sony xperia z2 masa 3k use karala danna ekekge u wena phone ekak ganna vikunannawa 39600k wenawa hodaida me ganata use karapu ekak ehama awul mokawath nae
warranty tinawada machan. Brand new 53000k wage yanne.
Condition balala ganin.
man gawat tiyene Z2 ekak
me gana kohomada machan mamanam gaththa gaman cyangenmod danawa gaththothමමත් Z2 use කරන්නේ. phone එක හොඳයි. ඔක්කොම වගේ major games , softwares දාල බලුව. slow වෙන්නේ නැහැ. graphic , audio , cam , prefomance, design ඔක්කොම හොඳයි


යාළුවෙක් ගෙන් ගන්නවා නං මොකද්ද බං ඒ කැඩිච්ච ගාන..
35කට ඉල්ලලා බලපන්..
මෑන් බෑම කිව්වොත් 36කට ගනින්..![]()
39600 
යාළුවෙක් ගෙන් ගන්නවා නං මොකද්ද බං ඒ කැඩිච්ච ගාන..
35කට ඉල්ලලා බලපන්..
මෑන් බෑම කිව්වොත් 36කට ගනින්..![]()




බොට මොන Xperia ද බැල්ලිඑක පාරකුත් කෙලෝ ගත්තා නේද එකකට
![]()
සෝනි ගැන නොදනිමි. බම්පියක් දමමි.

1100 AED ban39600
![]()


ආ උබ ලංකාවේ නෙමෙයි ද ඉන්නේ..
කවුද දන්නේ...
මං එත් බැලුව මොකද්ද මේ කියන කැඩිච්ච ගාන කියල...![]()
