උදව් ඕනේ...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෝදලා වේලලා දෙන්න බැරිනම් මගේ රෙදි ගලවන්නේ නැතුව හිටහන්........ :frown::growl:

    අයියනෙ නිර්වස්තර වෙන්න හදන්නෙ.. රෙදි එපා.. මම හෝදන්නෙ නැහැ.. ආයිත් ඇදගන්න ගලවපුව.. :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර මම කිව්ව ඩොක්ටර් - Dr. Binara Amarasinghe

    http://www.echannelling.com/EChannel/SearchDocters

    5mepli.jpg
    [/IMG]
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කාලෝ අයන්තෙ
    සුදුසු කාලය ඇවිල්ල බන්
    දැන් ඉතින් බණක් භාවනාවක් කරගෙන
    ඇල් වතුර ටිකක් උණූ කරල නාගෙන
    එලොවට වැඩක් කරගනින්..
    :baffled::baffled:

    බිනර කියල දොස්තර කෙනෙක් අහල තියෙනවා.. පොඩ්ඩක් හොයල බලන්න..

    binara amarasighe :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අෆ්ෆා... ඉමේජ් එක ලොකු වැඩි වුනා...
    ටහි වෙනව දැන්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Vision care

    Arround 4-5000 normal glass dekak hadaa ganna puluwan...

    Eyes check karanne free...

    Quality eka hodai....

    ස්තුතියි අයියණ්ඩිය........ එත් මේ කණ්නාඩි ගන්න නේ........ මට ඕනේ කන්නාඩි ගන්න කලින් හොඳ ඩොක්ට කෙනෙක්ට ඇස් දෙක පෙන්වගන්න........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජින්තුවා;17797251 said:
    උඹට හඳ පේනවද? :P

    හඳ නම් ටිකක් බොඳවෙලා පේන්නේ කළුවරේ පේන නිසා........ ඉර නම් ෆස්ට් ක්ලාස් එකට නියමෙට පේනවා දවල්ට.......
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    eye strain wenawa ethi. oya tika wenawa ban machine eka issarahama indala. mata patan gannakota -1.5 den -2.5.. es walata hikila. fan eka langa hitiyoth es deka kahawana. 20 mins ekakata serayak gihin ahasa tharam durak balanda. anika exercise ekakuth thiye kiyanad therenne ne. dokek ta penanda aniwa. A B C kiyala dei doka :P
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    eye strain wenawa ethi. oya tika wenawa ban machine eka issarahama indala. mata patan gannakota -1.5 den -2.5.. es walata hikila. fan eka langa hitiyoth es deka kahawana. 20 mins ekakata serayak gihin ahasa tharam durak balanda. anika exercise ekakuth thiye kiyanad therenne ne. dokek ta penanda aniwa. A B C kiyala dei doka :P

    :rofl::rofl::rofl: ආයේ අල්ෆාබට් ඉගෙනගන්න යන්න වෙන්නේ......

    අනේ මන්දා බන්....... තව දුරදිග නොයන්න කලින් ඩොක්ට කෙනෙක් හම්බවෙන්න බැලුවේ.....