fake bn drama ekak waga story ekaka yanna ai athl ekata balnawa fim balanwa waga![]()
owa script ekata yanne..oka hodai ithin athal ekak ganna..uda dagena balanna epalla yakune owwa 
Anemanda..owa fake ne ban..mona supiri game gahillakdaowa script ekata yanne..oka hodai ithin athal ekak ganna..uda dagena balanna epalla yakune owwa
![]()

අනේ වැඩක් නැහැ බං.. අමු බොරුව.. මට නම් රෙස්ලිං එපා උනා.. Brock Lesnar මට පේන්න බැරි උට්ටෙක් බං.. ඕකා පට්ට ඉස්සර ඉඳන් හිටියෙ.. කාලයක් නෑවිත් හිටියා.. ඔය ආයෙම එන්න අරන්..

ඔව් බං මටත් එපා උනා.. යූ ටියුබ් එකේ වීඩියෝස් තියෙනවා මුන් ගහන විදිය ස්ලෝව් මෝෂන් පෙන්නන.. එපා වෙනවා.. අර 619 එක මෙලෝ රහක් නෑ.. ගහන එකාට දැනෙන්නෙවත් නෑ..

අනේ වැඩක් නැහැ බං.. අමු බොරුව.. මට නම් රෙස්ලිං එපා උනා.. Brock Lesnar මට පේන්න බැරි උට්ටෙක් බං.. ඕකා පට්ට ඉස්සර ඉඳන් හිටියෙ.. කාලයක් නෑවිත් හිටියා.. ඔය ආයෙම එන්න අරන්..