Android hlp

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
mage phone eke mediaserver kiyala app ekak run wenawane..ekata tama battry eka godak gihin tiyenne.. man eeye ra nidagannakota 60% tibba battry eka nagitinakota 23% wela..:baffled::baffled::no::no::growl::growl:....mokakda ban me kunuharupe?
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අයින් කොරලා දාපන් නැත්තම් වෛරස් ලබ්බක් වත්ද ස්කෑන් කොරලා වාශ්ප කොරපිය :growl:
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මම හිතන්නේ ඕක ඔය පෝන් එකේ මීඩීයා සම්බන්ධ දෙයක්. මචන් උබ ලගදි USB OTG කේබල් එකක් ගැහුවද 4න් එකට? නැත්නම් අලුතෙන් සින්දු හරි මොනවා හරි මීඩීයා වන දෙයක් 4න් එකට දැම්මද?
     
    Last edited: