කේ.පී.

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ( ඉන්දික ගමගේ ) 2015-01-27 17:59:23
    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයා වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පීට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගොනු කරන ලද පෙත්සම අභියාචනාධිකරණයේදී අද විභාගයට ගැනුණා. ඒ, ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීයි.

    කේ.පී. සම්බන්ධයෙන් මෙතෙක් සිදුකෙරුණු විමර්ශන පිළිබඳ කරුණු දැක්වීම සඳහා මීළඟ නඩු දිනය වන ලබන මස 5 වෙනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි එහිදී නීතිපතිවරයාට නොතීසි නිකුත් කෙරුණා. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා.

    අභියාචනාධිකරණය අද පැමිණිලි විභාග කරනු ලැබුවා. කුමරන් පද්මනාදන් ට අදාළ චෝදනා අධිකරණයට ඉදිරිපත් කරා. ඒ කරුණු විමසීමෙන් පස්සේ අධිකරණය තීරණය කරා ඔහු කරන ලද නීති විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් කරන ලද පරීක්ෂණ පිලිබඳ වාර්තාව ලබන පෙබරවාරි මස 5වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව නීතිපතිවරයාට නොතීසි නිකුත් කරලා හදිසි කටයුත්තක් නිසා අතින් ගිහිල්ලා ඒ නොතීසි භාරදීලා ඔහු හරහා ඒ තොරතුරු, ඒ පරීක්ෂණවල වාර්තාවක් ලබන පෙබරවාරි මස 5වෙනිදට අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා නියෝගයක් දුන්නා.

    මේ අතර කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. විවෘත අධිකරණයට කැඳවීමට දරන උත්සහය වහාම නතර කරන්නැයි ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා සිටිනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ කේ.පී. යොදා ගනිමින් හමුදා බුද්ධි මෙහෙයුම් සිදුවී ඇති බවයි. ඒ නිසා කේ.පී. විවෘත අධිකරණයට කැඳවුවහොත් ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්විය හැකි බවද ඔහු පැවසුවා.

    කේ.පී. යොදාගෙන සිදුවූ හමුදා බුද්ධි මෙහෙයුම් පිළිබඳ තොරතුරු දැනගැනීම හා කේ.පීට දඩුවම් දීම එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    කෙසේවෙතත් අභියාචනාධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ විජිත හේරත් මහතා පැවසුවේ ඩයස්පෝරාවේ උවමනාවන් ඉටුකරන්නේ තමන් නොව ජාතික නිදහස් පෙරමුණ බවයි.

    මේ අතර අභියාචනාධිකරණය වෙත තමන් ගොනුකළ පෙත්සමෙන් කේ.පී. දැනට සිටින ස්ථානය පිළිබඳ නිශ්චිතව කරුණු දක්වා ඇතැයි ද විජිත හේරත් මහතා මෙහිදී කියා සිටියා. නඩුව යළි කැඳවන ලබන මස 5 වෙනිදා කේ.පී. පිළිබඳ තවත් තොරතුරු හෙළිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    source- NethFM
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ අතර කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. විවෘත අධිකරණයට කැඳවීමට දරන උත්සහය වහාම නතර කරන්නැයි ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා සිටිනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ කේ.පී. යොදා ගනිමින් හමුදා බුද්ධි මෙහෙයුම් සිදුවී ඇති බවයි. ඒ නිසා කේ.පී. විවෘත අධිකරණයට කැඳවුවහොත් ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්විය හැකි බවද ඔහු පැවසුවා.

    කේ.පී. යොදාගෙන සිදුවූ හමුදා බුද්ධි මෙහෙයුම් පිළිබඳ තොරතුරු දැනගැනීම හා කේ.පීට දඩුවම් දීම එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland

    verified කොටියෙක්ව බේරගන්න පනික්කිය දඟලන දැඟලිල්ල. පව් :3

    පනික්කියා කොටින්ගෙන් ගට්ට නැවක් යකඩ වලට විකුණුව කියල මම අසා තිබේ
    ඕව එළිවෙන නිසා දැන් රෙවිල ඉන්නේ
    ඔකාව නොමරා මරන්න ඕනා
    මුගේ ගෑනිගේ පාස්පෝර්ට් කේස් එකත් ඇදල
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පනික්කියා කොටින්ගෙන් ගට්ට නැවක් යකඩ වලට විකුණුව කියල මම අසා තිබේ
    ඕව එළිවෙන නිසා දැන් රෙවිල ඉන්නේ
    ඔකාව නොමරා මරන්න ඕනා
    මුගේ ගෑනිගේ පාස්පෝර්ට් කේස් එකත් ඇදල

    :D නැවක්.
    නැව් 1 යි
    1 = 2/2
    උඩ දෙකට යට දෙක කැපුණාම 0 යි.
    පනික්කිය යකඩ වලට වික්ක නැව් ගාණ 0යි :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කේ පිව බල්ලෙක් වගේ මරණ ඕනි පාරේ

    එතකොට රනිල්, සෝමවංශ අමරසිංහ, අනුර කුමාර, සුසන්ත පුංච්නිලමෙ ලා වගේ කට්ටිය‍ව කොහොමද මරන්න ඕනි?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට රනිල්, සෝමවංශ අමරසිංහ, අනුර කුමාර, සුසන්ත පුංච්නිලමෙ ලා වගේ කට්ටිය‍ව කොහොමද මරන්න ඕනි?

    කේ පී මරනවා කියද්දීත් රිදෙනවා නේ?:rofl:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    KP ව විව්ර්ත අදිකරනයට ගෙනෙල්ල අහන්නේ ,යුද්දේ කිරීමට මෙපණ මුදලක් , අවි ආයුද LTTE යට ලැබුනේ කොහොමද කියලා , KP ව අල්ල ගත්ත කියල දැන ගත්තම ...කොහොමත් විදෙස් LTTE සංවිදාන ඔවුන්ගේ සැලසුම් වෙනස් කරනවා , ඒක පැහැදිලි දෙයක් .....

    අපේ බුද්දි අංශ වලට කොහොමද ,KP ගේ කට උත්තර බල පාන්නේ ......අපේ බුද්දි අංශ KP එක්ක ඩිල් ගහල නෑ ...

    හැබයි ඩිල් ගහපු අයට රිදෙයි