Anti-virus - විෂබීජ නාශකයක්

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Anti-virus - විෂබීජ නාශකයක්

    ඇතුලට ආවොත් වැඩක් කරගන්න පුළුවන් වෙයි.







    අද මම දෙන්න යන්නේ ලෝකේ ගොඩක් ප්‍රසිද්ද විෂබීජ නාශකයක්...:shocked:
    මේක මිනිස්සුන්ට නෙමෙයි ඔයාලගේ PC එකට.
    ප්‍රසිද්දයි කියන්නේ මේක මිනිස්සු Download කරන ප්‍රතිශතය වැඩියි අනිත් ඒවාට ශාපේක්ෂව.....ඒ කියන්නේ මේක ගොඩක් සාර්ථක product එකක්..:yes:

    මේක තමයි Avast!....:cool:






    avast එකේ internet security එක antivirus එකට වඩා හොදයිනේ...
    ඉතින් එක නිසා
    internet security එක තමයි දෙන්නේ...;)


    මේ තියෙන්නේ product comparison එක.:nerd:

    avast-2015-seasonal-sale-comparison.jpg


    අනික මේක තමා අඩුවෙන්ම hardware resources ගන්න virus guard එක..මම මේක ගොඩ කලෙක ඉදල පාවිච්චි කරනවා..කිසිම අවුලක් නැ..හිර වෙන්නේ නැ..අනිත් virus guard නමට විතරයි..වෙන වැඩක් කරන්න බැ hardware resources ගොඩක් ගන්නවා..මේක එහෙම නැ..මාරු නේ...:cool:

    මේ තියෙන්නේ අඩුම...
    Hardware Requirements:

    • Pentium 3 Processor
    • 128 MB RAM
    වැඩි කතා නැතුව එහෙනම් download කර ගම්මු..


    Avast! Internet Security 2015
    Download


    Installation Instructions:

    - Install program.
    - Done.


    ඊට පස්සේ install කරගෙන ඉවර වෙලා activate කරගන්න පල්ලෙහා තියෙන activator එකත් download කරගන්න ඊට පස්සේ එකත් කරගන්න විදිහ පල්ලෙහා දාල තියෙනවා..



    Activate Avast

    Download


    INSTAL NOTES :

    1- Run setup
    2-click on " Ive already bought product
    3- click on "or you have a license file , click here "
    4- then choose a license from the folder
    5- Enjoy !!


    දැන් ඉවරයි...:cool:



    කෝකටත් කියල antivirus එක ඕනේ අයට එකත් දැම්ම...:lol:


    Avast! Antivirus Pro 2015

    Download

    INSTALLATION:

    1- Uninstall any old version of avast

    2- Go to downloaded folder 'Avast! Pro Antivirus 2015 - 10.0.2206'

    3- Run the installer inside the folder 'Avast! Pro Antivirus 2015 - 10.0.2206 - BRSHARES'

    4- Click 'INSTALACAO'

    5- Click 'INSTALADOR'

    6- Install Avast as a 30-day trial (DEMO)


    CRACKING:

    1- Go to Avast Settings > Troubleshooting > and uncheck 'Enable avast self defense module' (You can reactivate it later.)

    2- Return to Installer menu, then click 'ATIVADOR' to open the Folder

    3- Open 'CRACK' Folder, copy file 'Version.dll', paste it to the folder where avast is installed

    (If the file cannot be copied, make sure the 'Enable avast self defense module' is unchecked in the settings.)

    4- Go back to the installer menu, click 'ATIVADOR' to open the folder

    5- Run the activator 'Avast License ZeNiX 2014-03-14'

    password: ZeNiX
    (case sensitive)

    (If there's an error, ignore it. The computer will restart)


    ඔන්න ඔක්කොම හරි...:)
    මේක පාවිච්චි කරලා බලන්න අනිවා ඕකට්ටියට එපා වෙන්නේ නැ...:yes:

    මේක දාගෙන ඉන්න අයත් ඇති...ඒ අය නැති අයට දාගන්නත් එක්ක bump එකක් දාගෙන යන්න...:yes:

    වැඩේ ගොඩ නම් දන්නවානේ අපිටත් සලකල යන්න..;)




     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕකනම් ක්‍රැක් කරන්න උවමනාවකුත් නෑ.නිකන් ෆ්‍රී අච්ටිව් කලාම ඇති :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් ඕක තමා දාගේන ඉන්නේ බන්.... පට්ට :)

    දවසක් යාලුවෙක්ගේ ලැපකට දාන්න ගිහින් වින්ඩෝස් ක්‍රෑශ් උනා...අර ක්‍රැක් එක....:dull:

    හොඳම සීන් එක කියන්නේ ක්‍රැක් කරල ඔක්කොම වැඩ අහවර උනාම අවාස්ට් එකෙන්ම ක්‍රැක් එකත් අල්ලනවා කියහන්කෝ :lol:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    mata avast set una na bn me para windows7 use karana kota hodai windows 8 dammain passa patta widhara prosess wenna gatta ram eka ehma dan eset ekath aulak na
    tfs ++
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඕකනම් ක්‍රැක් කරන්න උවමනාවකුත් නෑ.නිකන් ෆ්‍රී අච්ටිව් කලාම ඇති :)

    ෆ්‍රී එකත් හොදයි එත් කට්ටිය හොයන්නේ හොඳ හොඳ ඒවානේ...

    :cool:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මාත් ඕක තමා දාගේන ඉන්නේ බන්.... පට්ට :)

    දවසක් යාලුවෙක්ගේ ලැපකට දාන්න ගිහින් වින්ඩෝස් ක්‍රෑශ් උනා...අර ක්‍රැක් එක....:dull:

    හොඳම සීන් එක කියන්නේ ක්‍රැක් කරල ඔක්කොම වැඩ අහවර උනාම අවාස්ට් එකෙන්ම ක්‍රැක් එකත් අල්ලනවා කියහන්කෝ :lol:

    එකනේ...
    එහෙම වෙන්න බැනේ බන්.අනේ මන්ද....
    ඔව් ඔව් crack,keygen ඔක්කොම අල්ලනවා...:lol:
    එක නිසා zip එකකට දල තිය ගන්න ඕනේ....:yes:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mata avast set una na bn me para windows7 use karana kota hodai windows 8 dammain passa patta widhara prosess wenna gatta ram eka ehma dan eset ekath aulak na
    tfs ++

    වෙන්න බැ බන්...මමත් මේක හැම එකකම use කරලා තියෙනවා...
    වින්ඩොව්ස් xp, විස්ටා, 7, 8.
    හැම එකකම කිසිම ඖලක් නැතිව වැඩ.:cool:..ඔය ඔය කියන්නේ අප්ඩේට් වෙන එක වෙන්න ඇති...එත් ස්ලෝ නම් වෙලා නැ....:no:

    අඩුවෙන්ම

    hardware resources ගන්න virus guard එක නේ මේක....;)
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    thank you!!

    mata meka install karaganna dekama download karaganna ona une nane bn

    ඉතින් දෙකම ගන්නේ....internet security එක හරි antivirus එක හරි දෙකෙන් එකක් ගන්න....:yes:

    activate කරගන්න වෙනම එකක් දීල තියෙන්නේ...කලින් එක blacklist උනොත් කියල...:cool: