මේක නන් අළුත් දෙයක් කියලා මන් හිතන්නේ මොකද කිරියේ මේහා සමාන කිසිදෙයක් දැකලා නෑ
...:::: EK PIGEON LOFT ::::....
මුලින්ම කියන්න ඹනේ පරවියෝ හැදන පලියට ඒ මිනිහා රස්තියාදු කාරයෙක් / හොරෙක් / කුඩ්ඩේක් සහ චන්ඩියෙක් වෙන්නේ නැ ඒව්වා මේ පහත් මානසික තත්ව වල ඉන්න මිනිස්සු හදපු දෙයක් අාහ් තවදෙයක් සොබාදහමේ දෙයක් කාවදාවත් අසුභ මුසල වෙන්නෙත් නැ

ඹන්න ඉතින් මගේ බබ්බු සැට් ඒක 

මු මොකුස්
පොහොර
කාසිම්
අළුතටු ඉන්නේ ඹය පල්ලේහා
සුදු ඉන්දියන්

ඒ දැක්කේ ඉත්න් මගේ ඒවුන් ටික මේ කිරිය අැතුලෙත් හැංගිච්ච පරයි කාරයෝ අැති කියලා හිතනවා
පරවි පැක්ටස්
දැනට වාර්තාගත වෙලා තියෙන පරවියෙක් ගේ වෙගවත් කම පැයට කිලොමිටර් 148 වෙනවා
දවසක උපරිමය යන්න පුලුවන් 700 කිලොමිටර් දුරක් බිමට බහින්නේ නැතිව
පලමු සහ දෙවැනි යුද්ද කාලෙදි පරවියන්ව බෙහෙවින් වැදගත් වෙලා තියෙනවා පණවිඩ හුවමාරැවට ඒවගෙම මෙඩල් ගහපු උනුත් ඉන්නවා
ඉස්සර පුරුදු කරපු ඒකෙක්ව හැමතිස්සේම පලෙන් ඒකේ ගෙනියනවා අනතුරක් උනොත් පණිවිඩ යවන්න
වැඩිම වටිනාකමකින් අලෙවි වු පරවියාගේ වටිනාකම $225,000.00 වෙනවා යාකො මමවත් වටින්නේ නැ
මෙගාෙල්ලොන්ට කිලොමිටර් 40 පියවි අැහැට හාෙදට පෙනවා
සමහරැන් කියනවා පරවියාගේ අැහේ මාලිමාවක් තියනවාලු තවත් කට්ටියක් කිනවා සුවද අනුවලු යන්නේ ඒවගෙම ඉර මාලිමවක් හැටියට ගන්නවාලු
වැඩිම සම්පුර්ණ වුන ඒකෙක්ගේ පිහාටු 10,000 තියෙනවා
ඒකිනෙකා ඒකට ඉන්නවා නන් වෙන් කරන්නේ නැතුව පරවියාගේ සහකාරයා හරි සහකාරිය ජවිතෙටම ඒකයි
වැඩිම කල් ජිවත් වෙලා තියෙන්නේ යුක්රෙන් පරවියෙක් අවු.29ක්
ඹක්ටා වෙව් 11 වෙනකන් අැහෙනවා . භුකම්පන අරවා මෙවා
පැටවුන්ට කවද්දි මුන් කැම ගිලිනවා ගිලලා විනාඩි 10 විතර ඉදලා කවන්නේ මුනගේ අැගෙන් විශෙෂ අඩික ශක්තිමත් කැමක් හදලා දෙන්නේ ඒක නිසා පරවි පැටියා පැය 48න් දෙගුනෙකින් ලොකු වෙනවා
පලමු ලොක යුද්දෙදි කකුලකුයි අත්තටුවකටයි වෙඩි වැදිලත් පණිවීඩේ නිසියාකාරව දුන්න ඒක්කෙනෙක් තමාමේ ඉන්නේ නම Cher Ami
ලංකාවේ නන් පරවියාගේ වටිනා කම තින්දු වෙන්නේ උඩ ඉන්න කාලයටයි ජාතයටයි දැනට වැඩියෙන් ඉන්නේ දිස්තිුක් අාර . ටිප්ලර් . පකිස්තාන් උන් පැය 8-10 හො ඉට වැඩි න්න සුපිරි තාමා මිල ගනන් 30,000 - 175,000 වගේ යන්නේ

ඉබ්බා දියේ දැම්මම ඇන්නාවේ කිව්වලු