|EK| Pigeon Loft |EK|

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle
    එල කිරි.. මගේ යාළුවොත් ගොඩක් ඉන්නවා පරයි හදන.... අපෝ පරයි ජාති ඉන්නවා කෙළියට.. සමහර පරයි හෙන ගණන්.. එකෙක් ගේනවා 15000ටත්.. එක තැනක දැක්ක 75000 ඉන්නවා විකුනන්න...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle
    මේ ලගදි මම ගියා පරයි කුඩුවකුත් කඩන්න මගේ යාලුවෝ 4ක් එක්ක. යාළුවා නිසා ගියේ. මම පරයි හදන්නේ නැ.කුඩුව කඩල පරයි ගේනවා 27ක්.. ඔක්කොම ගු පරයි ටිකක් හැබැයි.. ඔක්කොම මාතර පෙත්තේ එකෙක්ට දීල අපේ එක හොද පරයි 5ක් ගත්ත...
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    bump_kitty.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුලින්ම කියන්න ඹනේ පරවියෝ හැදන පලියට ඒ මිනිහා රස්තියාදු කාරයෙක් / හොරෙක් / කුඩ්ඩේක් සහ චන්ඩියෙක් වෙන්නේ නැ :dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට පට්ට.. අපේ ගමේ පොඩි උන් සෙට් එකකටත් ඔය උණ තිබ්බා බං.. සමහර උන් ටොයිලට් එකේ වහලෙ උඩ පත සයිස් කූඩු හදලා තිබ්බා..:rofl: සමහර උන්ගෙ ගෙවල් වල උඩ ස්ලැබ් එකේ හදලා තිබ්බා..:dull: උඩ බලාගෙන හැන්දෑවට විකාරෙන් දුවනවා උන් ඉදා ඉදා ගගා.. සමහර උන් පරයි අතේ අරන් දහ අතේ දුවනවා.. උන්ට හෙන ලල් එකක් ඇති බං.. සමහර උන් තටු කපනවා බං.. සමහර උන් කටු ගහනවා.. දවසක් එකෙක්ට ගැහුවා ඔලුවට අතේ තිබිච්ච උපරිම හයියෙන්.. එකෙක්ගෙ තටු කපලා.. උන්ගෙ අම්මා මට බැන්නා.. ඔයා අපේ ළමයි හදන්න එන්නෙපා කියලා.. :(

    මමත් එතකොට ඉස්කෝලෙ යන පොඩි කොල්ලා.. තාත්තට සීන් එක කිව්වම තාත්තත් මට බැන්නා කියහංකො.. උඹට හොද වැඩේ අනුන්ගෙ ළමයි හදන්න යනවට.. මෙන්න මෙහෙට වෙලා ඉඳපං.. එයාලා කරන පවු එයාලා ගෙනියයි කියලා..:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ ලගදි මම ගියා පරයි කුඩුවකුත් කඩන්න මගේ යාලුවෝ 4ක් එක්ක. යාළුවා නිසා ගියේ. මම පරයි හදන්නේ නැ.කුඩුව කඩල පරයි ගේනවා 27ක්.. ඔක්කොම ගු පරයි ටිකක් හැබැයි.. ඔක්කොම මාතර පෙත්තේ එකෙක්ට දීල අපේ එක හොද පරයි 5ක් ගත්ත...
    ලැජ්ජයිනේ හුට්ටො.. තෝ ජොබකුත් කරනව නේද.. අහවල් කැනියටද පරයි කූඩු කඩන්නෙ.. අපෝ ඔය පරයි හදන එක වලිම තමා බං..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කුරුල්ලෝ හදලා නම් නෑ :no: බබ්බු ටික නම් නියමයි බන් :D
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    ජින්තුවා;17794744 said:
    ඌ අපේ පැත්තෙ කොල්ලෙක් බන්, මාව දන්නවත් එක්ක.. සීන් එක උනේ පොර අපේ තාත්තගෙන් ගේම ඉල්ලුව, මමත් එදා දෙකක් දාල හිටියෙ සෝ කේස් එක අවුල් ගියා.

    anyway පරවියෝ කෑ ගන්නෙ නැද්ද බන් අර ලව් බර්ඩ්ස්ල වගේ..

    dawasata thun hathara parak ka gahanawa 10- 35mins wage , e wadiya kagahanne ban 200 ta 300ta inna parai gobba hatta

    එල කිරි.. මගේ යාළුවොත් ගොඩක් ඉන්නවා පරයි හදන.... අපෝ පරයි ජාති ඉන්නවා කෙළියට.. සමහර පරයි හෙන ගණන්.. එකෙක් ගේනවා 15000ටත්.. එක තැනක දැක්ක 75000 ඉන්නවා විකුනන්න...

