New Vehicle Number Plate

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    How to get a new number plate ? my car got accident and back side number plate is gone inside and damaged.

    Please bump to help me find a solution.

    Thank you.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
    අංක 341, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05
    දුරකතන : 011-2694331/2694332/2694333
    ඊමේල් : [email protected]

    අංක තහඩු රු 3300
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන් ඕකට මම හිතන්නේ RMV එකට කෝල් කරලා අහන එක තමා හොදම දේ..... පොත ඔයාගේ නමට නම් තියෙන්නේ..... පොත අරන් ගිහින් නම්බර් ප්ලේට් දෙකක් ඉල්ලන්න පුලුවන් වෙයි..... :yes:
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
    අංක 341, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05
    දුරකතන : 011-2694331/2694332/2694333
    ඊමේල් : [email protected]

    අංක තහඩු රු 3300

    මචන් ඕකට මම හිතන්නේ RMV එකට කෝල් කරලා අහන එක තමා හොදම දේ..... පොත ඔයාගේ නමට නම් තියෙන්නේ..... පොත අරන් ගිහින් නම්බර් ප්ලේට් දෙකක් ඉල්ලන්න පුලුවන් වෙයි..... :yes:


    Thanks a lot again :-)
     
    Dec 15, 2014
    214
    16
    0
    MC එකේ වගේ අදුරු කාර් පාර්ක් එකකට ගිහිල්ල ශේප් එකේ නම්බර් ප්ලේට් දෙක ගලවපන්...
    ඊට පස්සේ කොට්ටයක් ඉස්සරහ වීදුරුවට හේත්තු කරලා හයියෙන් මිටියකින් ගහපන් කොට්ටෙට වීදුරුව බිදෙන්න...
    ඊට පස්සේ කැබී එක ඇරලා උගේ ලයිසන් ඉන්ෂුවරන්ස් උස්සපන්...
    වැඩේ ඉවරයි..​