Royel Rumbel 2014 Fatta

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ado Brock lesener supiri gemak ghanwa oi

    C84e0Vk.jpg

    Code:
    http://uptobox.com/czdnggnlekzm?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ වැඩක් නැහැ බං.. අමු බොරුව.. මට නම් රෙස්ලිං එපා උනා.. Brock Lesnar මට පේන්න බැරි උට්ටෙක් බං.. ඕකා පට්ට ඉස්සර ඉඳන් හිටියෙ.. කාලයක් නෑවිත් හිටියා.. ඔය ආයෙම එන්න අරන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Anemanda..owa fake ne ban..mona supiri game gahillakda :lol: owa script ekata yanne..oka hodai ithin athal ekak ganna..uda dagena balanna epalla yakune owwa :yes:
    ඔව් බං මටත් එපා උනා.. යූ ටියුබ් එකේ වීඩියෝස් තියෙනවා මුන් ගහන විදිය ස්ලෝව් මෝෂන් පෙන්නන.. එපා වෙනවා.. අර 619 එක මෙලෝ රහක් නෑ.. ගහන එකාට දැනෙන්නෙවත් නෑ.. :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනේ වැඩක් නැහැ බං.. අමු බොරුව.. මට නම් රෙස්ලිං එපා උනා.. Brock Lesnar මට පේන්න බැරි උට්ටෙක් බං.. ඕකා පට්ට ඉස්සර ඉඳන් හිටියෙ.. කාලයක් නෑවිත් හිටියා.. ඔය ආයෙම එන්න අරන්..
    :yes::yes::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් දැක්කා බන් කැ@ම වලිය තමා ඒක නම් :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,654
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බං මටත් එපා උනා.. යූ ටියුබ් එකේ වීඩියෝස් තියෙනවා මුන් ගහන විදිය ස්ලෝව් මෝෂන් පෙන්නන.. එපා වෙනවා.. අර 619 එක මෙලෝ රහක් නෑ.. ගහන එකාට දැනෙන්නෙවත් නෑ.. :rofl:

    බොනිකර තරුව :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ වැඩක් නැහැ බං.. අමු බොරුව.. මට නම් රෙස්ලිං එපා උනා.. Brock Lesnar මට පේන්න බැරි උට්ටෙක් බං.. ඕකා පට්ට ඉස්සර ඉඳන් හිටියෙ.. කාලයක් නෑවිත් හිටියා.. ඔය ආයෙම එන්න අරන්..

    wwe බොරු උනාට Brock පට්ට​
    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රෝමන් කාරයා දිනපු නිසා මිනිස්සු කේස් ඇදලා
    wwe නෙට්වර්ක් එක තිබ්බ උන් අයින් කරගෙන
    Brock Lesner දිනපු එක නම් හොදයි
    :love::love::love:
    රෝමන් කාරයා WM එකේදි දිනවන්න හදන එක නම් චා වැඩක්

    :(:(:(