එල කිරි.. මගේ යාළුවොත් ගොඩක් ඉන්නවා පරයි හදන.... අපෝ පරයි ජාති ඉන්නවා කෙළියට.. සමහර පරයි හෙන ගණන්.. එකෙක් ගේනවා 15000ටත්.. එක තැනක දැක්ක 75000 ඉන්නවා විකුනන්න...

සමහර උන්ගෙ ගෙවල් වල උඩ ස්ලැබ් එකේ හදලා තිබ්බා..
උඩ බලාගෙන හැන්දෑවට විකාරෙන් දුවනවා උන් ඉදා ඉදා ගගා.. සමහර උන් පරයි අතේ අරන් දහ අතේ දුවනවා.. උන්ට හෙන ලල් එකක් ඇති බං.. සමහර උන් තටු කපනවා බං.. සමහර උන් කටු ගහනවා.. දවසක් එකෙක්ට ගැහුවා ඔලුවට අතේ තිබිච්ච උපරිම හයියෙන්.. එකෙක්ගෙ තටු කපලා.. උන්ගෙ අම්මා මට බැන්නා.. ඔයා අපේ ළමයි හදන්න එන්නෙපා කියලා.. 

මේ ලගදි මම ගියා පරයි කුඩුවකුත් කඩන්න මගේ යාලුවෝ 4ක් එක්ක. යාළුවා නිසා ගියේ. මම පරයි හදන්නේ නැ.කුඩුව කඩල පරයි ගේනවා 27ක්.. ඔක්කොම ගු පරයි ටිකක් හැබැයි.. ඔක්කොම මාතර පෙත්තේ එකෙක්ට දීල අපේ එක හොද පරයි 5ක් ගත්ත...
ජින්තුවා;17794744 said:ඌ අපේ පැත්තෙ කොල්ලෙක් බන්, මාව දන්නවත් එක්ක.. සීන් එක උනේ පොර අපේ තාත්තගෙන් ගේම ඉල්ලුව, මමත් එදා දෙකක් දාල හිටියෙ සෝ කේස් එක අවුල් ගියා.
anyway පරවියෝ කෑ ගන්නෙ නැද්ද බන් අර ලව් බර්ඩ්ස්ල වගේ..
එල කිරි.. මගේ යාළුවොත් ගොඩක් ඉන්නවා පරයි හදන.... අපෝ පරයි ජාති ඉන්නවා කෙළියට.. සමහර පරයි හෙන ගණන්.. එකෙක් ගේනවා 15000ටත්.. එක තැනක දැක්ක 75000 ඉන්නවා විකුනන්න...
මේ ලගදි මම ගියා පරයි කුඩුවකුත් කඩන්න මගේ යාලුවෝ 4ක් එක්ක. යාළුවා නිසා ගියේ. මම පරයි හදන්නේ නැ.කුඩුව කඩල පරයි ගේනවා 27ක්.. ඔක්කොම ගු පරයි ටිකක් හැබැයි.. ඔක්කොම මාතර පෙත්තේ එකෙක්ට දීල අපේ එක හොද පරයි 5ක් ගත්ත...
කෑප්ටන් Jack Sparrow;17795057 said:patta macn
rep+

මුලින්ම කියන්න ඹනේ පරවියෝ හැදන පලියට ඒ මිනිහා රස්තියාදු කාරයෙක් / හොරෙක් / කුඩ්ඩේක් සහ චන්ඩියෙක් වෙන්නේ නැ![]()

okun henata beti gahanwane
TFS
පට්ට පට්ට.. අපේ ගමේ පොඩි උන් සෙට් එකකටත් ඔය උණ තිබ්බා බං.. සමහර උන් ටොයිලට් එකේ වහලෙ උඩ පත සයිස් කූඩු හදලා තිබ්බා..සමහර උන්ගෙ ගෙවල් වල උඩ ස්ලැබ් එකේ හදලා තිබ්බා..
උඩ බලාගෙන හැන්දෑවට විකාරෙන් දුවනවා උන් ඉදා ඉදා ගගා.. සමහර උන් පරයි අතේ අරන් දහ අතේ දුවනවා.. උන්ට හෙන ලල් එකක් ඇති බං.. සමහර උන් තටු කපනවා බං.. සමහර උන් කටු ගහනවා.. දවසක් එකෙක්ට ගැහුවා ඔලුවට අතේ තිබිච්ච උපරිම හයියෙන්.. එකෙක්ගෙ තටු කපලා.. උන්ගෙ අම්මා මට බැන්නා.. ඔයා අපේ ළමයි හදන්න එන්නෙපා කියලා..
මමත් එතකොට ඉස්කෝලෙ යන පොඩි කොල්ලා.. තාත්තට සීන් එක කිව්වම තාත්තත් මට බැන්නා කියහංකො.. උඹට හොද වැඩේ අනුන්ගෙ ළමයි හදන්න යනවට.. මෙන්න මෙහෙට වෙලා ඉඳපං.. එයාලා කරන පවු එයාලා ගෙනියයි කියලා..

ලැජ්ජයිනේ හුට්ටො.. තෝ ජොබකුත් කරනව නේද.. අහවල් කැනියටද පරයි කූඩු කඩන්නෙ.. අපෝ ඔය පරයි හදන එක වලිම තමා බං..

]...etc....
උබට අයිතියක් නැහැ ඕකුන්ව උඹට ඕනේ විදියට හසුරවන්න/කූඩු කරලා තියන්න/වසගයට ගන්න or whatever f*king suitable word IDK [හු*ත මතක්වෙන්නේ නැහැ හොඳ තනි වචනයක්]...etc....
එච්චරයි කියන්න තියෙන්නෙ.![]()
මං කියන්න ඕනේ දේ කිව්වෙ.
but දැන් ඉතින් හුරුකරගෙන/හුරුවෙලානම් මක් කරන්නද.

paravi bump

podi kale math haduwa ban,15k withara hitiya.exam lan unama balaganna kenek nathi nisa wikunawwa![]()
kaputo hadana eun innawada?