අමිමාට අලුත් අසනිපයක්...?

anuraw123

Member
Nov 25, 2014
633
36
0
අමිමාට අලුත් අසනිපයක්...?

මචංලා..අපේ අමිමාට දැන් මාසයක ඉදලා නාසය block වෙනවා වගේ කියනවා...හුස්ම ගන්න අපහසුයි කියනවා...වීස් එකක් තිබිලා හොද වුනා...දොස්තරලා දෙන්නෙක් ගාවට 6 සැරයක් ගියා..නාසයට දාන්න දියර බෙහෙත ක් දුන්නා..බෙහෙත් පෙතිත් බිවිවා..රැට තමා අමාරැව එන්නෙ...කරන්න ඔින ඔක්කොම කලා බන්..තාම නැහැ ගුනයක්..අද රැ ආයි අමාරැයි කියලා..දියර බෙහෙත දැමිමා...අද උදේ නිවාඩු දාලා අමිමාව ආයිත් බෙහේත් ගන්න එක්කරගෙන ගියා ගියා...ඒත් අමිමාට මොකුත් කියලාත් නැහැ..තව අමාරැවුනාම ගන්න අලුත් දියර බෙහෙතකුයි, පෙති වගයකුයි දුන්නා..අපේ අමිමා පොඩි ලෙඩෙටත් කලබල වෙනවා...හිතට ගන්නවා..රැට නින්ද යන්නෙත් නැහැ,එ මදිවට ලගදි ඉදලා fan use කරන්නත් බැහැ..ගෙදර දුවිලි ටිකක් වැඩි...බල්ලෙකුත් ඇතිකරනවා..ගේ ඇතුලේ තමා මෙි ටිකේ හිටියේ..අද අමිමා ඌව එලිය බැල්කනියට දැමිමා...මයිල් හිනිදා..අමිමාට ටිකක් ඇලජික් ගතියත් තියනවා... ලුවර්ස් ටිකත් පත්තර වලින් වහලා දැමිමා..අමිමා සමහර වෙලාවට ගොරවලා කට ඇරගෙන නිදාගන්නවාත් එක්ක..හවසට නානවා,රැ දෙගොඩ හරියේ ඇග සොදන වෙලාවල් තියනවා..අමිමා හොදට හිටියා...එක පාරට ආවෙි බන්.. දන්න කවුහරි කියාපන්කෝ මොකද මෙි නහය බොලොක් වෙන්නෙ ඇයි කියලා..හෙමිබිරිස්සාවත් නොවෙි..අලුතින් ආපු ලෙඩක්..ඇගේ සෙමත් ටිකක් තියනවා..ආයුර්වෙිද බෙහේත් ගත්තා එකටත් වැඩි වුනා...දොස්තර කිවිවා ඔලුවෙි සෙම කියලා...වෙන ලෙඩක් නැහැ..
ලගදි මෙිබිරිස්සාව හැදුනට පස්සේ ආවෙි...මෙි ලෙඩෙි මොකද්ද? මෙි දවස්වල හුලං වැඩි හින්දද? නැත්තමි දුවිලියි,බල්ලා හින්දද? ටෙස්ටි ගන්න වෙයිද?:confused::(
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් බල බල ඉන්න එපා. හොද ස්පෙෂලිස්ට් කෙනෙකුට පෙන්නපන්. ගොඩ වෙදකම් කරන්න එපා.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    machan oka wheeze eke nisa thama godak durata katin husma ganney, digatama sema thiyana aya ohoma thama godak welwata. Specialist kenekta pennala digatama beheth ganna tikak kal yay but hoda wei :yes:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මේ ත්‍රේඩ් එක කලිනුත් දැම්ම නේද මචෝ.. ඒක අයින් කලාද..?

    අනේ මන්ද... මම එක සැරයයි දැමිමෙි...මොකක්ද මෙි වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බැහැ..මම මෙි ත්‍රෙඩි එක එලකිරි talk සෙක්ෂන් එකේ එක පාරයි දැමිමෙි:yes:...මගේ user cp ගිහින් බලනකොට මෙික දෙවැනි එකක් New Subscribed Threads ලිස්ටි දැක්ක..මාර වැඩක් නේ වෙලා තියෙන්නෙ..:shocked:හැක් කරලද?:oo:
     
    Last edited: