නැහැ )

    මේ රාජපක්ෂලාව බේරගන්න....
    තමන්ගේ තාත්තගේ යාලුවෝ ඉන්නවා කියලා මේ company එකේ හිටියා ඒ අය රජයේ කලින් හමුදාවේ වැඩ කල අය කියලා අරවා මේවා කියනවා ...
    ඒ වගේ අය කරන්නේ ... තමන්ගේ තාත්තාවත් උගස් කරන එක ( බොරුවට හරි ) මේ රාජපක්ෂලාව බේරගන්න.
    ඒ අයගේ Elakiri account එකේ history එක සාක්ෂි දරනවා ඒ අයගේ වර්තමාන ක්‍රියා ගැන ....

    අනිත් එක මේ වගේ වැඩකට ඇයි විශ්‍රාම ගිය අයව ගන්නේ .... ඇයි අර ARMY, NAVY හොදට අත පය තියෙන කොල්ලෝ වැඩක් නැතුව වේලෙනවා ක්‍රීඩා පිට්ටනි වල , ගොඩනැගිලි වල කම්කරුවෝ කරන්න ඕන වැඩ කර කර ....

    මොකද ඔය වගේ වැඩකට මෙහෙයුම් ගැන පල පුරුද්ද අවුරුදු 10 - 15 වශයෙන් විශාලව ඕන ඒවා නෙමෙයිනේ .....

    වෙන රටවල ඔහොම ක්‍රීඩා පිට්ටනි වල , ගොඩනැගිලි වල කම්කරුවෝ කරන්න ඕන වැඩ කරවන්නේ හමුදාවට කියලා කරවන්නේ නැහැ යුද්ධ ඉවර වුනාම ...
    ඒ අය
    මුලිකව යුද්ධෙන් පස්සේ මානසික සායන වලට ... යුද්ධයේ අමිහිරි මතකවලින් ඇතිවුණු බලපෑම් අඩු කරන්න,
    ඊට පස්සේ .......
    පුහුණු සැසි වලට,
    ආරක්ෂක උපාධි වලට යොමු කරනවා..
    තව දුරටත් ඒ යුධ හමුදා අභිමානය රැක ගෙන අනාගතයේ ආරක්ෂාව සදහා

    ඇත්තටම ඒ අයගේ තාත්තාගේ යාළුවො ඔය ආයතන වල ඇත්තටම ඉන්න ඕන නැහැ නේ !
    මේ online alias account අපි හැමෝම පාවිච්චි කරන්නේ ....

    ඔය වගේ මෝඩ තර්කානුකූල නැති කතාවලින්
    එදා වේලට ...
    තමන්ගේ දේශපාලන මතය දරන පිරිස්ව ඒ මතයේම තියාගෙන ඉන්න පුලුවන් උනාට මේ රාජපක්ෂලා වගේ කොයි දේශපාලුවන්ට ....

    අධිකරණයේ ඉදිරියේ ඔය වගේ එදා වේල බොරු නිකම්ම පුස්සක් වෙනවා ...
     
    Last edited:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මේ ඉන්නේ තර්කානුකූලව හිතන්න බැරි !
    තර්කානුකූලව තමන්ගේ මහ ලොකු බයියන්ව ආරක්ෂා කරන්න බැරි බයියෙක් !
    ඒ බයියා එයාට හරියට නම තමයි මේ කියාගෙන තියෙන්නේ

    reputation_neg.gif
    ඇවන්ට්ගාඩ්vsරක්නා.ලංකා 01-25-2015 04:46 PM Sonnaya

    මෙන්න ඒ බයියා REP කපලා මට දාලා තියෙනවා මෙන්න මේ LINK එකේ තියෙන 18.5 MB පින්තුරේ ...

    අනේ බයියෝ !

    බයියාලා හිතන් ඉන්න ඇති මම උබලා වගේ බාල තමන්ගේ internet බිල ගෙවා ගන්න බැරි එකෙක් කියලා ... නේද ?

    ඒකනේ මේ වගේ එකක් දැම්මේ මට download වෙලා මගේ internet limit එක පනින්න...

    බයියෝ මම පාවිච්චි කරන්නේ SLT SME Business Web Pro Pakage එකක් ගෙදරට ! :P:P:P:love:
    Monthly Usage Volume ( 60 GB) + Monthly Additional Free Usage Volume (25 GB)
    = Total Monthly Usage 85 GB

    Speed Test Result Link මේ දැන් ගත්තේ බයියලාට පෙන්වන්න ...

    අතේ සත පහ නැති උබලා වගේ බයියෝ ගැන දුකයි !

    තාමත් මෙහෙම රටේ සල්ලි හොරකම් කරපු මේ රාජපක්ෂ හැත්තට වගේ අනෙක් දේශපාලුවන්ට කඩේ යනවා ජොබ් එකක් ගන්න නැත්නම් ! වෙන මොකක් හරි අමාරුවකට ... පව් බන් උබලා වගේ උන් ලෝකෙටත් රටටත් සිංහල ජාතියටත් ණයයි !

    ඔහොම තමයි බන් මහින්දට කඩේ යන ගොඩක් උන්. අට පාස් කන්න බොන්නවත් නැති උන් තමයි ඉන්නේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අව්න්ගඩ් එකත් ඒමද බන්?? එකෙත් ආරක්ෂක අමත්යන්ෂ්‍ය යටතේද??

    avant garde rajaye ekak neme,eka lankawe thiyena lokuma security service ekak.commando eke hitiya godak aya wada karanawa.lanawe lokuma security service 3k thiyenawa.Certis eka ,major vijitha welikalage(commando) (achala alasge husband) security service eka,anith eka major nissankage(commando) avant garde eka.rakna lanka patangaththe rajaye ayathana walata security service denna.dan rajaye campus,office godak wala inne rakna lanka eken.
    somaliya case eken passe ship walata guardla denna thamai avant garde ekai rakna lanka ekai join wela ewala wada karana aya cdc course eka karawala ships walata guardla (sea Marshals) widiyata damme.oya dekema godak aya dan ships wala wada karanawa.eyata amathara thamai weapons supply kale.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    me company එක වහන්න ඕනේ එකේ weda කරන අයගේ ජොබ් නැති කරන්න ඕනේ. ලංකාවට ලැබෙන සල්ලි නැති කරන්න ඕනේ..
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    me company එක වහන්න ඕනේ එකේ weda කරන අයගේ ජොබ් නැති කරන්න ඕනේ. ලංකාවට ලැබෙන සල්ලි නැති කරන්න ඕනේ..

    නියම සාටක බයියෙක් ! මේ ඉන්නේ ! වහෙන් ඔරෝ කියවන ! දැන් මරු කියනවා !

    ලංකාවට සල්ලි ලැබුනා නෙමෙයි ඒවා ගසා කාලා ....

    අපේ හමුදාවට කෙලින්ම අය විය යුතු මුදල් පෞද්ගලික සමාගමක් සහ කොටසක් ගොටාගේ සාක්කුවට වැටුනහම ... උබට ඇතිද ?...

    ඇවන්ට් ගාඩ් එකේ ප්‍රධානියා කියනවා ලාභ තිබුනලු ගොඩාක් ...
    ඊට පස්සේ කියනවා මාසෙකට ආදායමම ලක්ෂ තිහයි ලු !.... මාර විහිලු ....

    දැන් මේ ව්‍යාපාරය හොඳින් සිදු වෙන බව ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් ජනරාල් නිශ්ශංක සේනාධිපති පවසයි.එහෙත්, එම සමාගම ලාභ නො ලබන බවක් ද ඔහු පවසයි. හොඳින් පවත්වාගෙන යන සමාගමක් ලාභ නො ලබන්නේ ඇයි? හේතුව පැහැදිලි ය. මේ සමාගමේ ලාභය එය කළමනාකරණය කරන බව කියන නිශ්ශංක සේනාධිපති වැනි අය වැටුප් ලෙස ලබා ගනිති. රජයේ සෙසු සමාගම්වල සිදු වන්නේ ද මෙය ම ය.

    අපි කියන්නේ මේක වහන එකක් නෙමේ .....මේක නීති විරෝධී !

    අන්තිමට නීති විරෝධී වැඩ කරන්න ,, ගොටාභයට සල්ලි කුට්ටි ගරා ගන්න...

    ** අර අපේ හිටපු හමුදාවේ රණවිරුවන් නීතියට අනුව තමන්ගේ ජීවිත කාලෙම වැඩ කරපු අයව විශ්‍රාම ගිහාම පාවිච්චි කලා ...

    ඒ ගැන උබලා වගේ බයියෝ මොකද කියන්නේ

    හොරා කන්න ඕන වුනාමා ඒකට පැත්තක ඉන්න නීති ගරුක මිනිස්සු ටිකත් ඇදලා අරගෙන ....
    හොරා කාපුවා ඉදුල් කරනවා ...

    ඔය වගේම තමයි පහුගිය ටිකේ අරලියගහ මන්දිරේ දුන්න මහා දන්සල් ටික ..... දැන් ඒවා නැතුව බයියෝ වේලනවා ..... එකයි ඔය මරු කියන්නේ ...

    දැන් ඒවත් දෙන්න ඕනෙද උබලා බඩගින්නේ නිසා ...

    ගෝඨාගේ අවිගබඩා නීතිමය ගැටළුවකට මුළ පුරයි

    පසුගිය සතියේ මහත් ආණ්දෝලණයකට ලක් වූ අවි ගබඩා හමු වීම දැන් නීති ක්ෂේත්‍රයේද ගැටළුවක් බවට පත්ව ඇති බව අනාවරණය වේ. රක්නාලක්නා සමාගම සහ ඇවන්ට් ග්‍රේඩ් මැරටයිම් නම් පෞද්ලගික සමාගම් පිළිබඳව නීතිමය තත්වයන් සලකා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට රජයේ නීතිඥ කණ්ඩායමක් පත් කර ඇති බවට වාර්ථාවේ.

    කැබිණට් මණ්ඩලයේ අනුමැතියකින් හෝ තොරව මේ ආකාරයට පෞද්ගලික සමාගම් වෙත අවිගබඩා පවත්වාගෙන යාමට හිටපු ආරක්ෂක ලේකම්වරයා හිතුවක්කාරී ලෙස ඉඩ කඩ ලබාදී තිබීම බරපතල තත්වයක් බව නීති විශේෂඥයන්ගේ මතය වී තිබේ. **මෙය වඩාත් බරපතල වන්නේ ත්‍රිවිද හමුදාවේ සිටි ඉහළම නිලධාරීන්ද මෙම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ඉහළ තනතුරුවලට පත්කර තිබීම බව නීතිවිශාරදයින්ගේ මතයයි.

    හමුවූ අවිගබඩාවල චීනයේ නිශ්පාදිත ටී.56 සහ ඒ.කේ.47 ගිනිඅවි සහ උණ්ඩ මැෂින්තුවක්කු, නයිට්විශන් උපකරන, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු උපකරන ආදිය හමුවී තිබේ. ගිනිඅවි උණ්ඩ ලක්ෂ 07ක පමණ අතිවිශාල තොගයක් තිබීම සහ රක්නාලන්කා සමාගමට අයත් ටී.56 ගිනිඅවි 2,256ක් අතුරුදහන් වීම අතිශය බරපතල තත්වයක් බව ඔවුන්ගේ මතය වී තිබෙන බවට වාර්ථාවේ.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මෙහි ඇති බරපතලම තත්වය වන්නේ ඇමරිකාවෙන් අවි මිලදී කොගෙන මේ ස්‍දහා චීනයේ නිෂ්පාදිත අවි යොදාගැනීමයි. එසේ නොවුනානම් මෙය ගනන් ගතයුතු දෙයක් නොවේ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙහි ඇති බරපතලම තත්වය වන්නේ ඇමරිකාවෙන් අවි මිලදී කොගෙන මේ ස්‍දහා චීනයේ නිෂ්පාදිත අවි යොදාගැනීමයි. එසේ නොවුනානම් මෙය ගනන් ගතයුතු දෙයක් නොවේ.

    ඔව් බන් උබලා වගේ නොවැම්බර් වල ජනවාරි වල profile හදා ගත්ත එවුන්ට ඕවා කියලවත් බලපන් ...
    නීතිමය භාවයක් නැති ලොන්ත පොල් උත්තර ...

    උසාවියට ගියහමත් ඔය වගේ උත්තර දෙන්න කියපන් මහ බයියන්ටත් ! ( ඇයි මරල හරි ගත්තේ නැත්තේ ™ )

    උබලා වගේ උන් දාලා තියෙන්නේ ignore list එකට ..

    ඔය අනිත් පැත්ත හැරෙන බයියෝ ටික බේරගන්න ....:love::love::love::love:

    මහින්දවාදියෝ කෑගගහ ඉදහන් ....හුටන් කිය කියා ! තව දින 100 නේ කියලා .....ඊටපස්සේ මහින්ද එනවා කිය කියා ...
    ඊලග චන්දෙට මහින්ද එන්නේ නෑ ... තවදුරටත් මහින්ද දේශපාලනේ කරන්නේ නැහැ !
    අහු වෙච්ච දේවල් වහගන්න.. දැන් ඒ deal එක ගහලා ඉවරයි ....
    ඔය රාජපක්ෂ පවුලට ආණ්ඩු හදලා එහෙම එන්න බැහැ ! කරපු හොරකම් එලි වෙනකොට !

    මහින්දවාදියෝන්ට චන්දෙ දෙන්න වෙන්නේ ඔය දැන් "හුටන්" කියලා උබලම කියන සභාපති දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට :p
    නැත්නම් සුදුසුකම් නැතිව ජොබ් එකක් ගන්න, සුදුසුකම් නැතිව දුන්න ජොබ් එක රැකගන්න... චන්දෙ දාන්න පක්ෂයක් උබලට හොයාගන්න බැහැ !
    :P:P:P:P
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    me company එක වහන්න ඕනේ එකේ weda කරන අයගේ ජොබ් නැති කරන්න ඕනේ. ලංකාවට ලැබෙන සල්ලි නැති කරන්න ඕනේ..

    :yes::yes::yes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    නීතිමය භාවයක් නැති ලොන්ත පොල් උත්තර ...

    උසාවියට ගියහමත් ඔය වගේ උත්තර දෙන්න කියපන් මහ බයියන්ටත් !

    හමුදා කුමන්ත්‍රන කරන්න අරලියගහ මන්දිරේට යන්න ඕනද...™
    ( ඇයි මරල හරි ගත්තේ නැත්තේ ™ )

    http://www.elakiri.com/forum/showthread.php?p=17797472#post17797472

    කෝ සාටක බයියෝ මේකටත් ඔය ලොන්ත පොල් උත්තරයක් හදා ගන්න ඉක්මනට...

    නැත්නම් අර ඉතුරු වෙච්ච virtual බයියෝ ටික අනිත් පැත්තට හැරෙයි !
    ඔහොම බෑ ! ඔහොම බෑ ! කැද බීලා වගේනේ ...
     
    Last edited:

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මචං උබලා දන්නවද ඔය රක්නා ලංකා campus වල security එකට දාපු නිසා campus වල කලින් හිටපු සෙකුරිට්යිලා කී දෙනෙකුට job ගැන ප්‍රශ්න ඇතිඋනාද කියලා. ඊට අමතරව රජයේ ගොඩක් ආයතන වල ආරක්ශක අංශ අයින් කරලා රක්නාලංකා එකෙන් දැම්මා කියල ? ඒවා කලේ කොහොමද කියන්න දන්න අය දන්නවා බං. නොදන්න හරක් උඩ පැන්නට අපිට කරන්න දෙයක් නෑ. අනික ඔය මහලොකුවට කතා කරන පරයො එකෙක් වත් මේ පොලවෙ පයගහලා ඉන්න එවුන් නෙවෙයි. උන්ට මේකත් උන්ගේ අමනකම අනික් මිනිස්සුන්ට පෙන්නන විදිහක්.

    මම මේ ආන්ඩුව හොදයි කියනවා නෙවෙයි. මොකො මටත් රටේ ආර්ථිකය සම්බන්ධව රනිල් ආපු එක ගැන සතුටක් තිබුනට ආරක්ශාව , සංස්කෘතිය වගේ දේවල් ගැනනම් සතපහක sure එකක් නෑ. ඒත් ෆොන්සේකා, JVP , රතනහාමුදුරුවො ඉන්න නිසා අපිට බලාපොරොත්තුවෙන් ඉන්න පුලුවන් අනාගතයට ප්‍රශ්න ඇතිවෙන එකක් නෑ කියලා.

    උබලා පොඩ්ඩක් හොයලා බලපල්ලා ඉස්සරත් පවුල් පිටින් රට පාලනය කරපු රටවල උනෙත් අද මේ ලංකාවේ වෙලා තියනවා වගේ ගහපු ගැහිලි අල්ලනකොට කලින් හිටපු කෙනාගෙන් ප්‍රොයෝජන ගත්ත උන් බයවෙලා ඔය වගේ බොරු කතා පතුරනවා කියලා.

    තවදෙයක්, මම හොදටම දන්න අපේ කොල්ලො සෙට් එකක් නිල් බලකායට අවුරුදු 2 ක් කඩේ ගියා. ඒ දවස්වල උන් හිටියේ ජනාධිපති තාත්තා වගේ. අන්න දැන් උන්ගේ ලොක්කො phone වත් answer කරන්නේ නෑලු. උන් හොදටම අසරණයි දැන්.