දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි
මේ කියන දේවල් බලන්න. දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි වගේ. රටට දෙවියන්ගේම පිහිටයි.
- උතුරේ හමුදාවට ඇති ඉඩම් අක්කර 6500 න් හමුදාව ඉවත් කර ඒවා නැවත දෙමළ ජනතාවට ලබා ගැනේ. - විගේශ්වරන් පවසයි
- උතුරේ අධි ආරක්ෂිත කලාප අවශ්‍ය නොවේ - විග්නේශ්වරන් පවසයි
- ඉන්දියාවට ගිය දෙමළ ජනතාව 100,000 අධිකව ජීවත් වෙයි. ඔවුන් සියල්ලන්වම නැවත ශ්‍රී ලංකාවට කැඳවයි.
- ඉන්දියාවේ ඉන්න දෙමළ ජනතාව ආපහු ශ්‍රී ලංකාවට එන්න නම් හමුදාව ඉවත් කරන්න ඕන - ඉන්දියාවේ ඉන්න දෙමළ කාන්තාවක්
- රනිල් මහත්තයාව විශ්වාස කරන්න පුළුවන්. රජීව් ජේ ආර් ගිවිසුම බලාත්මක කෙරෙනවානම් හොඳයි. දෙමළ ජනතාවට නව නායකත්වය විශ්වාසයි. අපි ඡන්දය නොදුන්නානම් මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වෙන්නේ නැහැ. - ඉන්දියාවේ ඉන්න දෙමළ පුද්ගලයෙක්.
තමිල්නාඩුවේ වෙසෙන ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයින් ආපසු ශ‍්‍රී ලංකාවට එවීම සදහා ඉන්දියාව විසින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
ඒ අනුව එසේ පැමිණීමට කැමැත්ත පල කරන එක් සරණාගතයෙක් සදහා රැුපියල් 645,000ක මුදලක් ආධාර ලෙස ලබාදීමටද එරට සැලසුම් කර ඇත. එම මුදල ලබා ගැනීමේ අරමුණින් අති විශාල ඉන්දියානු දෙමළ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වෙන බව වාර්තා වෙයි.
යුරෝපයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවද මේ සමග ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලුම් කර ඇත. ඔවුන්ගේ ඉල්ලීම පසුගිය රජයෙන් ප්‍රතික්ෂේප විය. දෙමළ ඩයස්පෝරාවට ඇවසිව ඇත්තේද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීම වන අතර, එමගින් ශ්‍රී ලංකාවේ මැතිවරණ වලදී ප්‍රබල බලපෑමක් කිරීමට හැකි වෙනු ඇත.

මට බොහෝ අය කිව්වේ ජාතිවාදියෙක් කියල..
ඔව් මම ජාතිවාදියෙක්..
මම ජාතිවාදියෙක් කියල කියුවට අමුතු දෙයක් වෙන්නෑනේ.
මම සිංහල නම්, දෙමල නම්, මුස්ලිම් නම්
මම හදුන්වන්නේ ජාතිවාදියෙක් ලෙසයි..
හැබැයි මම සිංහල කියල ඕන තැනක කියනවා ..
ශ්‍රී ලාංකික කියල ජාතියක් ලංකාවේ නැනේ …
කොහෙද තියෙන්නේ?..
ජපන් අයගේ රට ජපන් නම් , බාසාව ජපන් නම් ..
මැලේසියාවේ අය මැලේ ජාතිය නම් , බාසව මැලේ නම් ..
ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට.
මැරුවත් ඒක කියන්න ඕන …
අවුරුදු 2500ක ඔප්පුවක් ඔබටත් මටත් තියෙනවා…
නමුත් අපේ කාලකන්නි ජාතිය ඉන්නේ නිදාගෙනයි …
අවරුදු2500ක ලෙයින් ලියපු ඔප්පුව අපේ මුතුන් මිත්තෝ අපට දීල තියෙනවා .
ඊලග පරපුරට ඒ ඔප්පුව දෙනවා මිසක් කාටවත් මායිම් කණු ගහන්න දෙන්න බෑ…
මම සිංහල කියන හැමෝම ජාතිවාදීයි. එකේ ඇති වැරද්දක් නෑ…
කොළඹ පල්ලි 100 ක් තියෙනවා නම් 98 ක්ම බලෙන් හදාගත්තපුව.
හැම තැනම පල්ලි ..මේ ගැන කව්රුත් කතාකරනවද ..
අපි නැතුව මේ ගැන කතා කරන්නේ කවුද?
කතාකරන්න ගත්තම මම ජතිවදියෙක්ලු …
අවුරුදු 2500 ඔප්පුවක් තියෙන අපි
අයිතිකාරයෝ වගේ නැතිව
බෝඩිම්කාරයෝ වගේ ඉන්නේ ඇයි…
අපි තවම මානසික වහල්ලු වගේ හිතන්නේ ..
සුද්ද ඉවත්කරන්න ගිය ගමනේ ධර්මපාල තුමා තමයි ශ්‍රේෂ්ඨතම කෙනා උනේ..
නමුත් යනකම්ම ගැහුවනෙ,නැවට නගින්න සුදානම් වෙලා එතුමා කිවේ,
උබල දැනගනිල්ලා සුද්ද ගියාට පස්සේ කළු සුද්දෝ ටිකක් හැදෙනවා
හාමුදුරුවන්ට උන් ඉනාබෙහෙත් කවනවා කීවා…
දැන් සමහරක් හාමුදුරු වරු ඉනබෙහෙත් කාල ඉන්නේ…
මේ රටේ කොල්ලෙක් කෙල්ලෙක් කවදාවත් බයවෙන්න හොද නෑ.
මොකටද බය වෙන්නේ…
සටන් කරන්න ඕන, නිවටයෝ වගේ ඉන්න එපා..
අද බෞද්ධයා ගහක් යට සිල් රෙද්දක් පොරවාගෙන ඉදල හරියන්නෑ…..
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ.
"මේ රටේ ජාතිවාදය අවුස්සන්නේ සුලුජාතීන්" - ජාතික ගීය රිමික්ස් කරන්න ආපු අශ්‍රෆ්ට පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවෝ එදා නිර්භීතව පිළිතුරු දුන් හැටි.
මුන් වහන්සේ අදත් වැඩ හිටියනම්, අර යහපාලන හිවල්ලු ටික කියාවි මුන්වහන්සේත් මහින්දට කඩේ යනවා කියල.
සිංහලයින් වෙනුවෙන් එදා හඬ නැගූ සෝම හිමිගේ ජාතික මතවාදය ඇසීමට ඇවැසිම මොහොතයි මේ
කෝ මේ හිවල්ලු... කෝ මේ යහපාලන ලෝල්ලෝ..............

Last edited:

මුලින්ම දෙපයින් හිටගනින්... ඊටපස්සේ යහපාලන පෙත්ත අතට අරන් පුකට තට්ටු දෙකක් දාලා.. පෙත්ත කටට දා ගෙන වතුර උගුරක් බියන්... පෙත්තේ අවුලක් තියෙන්නේ...