X-men සහා සමාජීය ඉංජීනේරුකරණය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
X-men සහා සමාජීය ඉංජීනේරුකරණය

ගොඩක් එවුන් දන්නේ නැති දෙයක් තියෙනාවා, X-Men කියන්නේ ඇත්තටම සමලිංගිකත්වය සමාජ ගත කරන්න ගහපු Film එකක් , Magneto (ඉයන් මැක්කෙලෙන්) ට රගපාන එකා ඇත්තටම සමලිංගිකයෙක්, ඒතකොට අළුත් Movie එකේ ඉන්න Rogue (එලෙන් පේජ්) ලෙස්බියන්, එතකොට Xmen අළුත් movie එකේ director බ්‍රයන් සින්ගර් ද්විලිංගිකයෙක්, එතකොට කථාව ලියපු ජේන් ගෝල්ඩ් මෑන්ගේ දුව ලෙස්බියන්, එතකොට magneto ගේ තරුණ චරිතය රගපාන මයිකල් ෆෑස්බෙන්ඩර් තවත් නළුවෙක් සමග සමලිංගික ඇසුරක් පවත්වනව කියලා ආරංචියක් තියෙනවා, එතකොට වොල්වරින්ට රගපාන හිව් ජැක්මෑන් ද්ව්ලිංගිකයෙක්, එතකොට ඇනා පැක්වින් ද්ව්ලිංගිකයෙක්, එතකොට සංගීතය සපයපු ජෝන් ඔට්මෑන් කියන එකා සමලිංගිකයෙක් තව මේ වගේ දිගට හරහට යන්න පුලුවන්, මට ෂුවර් අඩුම ගානේ සමලිංගිකයෝ තව හැත්ත බුරුතක් ඇති set එකේම.

මේක ගැන ඕනේ නම් Online search කරලා බලන්න
"xmen gay agenda"

Gay Agenda එකක් කියන්නේ, සමලිංගික සමාජයක් මගින්, අනෙක් සමාජ තල වල ඉන්න මිනිස්සුන්ව Brainwash කිරිම මගින් සමලිංගිකත්වයට පත්කිරිමයි. X-Men එකෙන් පෙන්වන්නේ සමාජයේ යම් මිනිස්සු කොටසක් ඉන්නවා අනෙක් මිනිස්සුන්ට සාපේක්ෂ වෙනස්,ඒ මිනිස්සුව සමාජයට බාරගන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම Xmen එකෙන් කියනවා ඒ මිනිස්සු කොට්ඨාසය දැන් ඉන්න මිනිස්සුන්ට වඩා විශේෂයි, ඒ ගොල්ලෝ තමයි මිනිස්සුන්ගේ ඊළග විකසනයේ අදියර (evolution එකේ විවිධ අදියරයන් තියෙනවානේ, අපි හෝමෝ සේපියන්සෙපියන්) මේක සූක්ෂම Brainwash කිරිල්ලක්, ගොඩක් එවුන්ට ලේසියෙන් මීටර් වෙන්නේ නෑ,මෝඩ එවුන් නම් ලේසියෙන්ම අහුවෙනවා, මේක එක්තරා විදියක Social Engineering කිරිලක්. Social Engineering කියන්නේ සමාජය දැන් පවතින තත්වයට වඩා වෙනස් තත්වයකට ගේමයි,මේක වෙන්නේ විශාල වසයෙන්. මේකෙන් කරන්නේ එක් එක පුද්ගලයාගේ මතයන් වෙනස් කිරිමයි ඊට පස්සේ තමන්ට පක්ෂව විශාල ප්‍රමාණයක් හදාගන්නවා එම මතය දරණ, අද ලෝකයේ තියෙන්නේ ප්‍රජාත්‍රන්තවාදයනේ? ඒ කියන්නේ මිනිස්සුනේ තීරණ ගන්නේ, එතකොට මේ තමන්ට පක්ෂව හදාගත්ත කල්ලිය එකතු කරගෙන සැගවුණු න්‍යය පත්‍රයන් සාක්ෂත් කරගන්න එකයි මේ මිනිස්සු කරන්නේ.

උබලට ප්‍රශ්ණයක් එන්න පුලුවන් ඇයි සමලිංගිකත්වය වැරදිද කියලා. 1972 වෙනකම් APA (American Physiological Association) එකේ තියෙන මානසික රෝගි ලැයිස්තුවේ සමලිංගිකත්වය ඇතුලත් වෙලා තියෙනවා, පස්සේ ඒකාලේ විවිධ දේශපාළණිකමය බලපෑම් මත උන්ට වුනා මේක වෙනස් කරන්න කිසිම වැඩිදුර පරික්ෂණයක් තියෙන්නේ නැතුව, ඊට පස්සේ 1973 මට මතක හැටියට සමලිංගිකත්වය කියන එක APA එකේ මානසික රෝගි ලැයිස්තුවෙන් අයින් කරා, මේක නිසයි දැන් සමලිංගිකත්වය මානසික රෝගයක් බවට පිළිගන්නේ නැත්තේ, සමලිංගිකත්වය කියන දේ දැන් ගොඩක් දේශපාළණිකමය මාතෘකාවක් වෙලා තියෙන්නේ ,දේශාපාළකයන්ට ජනදය ගන්න ඕන නිසා උන් මේක legalize කරන්නත් සහය දෙනවා ගොඩක් රටවල. නමුත් මේක ඇත්තටම මානසික රෝගයක්, මේ මානසික රෝගය හොද කරගන්නේ නැතුව, එහෙම ඉන්න මිනිස්සුන්ව සාමාන්‍යය කෙනෙක් කියලා පිළිගන්න එක සමාජයට අහිතකර තත්වයක්.මේකෙන් යම් දවසක සමාජතලය බිද වැටෙන්න පුලුවන්. ඒක නිසා අපි සමලිංගිකත්වයට එරෙහිවෙන්න ඕනේ, මේ වගේ සමලිංගිකත්වය අපේ ඔළුවලට දාන්න හදන Movies/TV Shows/Media වලට එරෙහි වෙන්න ඕනේ. ඇමරිකාවේ 1970 ගණන් වල සමලිංගිකත්ව උදෙසා පෙළපාලි ගිය ගොඩක් සමාජිකයෝ NAMBLA සංවිධානයේ සමාජිකයන් ,NAMBLA කියන්නේ North American Man/Boy Love Association. ඒක Pedophile organization එකක්,ඒ කිව්වේ උන් කැමතියි පොඩි එවුන් එක්ක sex කරන්න.


....
 
  • Like
Reactions: Kudnadun

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    අප්පෝ ආන් උබ කියපු 1ක දැකලා X-Men: Apocalypse 2016 මුන් 2න්නා එන්නේ නැහැ ලු :(

    Patrick-Stewart-Ian-McKellen-X-Men.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    වෙන්න පුළුවනි

    හැබැයි මෙහෙම එකක් තියෙනවා, ඔය ෆිල්ම් එක අපි බලද්දී ඒ ඒ නළුවාගේ, අද්යක්ෂකගේ..පෞද්ගලික ජිවිතේ එකට අදාල නෑ නේද ?
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගණන් ගන්න එපා, මූට පොඩ්ඩක් විතර මඤ්ඤන්.:rofl:

    කලින් පාරක් feminism එක ගැන කෑගැහුව. දැන් gay එක ගැන කෑ ගහනව. මූ කියනකන් ඔය කියන එවුන් gay කියල මම දන්නෙත් නෑ, දැනගත්තත් මට වැඩක් නෑ.

    අන්තිමට බලන් ගියාම මූම තමයි, බැන බැන, gayකරණයට උදවු කරන්නේ.:P

    මාර ආතල් මූ ගන්නේ.:rofl::rofl::rofl:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ගණන් ගන්න එපා, මූට පොඩ්ඩක් විතර මඤ්ඤන්.:rofl:

    කලින් පාරක් feminism එක ගැන කෑගැහුව. දැන් gay එක ගැන කෑ ගහනව. මූ කියනකන් ඔය කියන එවුන් gay කියල මම දන්නෙත් නෑ, දැනගත්තත් මට වැඩක් නෑ.

    අන්තිමට බලන් ගියාම මූම තමයි, බැන බැන, gayකරණයට උදවු කරන්නේ.:P

    මාර ආතල් මූ ගන්නේ.:rofl::rofl::rofl:

    :rolleyes::yes: apita mko ban unta hoda nam
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගණන් ගන්න එපා, මූට පොඩ්ඩක් විතර මඤ්ඤන්.:rofl:

    කලින් පාරක් feminism එක ගැන කෑගැහුව. දැන් gay එක ගැන කෑ ගහනව. මූ කියනකන් ඔය කියන එවුන් gay කියල මම දන්නෙත් නෑ, දැනගත්තත් මට වැඩක් නෑ.

    අන්තිමට බලන් ගියාම මූම තමයි, බැන බැන, gayකරණයට උදවු කරන්නේ.:P

    මාර ආතල් මූ ගන්නේ.:rofl::rofl::rofl:


    මෝඩයන්ට නෙවෙයි මේක දැම්මේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔවා ගැන හිතන්නෙ නැතුව film එක බැලුවම ඉවරයිනෙ
    :rolleyes:

    Hollywood එක කියන්නේ එහෙම් පිටින්ම Mass Propaganda කරන තැනක්, ඉස්සරහට මම අනෙක් ඒවා ගැන දාන්නම්.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    අඩේ බං ඕක සංසිද්ධියක් විතරක් වෙන්නත් පුලුවන් නේ. මොකද බං දැන් ඕක උඹ කියනකන් මට නම් එහෙම තුන් හිතකවත් තිබ්බේ නෑ. මම හිතන විදියට අනික් උන්ටත් බං ඕක ඔහොමම තමා. මම නම් X-Men එක හුදෙක්ම Marvels Comic එකක් විදියට විතරයි දකින්නේ. අනික් එක මචං ඕක මේ Comic එකක් ෆිල්ම් එකකට හැරෙව්ව එකක් මිසක් වෙන දෙයක් නම් තියෙන්න විදියක් නෑ. තව දෙයක් තමා Marvel Comics වල X-men ට අමතරව තව ගොඩක් ඒවා තියෙනවා ඒ හැමෝමත් වෙනම පිරිසක්. Avengers ගනින් උදාහරණෙකට. මම නම් කියන්නේ ඕක හුදෙක්ම නෙට් එකේ නිකන් ඉන්න බැරි සෙට් එකක් උන්ගේ ඈන්ගල් එකෙන් ඒක දිහා බලලා කිව්ව එකක්. මොකද කැමති කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුලුවන්. නමුත් ඉතින් කියවන, අහන කෙනා ඒක තේරුම් ඇතිව තේරුම් ගන්න ඕනේ. මම මේ කිව්වේ මගේ මතය :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rolleyes::yes: apita mko ban unta hoda nam

    ඕනේම කෙනෙක්ට නව යෞවන වියේදි තමන්ගේ sexuality orientation (ලිංගික දිශානතිය) ගැන පොඩි ව්‍යාකූලතාවක් එනවා ,gay agenda එකකින් කරන්නේ එහෙම ව්‍යාකූලතාවක් තියෙන පොඩි එවුන්ව සමලිංගිකත්වයට හරවලා ගන්න එකයි ,ලංකාවේ මේ ගැන පහුගිය ටිකේ රහසිගත වැඩමුළු රාශියක් තිබ්බා විවිධ NGO හරහා, මේක නිසා තමයි පූටින් gay propaganda 18 න් පහළ එවුන්ට රුසියාවේ තහනම් කරේ.