මට හෙල්ප් කරන්න යාලුවනේ

Jan 26, 2015
7
0
0
මට හෙල්ප් කරන්න යාලුවනේ

මම AL bio වලින් කරන්නේ මට තියන ප්‍රශ්නේ තමයි lab එකේ පරීක්ෂණ කරන කොට මගේ අත වෙව්ලන එක .මේ නිසා මට ඉගන ගන්න එකත් එපා වෙලා තියෙන්නේ . ඒ විතරක් නෙවෙයි ගුරුවරුත් මට හිනා වෙනවා . අදත් මම පන්තිය ඉස්සරහ නොන්ඩි උනා .යාලුවෝ උනත් මාව කොන් කරනවා .කව්රුවත් මම දිහා බලන් ඉදිද්දී මට කිසිම වැඩක් කරන්න බැ, මගේ වසංගත අත වෙව්ලනවා .මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ මම මොකක්ද කරන්න ඕනේ? හිතින් හිතල මට මේක පාලනය කරගන්න බෑ මොකක් හරි උපදෙසක් දෙන්න? මට මේකට බෙහෙත් තියේද කියන්න යාලුවනේ .PLZ
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    wihuluwata ganna epa mahaththayo mama godak upset eke inne
    නැහැ මචං මං සිරා ඇහුවෙ.. එහෙම කරනවද..? පමණ ඉක්මවා හෑන්ඩ් ජොබ් කරන උන්ට එහෙම වෙනවා..
    බය වෙන්න දෙයක් නෑ.. ඩොක්ටර් කෙනෙක් මුණගැහියන් මචං..
    :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,494
    113
    In the eyes of my girl
    mama danna ekek innawa bun utat ehemai ... phone eka ate tiyan obanakotat wewlanawa
    eka nam normal deyak mama hitanne eka ekkenage hati

    kokatat doc kenek ta pennapan malliyo

    samaharawita oka manisika ledat wennat puluwan
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    IBS- irritable bows syndrome tiyena wada??

    Physician kenek channel karala balanna

    oka loku ledak newe,,,,
    oita wada maranthika leda minissunta dan tiyenne

    kalabala wenna epa
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    doctor kenek gen upades ganin atha wewulanawanam...
    lab wala practical nam monawada ban.wena ekekta karanna kiyala uba balan idapan ochchara awulnam.
    doctor kenek hamba weyan anagathe awulak yanna kalin:yes:
     
    Jan 26, 2015
    7
    0
    0
    mama danna ekek innawa bun utat ehemai ... phone eka ate tiyan obanakotat wewlanawa
    eka nam normal deyak mama hitanne eka ekkenage hati

    kokatat doc kenek ta pennapan malliyo

    samaharawita oka manisika ledat wennat puluwan

    depression kiyana manasika ledeth mata tiyanawa ammapa mata jiwithe epa wenawa mewa kiyanna taram fit yaluwek mata na ekai mama mechchara asarana
     
    Jan 26, 2015
    7
    0
    0
    නැහැ මචං මං සිරා ඇහුවෙ.. එහෙම කරනවද..? පමණ ඉක්මවා හෑන්ඩ් ජොබ් කරන උන්ට එහෙම වෙනවා..
    බය වෙන්න දෙයක් නෑ.. ඩොක්ටර් කෙනෙක් මුණගැහියන් මචං..
    :yes:

    ewath karanna asawak na me prashne mage hithata wadayak
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,494
    113
    In the eyes of my girl
    depression kiyana manasika ledeth mata tiyanawa ammapa mata jiwithe epa wenawa mewa kiyanna taram fit yaluwek mata na ekai mama mechchara asarana

    owa maha loku leda nemei bun

    onewata wada hitana yanna epa kollo

    oken umbata loku karadaraak wenawa nam tea koppe atata gattama wewlala age halena size tiyenawa nam dokek ta pennana
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ewath karanna asawak na me prashne mage hithata wadayak
    ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න මචං.. ඒක තමා කරන්න තියෙන හොඳම වැඩේ.. මේකෙන් මානසික ප්‍රශ්නයකයට විසඳුම් හෙව්වත් ලෙඩ වලට විසඳුම් හොයන්න බැහැ.. පරක්කු නොවී පලයන්.. විශේෂඥ කෙනෙක්ව චැනල් කරලා පෙන්නන්න.. නිකන් අයට පෙන්නලා තේරුමක් නෑ..:yes:
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මානසික කියන වචනෙට බයවෙන්න එපා බන් මල්ලී... ඕව පොඩි දේවල්.ලොකුවට හිතට අරන් ත අව්ල් වෙන්න එපා.. කිසිම විදියකට ලජ්ජා වෙන්නත් එපා.. ගානියෙක්ට docek ගාවට ගිහින් අහවල් එක පෙන්නන්න පුළුවන්නන් උබට අතක් පෙන්නන්න බය වෙන්න ඕන නෑනේ. docek chanl කරලා බෙහේත් ගනින්..
    අනික උබේ personality එක හදාගනින්..එතකොට තියෙන ලෙඩ වලින් බාගෙට බාගයක්ම ඉබේ හොද වේවි.