එලකිරි Night Club X

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මම ශාන්ත නෙමේ, මගේ නම නිශාන්ත :growl:
:growl: Growl ගෙරවීම මේ මගින් අදහස් වේ. උදාහරණයක් ලෙස සත්ත්වයන් කොපයට පත්වූ විට අනතුරු හඟවමින් ගොරවයි. එසේ මෙමගින් හැඟවෙන්නේ තරහව හැඟවීමයි.
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
:lol: Lol මෙය හඬ නඟා සිනාසීමට භාවිත කෙරේ. මෙය යමෙකුට සුහදත්වය පලකිරීම සඳහා ඒතරම් ගැලපෙන්නේද යන්න පිළිඹඳ ගැටළුවක් පවතී. මක් නිසාදයත් මෙය බොහෝවිට භාවිත කෙරෙන්නේ යමකට හඬ නගා සිනාසීමට සහ උපහාසාත්මකව සිනාසීමේ අදහස පිළිබිඹු කිරීමට නිසාය.
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:growl: Growl ගෙරවීම මේ මගින් අදහස් වේ. උදාහරණයක් ලෙස සත්ත්වයන් කොපයට පත්වූ විට අනතුරු හඟවමින් ගොරවයි. එසේ මෙමගින් හැඟවෙන්නේ තරහව හැඟවීමයි.
දැන් කුස්සියට ගියොත් හොදයි :eek:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol: Lol මෙය හඬ නඟා සිනාසීමට භාවිත කෙරේ. මෙය යමෙකුට සුහදත්වය පලකිරීම සඳහා ඒතරම් ගැලපෙන්නේද යන්න පිළිඹඳ ගැටළුවක් පවතී. මක් නිසාදයත් මෙය බොහෝවිට භාවිත කෙරෙන්නේ යමකට හඬ නගා සිනාසීමට සහ උපහාසාත්මකව සිනාසීමේ අදහස පිළිබිඹු කිරීමට නිසාය.
    මුට ගෑණි කන්න දීල නෑ :sorry:
     
    • Like
    Reactions: crazyasa

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒ උනාට මල්ලි ගල් කපන එක වැරදියි :lol:
    :eek: Eek අනපේක්ෂිත යමක් පිළිඹඳව විමතිය හෝ බිය පල කෙරෙන්නකි.මෙයින් විහිදුනු දෑසක් පිළිබිඹු කෙරේ.
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මුට ගෑණි කන්න දීල නෑ :sorry:

    :yes:

    56effccbfed77a2ad2443a08624d1f24_10713.png

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :eek: Eek අනපේක්ෂිත යමක් පිළිඹඳව විමතිය හෝ බිය පල කෙරෙන්නකි.මෙයින් විහිදුනු දෑසක් පිළිබිඹු කෙරේ.
    අදත් කලින්ම මෝල් ගස් පාර කාල වගේ :shocked:
     
    Status
    Not open for further replies.