    මේ ලගදි මම ගියා පරයි කුඩුවකුත් කඩන්න මගේ යාලුවෝ 4ක් එක්ක. යාළුවා නිසා ගියේ. මම පරයි හදන්නේ නැ.කුඩුව කඩල පරයි ගේනවා 27ක්.. ඔක්කොම ගු පරයි ටිකක් හැබැයි.. ඔක්කොම මාතර පෙත්තේ එකෙක්ට දීල අපේ එක හොද පරයි 5ක් ගත්ත...

    uba karala thiyena wade hari kathai ban lajjai attatama ehema deyak karana eka , kollek parai hadanne ban adaren ubata therenne na parawiyek nathi unama tiyena duka by the way what goes around comes around lasti wela idapan

    කෑප්ටන් Jack Sparrow;17795057 said:
    patta macn
    rep+

    Rep nan oneth na ban any way thank you :yes:

    thoge bump mata epa
    මුලින්ම කියන්න ඹනේ පරවියෝ හැදන පලියට ඒ මිනිහා රස්තියාදු කාරයෙක් / හොරෙක් / කුඩ්ඩේක් සහ චන්ඩියෙක් වෙන්නේ නැ :dull::dull:

    :frown::frown::frown:

    okun henata beti gahanwane:dull:
    TFS

    ow ban ekanan ehema tamai e unata ballo 20k witara oya wage kooduwaka dala balapan eth ara wagema beti tiyenawa

    පට්ට පට්ට.. අපේ ගමේ පොඩි උන් සෙට් එකකටත් ඔය උණ තිබ්බා බං.. සමහර උන් ටොයිලට් එකේ වහලෙ උඩ පත සයිස් කූඩු හදලා තිබ්බා..:rofl: සමහර උන්ගෙ ගෙවල් වල උඩ ස්ලැබ් එකේ හදලා තිබ්බා..:dull: උඩ බලාගෙන හැන්දෑවට විකාරෙන් දුවනවා උන් ඉදා ඉදා ගගා.. සමහර උන් පරයි අතේ අරන් දහ අතේ දුවනවා.. උන්ට හෙන ලල් එකක් ඇති බං.. සමහර උන් තටු කපනවා බං.. සමහර උන් කටු ගහනවා.. දවසක් එකෙක්ට ගැහුවා ඔලුවට අතේ තිබිච්ච උපරිම හයියෙන්.. එකෙක්ගෙ තටු කපලා.. උන්ගෙ අම්මා මට බැන්නා.. ඔයා අපේ ළමයි හදන්න එන්නෙපා කියලා.. :(

    මමත් එතකොට ඉස්කෝලෙ යන පොඩි කොල්ලා.. තාත්තට සීන් එක කිව්වම තාත්තත් මට බැන්නා කියහංකො.. උඹට හොද වැඩේ අනුන්ගෙ ළමයි හදන්න යනවට.. මෙන්න මෙහෙට වෙලා ඉඳපං.. එයාලා කරන පවු එයාලා ගෙනියයි කියලා..:growl:

    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:

    ලැජ්ජයිනේ හුට්ටො.. තෝ ජොබකුත් කරනව නේද.. අහවල් කැනියටද පරයි කූඩු කඩන්නෙ.. අපෝ ඔය පරයි හදන එක වලිම තමා බං..

    :yes::yes:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    උබට අයිතියක් නැහැ ඕකුන්ව උඹට ඕනේ විදියට හසුරවන්න/කූඩු කරලා තියන්න/වසගයට ගන්න or whatever f*king suitable word IDK [හු*ත මතක්වෙන්නේ නැහැ හොඳ තනි වචනයක් :growl: ]...etc....
    එච්චරයි කියන්න තියෙන්නෙ. :rolleyes:
     
    Last edited:

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    උබට අයිතියක් නැහැ ඕකුන්ව උඹට ඕනේ විදියට හසුරවන්න/කූඩු කරලා තියන්න/වසගයට ගන්න or whatever f*king suitable word IDK [හු*ත මතක්වෙන්නේ නැහැ හොඳ තනි වචනයක් :growl: ]...etc....
    එච්චරයි කියන්න තියෙන්නෙ. :rolleyes:

    mama ehema karanne na ban mama gena aluth parainge thatu kapanne naha katu gahanne na cello tape gahanawa sathi dekak ethakota u huru wenawa , mona potheda kiyahan parawiyekwa balahath karayen athi karanawa kianne mama hamadama ude 8 idala hawasa 6 wenakan kooduwa arala tiyenne nikan skole arila lamai gedatta yanawa wage aye kooduwa athulata yanawa anika mama arenna gedara anith eun kama dunnata kanneth na apegedara idala 20km gihin atha ariya parai joduwa apahu ape gedattama awa uba kiyanne hira geka inna minihekwa aran gettuwen eliyata damath palayan kiyala u ei da lol na mama koodu karala thiya ganneth na un lal eke innawa chill eke
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මං කියන්න ඕනේ දේ කිව්වෙ.
    but දැන් ඉතින් හුරුකරගෙන/හුරුවෙලානම් මක් කරන්නද :dull:.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    podi kale math haduwa ban,15k withara hitiya.exam lan unama balaganna kenek nathi nisa wikunawwa :(