උදව් ඕනේ...

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ahe special awulak naththan samanya dura penne nathi eka withara nam koi eye doctor langata giyath ekai.
     
    Dec 15, 2014
    214
    16
    0
    එළකිරියේ ඇති ඇස් කිඹුලා කියල එකෙක්...
    උගෙන් අහල බලපන්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ahe special awulak naththan samanya dura penne nathi eka withara nam koi eye doctor langata giyath ekai.

    CFL එලිය යට ඉන්නකොට ඇස් නිකන් කසනවා වගේ (දැන් ටික කාලෙක ඉඳන්)..... පොඩි පොඩි දේවල් බොඳ වෙලා පේන්නේ (මැච් එක පෙන්වද්දී යටින් යන ස්කෝර් විස්තර බලන්න උනත් ළඟටම යන්න ඕනේ..... සාමාන්‍ය දුර ඉඳන් බලන්න පෙන්නේ නෑ බොඳයි)......... ඔෆිස් එකේ ඉද්දි හවස් වෙනකොට රිදෙන්න ගන්නවා ඇස්......... ඔව්ව තමා අවුල........ ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්වන්න ඕනේ නෑ කියලද ලොක්කයියා කියන්නේ.......
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    CFL එලිය යට ඉන්නකොට ඇස් නිකන් කසනවා වගේ (දැන් ටික කාලෙක ඉඳන්)..... පොඩි පොඩි දේවල් බොඳ වෙලා පේන්නේ (මැච් එක පෙන්වද්දී යටින් යන ස්කෝර් විස්තර බලන්න උනත් ළඟටම යන්න ඕනේ..... සාමාන්‍ය දුර ඉඳන් බලන්න පෙන්නේ නෑ බොඳයි)......... ඔෆිස් එකේ ඉද්දි හවස් වෙනකොට රිදෙන්න ගන්නවා ඇස්......... ඔව්ව තමා අවුල........ ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්වන්න ඕනේ නෑ කියලද ලොක්කයියා කියන්නේ.......
    CFL allergic seen ekak thiyana nisa pennanna.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    CFL allergic seen ekak thiyana nisa pennanna.

    ඒක මේ මෑතක ඉඳන් මට තේරුණේ....... ඔව් ඉක්මනටම පෙන්වගන්න ඕනේ තව දරුණු වෙන්න කලින්........ ඒකයි මේ හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක් ගැන විපරම් කරන්නේ...... :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒක මේ මෑතක ඉඳන් මට තේරුණේ....... ඔව් ඉක්මනටම පෙන්වගන්න ඕනේ තව දරුණු වෙන්න කලින්........ ඒකයි මේ හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක් ගැන විපරම් කරන්නේ...... :yes:

    Habai lankawe eye specialists la ona dekata kata ariyoth kiyanne VisionCare yanna kiyala. Note liyanneth VisionCare ekata lankawe wena kohewath optical service dena kawruth naha wage. Ekata giyama hondata datha galawenawa. Hamadema patta ganan.
    VisionCare eken doctors lata gaana hambenawa leddu ewanawata.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Habai lankawe eye specialists la ona dekata kata ariyoth kiyanne VisionCare yanna kiyala. Note liyanneth VisionCare ekata lankawe wena kohewath optical service dena kawruth naha wage. Ekata giyama hondata datha galawenawa. Hamadema patta ganan.
    VisionCare eken doctors lata gaana hambenawa leddu ewanawata.

    මාෆියාව....... :dull:

    මුළු මෙඩිකල් ෆීල්ඩ් එකේම එකම සන්තැසිය........ ලෙඩ්ඩුන්ගෙන් ලෙසටම ගාන කපනවා..... බෙහෙත් වලටත් ඔය සෙත තමා....
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    Habai lankawe eye specialists la ona dekata kata ariyoth kiyanne VisionCare yanna kiyala. Note liyanneth VisionCare ekata lankawe wena kohewath optical service dena kawruth naha wage. Ekata giyama hondata datha galawenawa. Hamadema patta ganan.
    VisionCare eken doctors lata gaana hambenawa leddu ewanawata.

    කොහෙත් ඔහොම තමයි දැන්... කොහෙන් හරි කොමිස් පාරක්, ගානක් කපා ගන්න පුළුවන් විදියක් තමයි හැමෝම හොයන්නේ.. :angry::no::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහෙත් ඔහොම තමයි දැන්... කොහෙන් හරි කොමිස් පාරක්, ගානක් කපා ගන්න පුළුවන් විදියක් තමයි හැමෝම හොයන්නේ.. :angry::no::dull:

    කාටද ඉතින් අන්තිමේ වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ....... :dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම තමා වයසට යනකොට.. ඒවා වෙනස් කරන්න බැහැ.. හතලිස් ඇඳිරිය කිට්ටු වෙනකොට කාගෙ උනත් ඇස් වල දුර්වලතා එන්න ගන්නවා.. පෙලක් අයගෙ නම් නැහැ.. උඹ වගේ අයගෙ එන්න පුළුවන්.. මොකද කොම්පියුටර් එක පාවිච්චි කරන නිසා නිතරම.. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔහොම තමා වයසට යනකොට.. ඒවා වෙනස් කරන්න බැහැ.. හතලිස් ඇඳිරිය කිට්ටු වෙනකොට කාගෙ උනත් ඇස් වල දුර්වලතා එන්න ගන්නවා.. පෙලක් අයගෙ නම් නැහැ.. උඹ වගේ අයගෙ එන්න පුළුවන්.. මොකද කොම්පියුටර් එක පාවිච්චි කරන නිසා නිතරම.. :yes:

    :sorry::sorry: කනවැල අල්ලාගෙන යන්න සිද්ද වෙන්න කලින් තව වැඩ තියෙනවා කරගන්න..... එනිසා දොකෙක්ට පෙන්වගන්න ඕනේ......
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ මමත් දවසට පැය 24න් 15ම ඕක ඉස්සරහනේ..

    ඉක්මනට බෙහෙත් ගන්න... කෙනෙක් නොදනිමි.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෆොයි මටත් කෙලවෙයිද දන්නේ නෑ.පැය 11 විතර මමත් :no:
    පෙන්නේ නැති අව්ලක්නම් නෑ.ඒත් සමහර වෙලාවට රිදෙනවා :(