Internet Gadget - අන්තර්ජාලයේ වැඩකෑලි
අනේ ඇතුලට ඇවිල්ලම බැලුවන්නම් නේ හොද.....
come in... come in....
මේ වැඩකෑලි (Services) ඔක්කොම අන්තර්ජාලය සම්බන්ද දේවල්. ගොඩක් ඒවා මම එහෙ මෙහෙ අන්තර්ජාලයේ යද්දී හම්බුන දේවල්..
ඉතින් මම හිතුව අපේ යාළුවොත් එක්ක බෙදා ගන්න....
එහෙනම් පටන් ගමු..
1. Singlish - සිංග්ලිෂ්
මේක වැදගත් වෙන්නේ අන්තර්ජාලයේ සිංහලෙන් type කරන්න ගියාම...දැන් ගොඩක් අය මේ වැඩේ නේ කරන්න..ඉතින් මේකට බ්රොව්සෙර් එක්ම extension එකක් විදිහට use කරන්නත් පුලුවන්ම් නැත්තම් වෙනම machine එකට install කරලා use කරනත් පුළුවන්.
chrome බ්රොව්සෙර් එකට -
Extension
මැෂින් එකට install කරලා -
Google input Tools
Sinhala Language Packet
මම නම් කියන්නේ මැෂින් එකට install කරලා පාවිච්චි කරන්න කියල..මොකද Firefox ගෙන ඉන්න අයට මේක දාගන්න වෙන්නේ නැ...අනික MS Word වල හිටන් අපිට type කරන්න පුළුවන් මැෂින් එකට දාගත්තොත්..
2. NetSpeedMonitor
තව මේවගේ එවන නම් ගොඩක් තියෙනවා. එත් මේක හරි සරලයි..මොකද මේක කරන්නේ, අපිට කරගන්න ඕනේ දී විතරයි..
මේකේ gadget එක task-bar එකට add වෙනවා install කරලා ඉවරවුණාම..
ඊට පස්සේ අපිට බලගත්තැකි download speed වගේම upload speed එකත්.
Official Site එකට යමු.
Link
3. Clip-converter
මේකෙ මාර වටිනවා YouTube එකේ එක එක සින්දු එහෙම අහන අයට මොකද මේකේන් කෙලින්ම online ම video එක තමන්ට ඕනේ විදිහට convert කරලා download කරගත්තැකි.
video එකක් mp3 (128,256,320 තමන් කැමති bit-rate එකකට ),
mp4 (144,240,360,720,1080 කැමති quality එකකට),
තව ගොඩක් දේවල් තියෙනවා...
මේකේ ඕනේ නම් browser extension එකකුත් තියෙනවා එක දාගත්තම site එකට යන්න ඕනේ නැ කෙලින්ම YouTube එකෙන් ම click කරලා download කරගත්තැකි.
Official Site එකට යමු.
Link
4. VideoCacheView
මේකට නම් කට්ටියට ආස හිතෙයි මොකද අපි බලන හැම video එකකම browser එකෙන් මැෂින් එකට download වෙලා තමයි අපිට පෙන්නන්නේ...ඉතින් ඒවා තමයි ඔය අපි browser history clean කියල අයින් කරන්නේ..

කොහොමද ඒවා අපිට හරි ආකාරව ගන්න පුලුවන්නම්.
එහෙනම් මේක තමයි ඒකට බාන්ඩේ..
Official Site එකට යමු.
Link
5. Movie Streaming Software
අන්තිම එක සහ කට්ටියට අස හිතෙන software එකක්.
මේකට නම් software ගොඩක් තියෙනවා, එත් හොදම ඒවා එකක් දෙකක් විතර දෙන්නම්..
අයෙ එපා කියන්නේ නැ...
දැන් මේවා හොදයි අපේ අයට, මොකද දැන් speed internet connection තියෙන නිසා.
i. Popcorn Time
මේක තමයි මගේ ප්රියතම එක....එත් මේක beta version එක යන්නේ..මොකද මේක develop කරන්න අය මර කට්ටක් කන්නේ..එත් මේක සුපිරි නිර්මාණයක්..කිසි අඩු පාඩුවක් නැ.
try කරලම බලන්න...
Official Site එකට යමු.
Link
ii. Zona
මේක Russian team එකක් develop කරන්නේ..මේකත් පට්ටට හදල තියෙනවා...
මේ දෙකම free දෙන්නේ.site එක ඇතුලට ගිහින් බලන්න වැඩේ වෙන හැටි download කරලා movies, TV show බලන්න තියෙන්නේ...
Official Site එකට යමු.
Link
මේවා තමයි මම කට්ටිය එක්ක බෙදාගන්න හිතුවේ.
බලන්න, try කරන්න.මේවා ගැන දන්නා අය bump එකක් දාල යන්න දන්නේ නැති අයට දැනගන්න..ඒවගේම තව මේවගේ free දෙන services ගැන දන්නා අය අපිත් එක්ක share කරගන්න...
වැදගත් වුනානම් සලකන්න අමතක කරන්නත් එපා...
කොටලත් එපා වෙලා තියෙන්නේ දැන්නම්..හික්..

එහෙනම් හැමෝටම Good Day....!