Dr. Gayan Kalyaana Wijesinghe - Vijaya Kumaranathunge Memorial Hospital, Seeduwa. 071 4413816 / 077 3654692
සීදුව.......? කොළඹ එන්නේ නැතිද......?
Dr. Gayan Kalyaana Wijesinghe - Vijaya Kumaranathunge Memorial Hospital, Seeduwa. 071 4413816 / 077 3654692
Ahe special awulak naththan samanya dura penne nathi eka withara nam koi eye doctor langata giyath ekai.
CFL allergic seen ekak thiyana nisa pennanna.CFL එලිය යට ඉන්නකොට ඇස් නිකන් කසනවා වගේ (දැන් ටික කාලෙක ඉඳන්)..... පොඩි පොඩි දේවල් බොඳ වෙලා පේන්නේ (මැච් එක පෙන්වද්දී යටින් යන ස්කෝර් විස්තර බලන්න උනත් ළඟටම යන්න ඕනේ..... සාමාන්‍ය දුර ඉඳන් බලන්න පෙන්නේ නෑ බොඳයි)......... ඔෆිස් එකේ ඉද්දි හවස් වෙනකොට රිදෙන්න ගන්නවා ඇස්......... ඔව්ව තමා අවුල........ ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්වන්න ඕනේ නෑ කියලද ලොක්කයියා කියන්නේ.......
CFL allergic seen ekak thiyana nisa pennanna.

ඒක මේ මෑතක ඉඳන් මට තේරුණේ....... ඔව් ඉක්මනටම පෙන්වගන්න ඕනේ තව දරුණු වෙන්න කලින්........ ඒකයි මේ හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක් ගැන විපරම් කරන්නේ......![]()
Habai lankawe eye specialists la ona dekata kata ariyoth kiyanne VisionCare yanna kiyala. Note liyanneth VisionCare ekata lankawe wena kohewath optical service dena kawruth naha wage. Ekata giyama hondata datha galawenawa. Hamadema patta ganan.
VisionCare eken doctors lata gaana hambenawa leddu ewanawata.

කොහෙත් ඔහොම තමයි දැන්... කොහෙන් හරි කොමිස් පාරක්, ගානක් කපා ගන්න පුළුවන් විදියක් තමයි හැමෝම හොයන්නේ..![]()

ඔහොම තමා වයසට යනකොට.. ඒවා වෙනස් කරන්න බැහැ.. හතලිස් ඇඳිරිය කිට්ටු වෙනකොට කාගෙ උනත් ඇස් වල දුර්වලතා එන්න ගන්නවා.. පෙලක් අයගෙ නම් නැහැ.. උඹ වගේ අයගෙ එන්න පුළුවන්.. මොකද කොම්පියුටර් එක පාවිච්චි කරන නිසා නිතරම..

කනවැල අල්ලාගෙන යන්න සිද්ද වෙන්න කලින් තව වැඩ තියෙනවා කරගන්න..... එනිසා දොකෙක්ට පෙන්වගන්න ඕනේ......උඹේ කාලෙ හරි බං.
ජීවත් වෙන්නත් තව වැඩි කාලයක් නෑ.
ලෑස්ති වෙයං
අල පෙති තියන්න පොඩ්ඩක් ඇස් රිදෙන එක අඩුවෙයි![]()

අඩෝ මමත් දවසට පැය 24න් 15ම ඕක ඉස්සරහනේ..
ඉක්මනට බෙහෙත් ගන්න... කෙනෙක් නොදනිමි.
පොඩි කාලේ මට ඈස් වල අවුලක් තිබිලා.... (රෑට කළුවරේ ඩොට් ඩොට් පේනවා)