තාත්තා

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    තාත්තා කෙනෙක් දරුවන්‍ වෙනුවෙන් කරන දේ අසීමිතයි. අපි කාගෙත් තාත්තලා එහෙමයි. අපේ දරුවන් වෙනුවෙන් අපිත් එහෙමයි.
    තාත්තා කෙනෙක් උත්සාහ කරන්නේ තමුන්ට හැකි උපරිම තැනකට තමුන්ගේ දරුවා ගෙනඒම. ඒ වෙනුවෙන් අපමණ දුකක් විඳිනවා. දහසක් සිත් තැවුල්, අවමන් දරාගන්නවා. පිට ඉඳන් බලන කෙනෙකුට මේ තාත්තා පිස්සෙක්, එහෙම නැත්තං කුණු පෙරේතයෙක් වගේ පේන්න පුළුවන්. ඒක තාත්තා දන්නවා. නමුත් අනික් අය හිතන දේවල් වලට වඩා තාත්තාට තමුන්ගේ දරුවා ලොකුයි..


    මං දන්න එක තාත්තා කෙනෙක් ඉන්නවා. සෑහෙන්න ලොකු තනතුරක් දරපු. ඒ තාත්තට ඕනෙ උනේ තමුන්ගේ ඇවෑමෙන් දරුවාව ඒ තනතුරට ගෙන එන්න. අහිංසක ආසාවක්. නමුත් අදාල මොහොත වෙනකොට දරුවා ඒකට සූදානම් නැහැ. තාත්තටත් ගොඩක් වයසයි. විශ්‍රාම සුවයෙන් සිටිය යුතු වයස. එහෙම තියෙද්දිත් මේ තාත්තා තීරණය කරනවා තමුන්ගේ දරුවා සූදානම් වෙනතෙක් තවත් අවුරුදු පහ හයක් දුක් විඳින්න..


    මේ පිය සෙනෙහස නොතකා හැරපු මිනිස්සු මේ තාත්තව තනතුරෙන් එලවලා දැම්මා. නින්දා අවමන් කලා. නමුත් තාත්තා තවමත් තමුන්ගේ දරුවා වෙනුවෙන් වෙහෙසෙනවා. දැන් කලින් තනතුර බොහෝ දුර වුනත්, කවදා හරි තමුන්ගෙ දරුවා එතැනට සමීප කරන්න දහසක් ගැරහුම් මැද දිවා රෑ මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් ඕනෑම හොරෙක් පාාදඩයෙක් එක්ක උනත් එකතු වෙනවා. ශරීර සෞඛ්‍යය ගැනවත් කිසිම තැකීමක් නැතිව..

    මේ තමයි තාත්තා..

    මිනිස්සු මේ තාත්තාව තේරුම් නොගන්න එකයි ප්‍රශ්නේ..:no::no:

    සමහරු හිතනවා මේ තාත්තා තවමත් මෙච්චර මහන්සි වෙන්නේ කුණූ පෙරේතකමට කියලා.
    තව සමහරු හිිතනවා තාත්තා රටට/ජාතියට අරව මේවට හෙන ආදරේ හින්දා කියලා.
    ඔය කලින් කියපු පුතා කියන මැටි මෝලා ත් ඔයවගේ මොකක්හරි හිතාගෙන ඇති.

    තාත්තා කෙනෙක් තේරුම් ගන්න කොච්චර අමාරුද..?? :yes::yes:


    බුකියෙන් උපුටා ගන්නා ලදී
     
    • Like
    Reactions: raveenrdk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    මචන් ඒ තත්තා අර කියපු ලොකු තනතුරට පත් උනේ අනුන්ගේ සල්ලි කොල්ලකාලා, අසරණයගේ බඩට කෙලවලා, මිනීමැරුම් කරලා නෙවෙයි නම්, ඒ තත්තා හරිම සාධාරණයි :(

    අපේ ගමේ හිටියා මිනිහෙක් එයා අනුන්ගේ සල්ලි කොල්ලකාලා, අසරණයගේ බඩට කෙලවලා, මිනීමරලා, කුඩු මුදලාලිලත් එක්ක එකතුවෙලා කුඩු විකුනලා තමයි ජීවත් උනේ. ඒ තත්තත් එයගේ පුතාට ඒවම උගන්නලා සමජයේ ඒ හදා ගත්තු තත්වෙට පත් කරන්න අගිලි ගැන ගැන හිටියේ. පුතත් ඒ අඩිපාරෙම ගමන් කරමින් තමයි හිටියේ. ඒත් දවසක් පොලීසිය ඇවිත් අර දාමරික තත්තව වෙඩි තියලා මැරුවා. පුතාව හිරේ දැම්මා. අපේ ගමේ මිනිස්සු ඔක්කෝම එදා කිරිබත් කෑවා. හේතුව අර මිනිහා මැරුන නිසා නෙවෙයි. ගමේ තිබුන බිය සැක දුරු උන නිසා. :nerd:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෝස්ට් එක නම් පට්ට බන්...:love:

    හිමාලෙට වඩා උසයි කියල සින්දුවක් තියෙන්නේ මේ දවස් වල පට්ටා ගහන පියගුණ ගීතය එයයි :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෝස්ට් එක නම් පට්ට බන්...:love:

    හිමාලෙට වඩා උසයි කියල සින්දුවක් තියෙන්නේ මේ දවස් වල පට්ටා ගහන පියගුණ ගීතය එයයි :yes:
    ඒකත් පට්ට.. චාමරගෙ සිංදුවත් පට්ට..
    ඔක්කොටම වඩා ලස්සන ටී. ඇම් ජයරත්න කියන සිංදුව බං..
    වැඩේ කියන්නෙ ඔය සිංදුව ලියල තියෙන්නෙ ටි. ඇම් ජයරත්නගෙ නෝනා..
    :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17795668 said:
    මේ තියෙන්නෙ රටේ අප්පච්චි ගැන ලියවුණු ගීතයක් :love:
    පොඩි උන් දෙන්නා සිංදුව නම් සුපිරියටම කියනවා බං.. මං දැක්කා මේක ලයිව් කියන එකක්.. පට්ටයි..:love: විශුවල් එක නම් ගූ.. විකාරෙන් පොඩි උන් වඩාගන්නවා මරා අයියා.. ඒ මදිවට හොඳම සීන් එක රන් අරුණැල්ලේ පීදෙන සාර කෙතේ නුඹ හිදිනා කියන තැන මූ අත වනාගෙන එන එක..:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොඩි උන් දෙන්නා සිංදුව නම් සුපිරියටම කියනවා බං.. මං දැක්කා මේක ලයිව් කියන එකක්.. පට්ටයි..:love: විශුවල් එක නම් ගූ.. විකාරෙන් පොඩි උන් වඩාගන්නවා මරා අයියා.. ඒ මදිවට හොඳම සීන් එක රන් අරුණැල්ලේ පීදෙන සාර කෙතේ නුඹ හිදිනා කියන තැන මූ අත වනාගෙන එන එක..:rofl:

    පට්ට සිදුව විෂුවල් නම් ගූ :yes:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    පැටියා;17795668 said:
    මේ තියෙන්නෙ රටේ අප්පච්චි ගැන ලියවුණු ගීතයක් :love:



    Ubalage amma pau ban. :angry::angry::angry::angry::D:D:D:D