mama mokadda karanna onee?help

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    machan.mata asavak thiye moratuwe architecture karanna.me results walin puluwan weida?wena monavada mata karanna puluan?mama
    architecture walata.creativity honda & construction paththata asai

    c maths B
    psy S
    chem C

    z - 0.8662

    DR - 514
    IR - 6749
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මොකද්ද දිස්ත්‍රික්කෙ?
    Architecture වල Aptitude Test පාස් වෙන්නෙ ඉතාම සුළු පිරිසක්.
    මොකද maths කරාට ගොඩක් උන්ට කළා රිට නෑ නෙ!
    ටෙස්ට් එක පාස් වුනොත් අනිවා ඇතුලෙ.
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ජොසී;17810397 said:
    මොකද්ද දිස්ත්‍රික්කෙ?
    Architecture වල Aptitude Test පාස් වෙන්නෙ ඉතාම සුළු පිරිසක්.
    මොකද maths කරාට ගොඩක් උන්ට කළා රිට නෑ නෙ!
    ටෙස්ට් එක පාස් වුනොත් අනිවා ඇතුලෙ.

    matara machan.kawadda application our karanne? web eke wath dala naha