මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

Elakiri Bro

Member
Nov 27, 2013
198
9
0
මචන්ලා Tabක් ගත්තා තාම ආවේ නෑ :(

මම buyincoin එකෙන් ටැබ් එකක් ගෙන්නුවා :( (ගෙන්නුවේ 2014.12.25) ඒත් තාම ආවේ නෑ.උන් Tracking Number එකක් දීලා තිබ්බා මම ඒකෙන් චෙක් කරලා බැලුවා.මෙන්න මෙහෙම තියෙනවා ඒකේ. :(
2dw7prc.jpg

මේක මොකක්ද? :(
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සියළු දේ අනිත්‍යයි පුතා.. හිත හදා ගනින්.. වැඩිය හිතන්න එපා.. ඔයිට වඩා නැට්ට පිටින් අලි මැරෙනවා..

    මැසේජ් එකක් දාපිය ගත්ත එකාට...:growl::growl:
     
    • Like
    Reactions: Elakiri Bro

    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    සියළු දේ අනිත්‍යයි පුතා.. හිත හදා ගනින්.. වැඩිය හිතන්න එපා.. ඔයිට වඩා නැට්ට පිටින් අලි මැරෙනවා..

    මැසේජ් එකක් දාපිය ගත්ත එකාට...:growl::growl:

    ඒ කියන්නේ එන්නේ නැතිවෙයිද බන් :(
    මේකේ වෙලා තියෙන්නේ මොකක්ද? :confused:
    මැසේජ් එක මොකක් කියලද දාන්නේ.උන් රීෆ්න්ඩ් දෙයිද බන්. :confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ කියන්නේ එන්නේ නැතිවෙයිද බන් :(
    මේකේ වෙලා තියෙන්නේ මොකක්ද? :confused:
    මැසේජ් එක මොකක් කියලද දාන්නේ.උන් රීෆ්න්ඩ් දෙයිද බන්. :confused:

    උඹ ඕඩර් කරපු රටට (ලංකාවට) බඩු යවන්නෙ නැහැ කියල නේද කියල තියෙන්නෙ :nerd:
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    එහෙම එකක් තමා.හැම රටකටම ‍ෆ්‍රී ශිපින්ග් නේ උන් එවන හින්දනේ ගත්තේ. :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම එකක් තමා.හැම රටකටම ‍ෆ්‍රී ශිපින්ග් නේ උන් එවන හින්දනේ ගත්තේ. :(
    හොදට ලුනු ඇඹුල් දාලා ඇඩෙන්න මැසේජ් එකක් දාපන් උන්ට.. නැත්නන් මයිනස් රෙප් දෙනවා කියපන්.... උන් මයිනස් රෙප් වලට පට්ට බයයි...
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    හොදට ලුනු ඇඹුල් දාලා ඇඩෙන්න මැසේජ් එකක් දාපන් උන්ට.. නැත්නන් මයිනස් රෙප් දෙනවා කියපන්.... උන් මයිනස් රෙප් වලට පට්ට බයයි...

    kohomada bn danne mata english ba :no:
    ane puluwannam udaw karanawada plz.
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    machn, mama nam hariatama danne nea oya site eke shipping kohmada kiala. aet UK wla nam samahara welawata ewanakota tikak kal ynwa. mama ekaparak ebay eken headset ekak gatta. aeka enna nam maaseyak witara giya. kohma hari machan, ubata oaka mail karanakota, trace code ekak hari mokak hari magulak denawa ubata deliver karana mail service eken ube package ekata. ubata aeken ube package eka awada nedda kiala check karaganna puluwan. anit eka tamaa, mama hariyatama danne nea, aet danna widiata lankawata gennana aewain 10000kata wadi aewatada kohda tax ekak gewanna wenewalu. poddak aekat hoyapan bn. godak welawata hari tenakin ewwa nam aeka naawit arinne nea.
     
    :eek:
    Posts: 1
    Join Date: Oct 2011
    :oo:

    mama trackin code eken thama bn baluwe.ethakota thamai ohoma ekak awe. :no:
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    tracking code eka ubata mail krana service eke site ekata gihn daala blapan machan. mama oya scene gena hariyatama danne ne bn. online gattuwainma tamaa yantam hari wistara tikak danane machan. mama nam me wenekota gennapuwa nam okkoma wage awit tienewa.
    http://www.buyincoins.com/help.html#47 me link eke How to Trace an Registered Air Mail/Special Delivery wla tiene widiata ubata uba gattu mail service eken track kranna puluwan. tracking number ekak denne ehen ubata deliver krama. meke tienewa "If no tracking information sometimes, please just be patient and most of items will arrive in 21 days.". ekianne tracking information ekak nettan dawas 21k iwasan inna kialane bn. samahara wita parakku wela unat ei machn. mamat ara mulma message eke qwwa headset ekata ohma wela baya una (unta RS.2000k wage natiuna kianne padayak giya wage unata apita ehma nea ne bn). e paara seller ta mail daala wikaara kra. un nam qwwe mehen wene delay ekak kiala.
    royal mail wala nam link eka https://www.royalmail.com/track-your-item meka. me wage oya ubata ewana mail service wla tracking tienewa. uba samaharawita meka danatamat kralada danne ne machn. krala nam bn mata tiene sulu danume hatiata meeta wada loku help ekak denna amarui bn.
    aah, anit eka tama bn, ebay wala nam seller gena report krana puluwan. aekata sellergen hari reply ekak neti unot mnawa mnawa hari actions tienewa unge account suspend kranawa, listings ain karanawa, e item eka aye ewanawa wage. oya site eket ehma tienwada blapan machn.