උදව් ඕනේ...

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෆොයි මටත් කෙලවෙයිද දන්නේ නෑ.පැය 11 විතර මමත් :no:
    පෙන්නේ නැති අව්ලක්නම් නෑ.ඒත් සමහර වෙලාවට රිදෙනවා :(

    දැන්මම පෙන්වගනින් නැතිනම් මොකක්හරි විකල්පයක් හොයාගනින්.......

    නොපෙනෙනවා නෙවෙයි දුර තියෙන පොඩි දේවල් බොඳ වෙලා පේන්නේ......
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    oasis hospital එකට යන්න..දිගටම පොත් කියවනකොට මගේ ඔලුව රිදෙන්න ගන්නවා...එ්කට ඇස් චෙක් කරන්න එහේ ගියා...ගොඩක් කල් වෙනවා..lady ඩොක්ට කෙනෙක් බැලුවෙි..නම නමි මතක නැහැ...මි..බානගලද කොහෙද..හුගක් කල්නේ..පරන Tp පොතක ලියලා තිබුනේ..පුලුවන් වුනොත් හොයලා දෙන්නමි..අනික එක දිගට පොත් කියවන්න කමපයුටර් එකේ ඉන්න එපා..විනාඩි 45 කට වැඩිය ඉන්න එපා...ඇස් දෙක වෙන දේකට මාරැ කරන්න...කොල පාට දෙයක් නරබන්න...කමිපයුටර් එකට screen එකක් use කරන්න.. තිරය එලිය අැස් දෙකට හොද නැහැ.. oasis hospital ඒකට කොල් කරලා හොද ඩොක් කෙනෙකුට appoiment එකක් දාලා යන්න ඹිනා..:yes:

    බුදුසරණයි..!

    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    oasis hospital එකට යන්න..දිගටම පොත් කියවනකොට මගේ ඔලුව රිදෙන්න ගන්නවා...එ්කට ඇස් චෙක් කරන්න එහේ ගියා...ගොඩක් කල් වෙනවා..lady ඩොක්ට කෙනෙක් බැලුවෙි..නම නමි මතක නැහැ...මි..බානගලද කොහෙද..හුගක් කල්නේ..පරන Tp පොතක ලියලා තිබුනේ..පුලුවන් වුනොත් හොයලා දෙන්නමි..අනික එක දිගට පොත් කියවන්න කමපයුටර් එකේ ඉන්න එපා..විනාඩි 45 කට වැඩිය ඉන්න එපා...ඇස් දෙක වෙන දේකට මාරැ කරන්න...කොල පාට දෙයක් නරබන්න...කමිපයුටර් එකට screen එකක් use කරන්න.. තිරය එලිය අැස් දෙකට හොද නැහැ.. oasis hospital ඒකට කොල් කරලා හොද ඩොක් කෙනෙකුට appoiment එකක් දාලා යන්න ඹිනා..:yes:

    බුදුසරණයි..!

    ස්තුතියි....... ගොඩක්ම ස්තුතියි....... :)
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    ස්තුතියි නංගි....... :) දන්නා කියන කෙනෙක් එයා ලඟට ගිහින් තියෙනවද....... ?හොඳද....?

    Gihin thiynwa ela porak, api aduranawa porawa world record ekakuth thiynwa machan porata :yes: :rofl: