එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    4.gif

    thanks machan thread eka hoyaganna beriw hitiye
    අපේ ගෙවල් පැත්තේ සුපිරි මල ගෙ‍යක් ති‍යනවා සිංහලු....... අම්බානකට කන්න බොන්න ති‍යනවා......:rofl:
    :oo::oo:
     
    • Like
    Reactions: Rex921

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    1837දී එංගලන්තයේ මිනිහෙක් කාන්තාවකගේ කැමත්ත නැතුව හාදුවක් දුන්නොත් කාන්තාවට මිනිහගේ නහය හපන්න පුලුවන්.
    අපෝ බන්.....ටවුම වටේ ‍යවලත් ඔච්චරද අරන් දුන්නේ......:oo:
    අඩු ගානේ කර කර ගාලා හැපෙන බිස්කට් පැකට් එකක්වත් ඉල්ලගන්න එපැ‍යි......:P
    ලුයිසියානා වල කාවහරි බොරු දත් කුට්ටමකින් හපා කන එක උග්‍ර පහරදීමක් හැටියට සැලකෙනවා.
    මැසචුසෙට්ස් වල මළගෙදරක සැන්විච් තුනකට වඩා කන්න තහනම්.
    4.gif

    thanks machan thread eka hoyaganna beriw hitiye

    :oo::oo:
    ඇමරිකාවේ මිනිසෝටා වල ගෑණු පිරිමි යට ඇදුම් එකම වැලේ එල්ලන්න තහනම්.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1837දී එංගලන්තයේ මිනිහෙක් කාන්තාවකගේ කැමත්ත නැතුව හාදුවක් දුන්නොත් කාන්තාවට මිනිහගේ නහය හපන්න පුලුවන්.

    ලුයිසියානා වල කාවහරි බොරු දත් කුට්ටමකින් හපා කන එක උග්‍ර පහරදීමක් හැටියට සැලකෙනවා.

    මැසචුසෙට්ස් වල මළගෙදරක සැන්විච් තුනකට වඩා කන්න තහනම්.

    ඇමරිකාවේ මිනිසෝටා වල ගෑණු පිරිමි යට ඇදුම් එකම වැලේ එල්ලන්න තහනම්.
    අදත් මෝල් ගස් පාර කාලා,ඉක්මනින් පෙත්ත ගනින් පුටේ :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    1837දී එංගලන්තයේ මිනිහෙක් කාන්තාවකගේ කැමත්ත නැතුව හාදුවක් දුන්නොත් කාන්තාවට මිනිහගේ නහය හපන්න පුලුවන්.

    ලුයිසියානා වල කාවහරි බොරු දත් කුට්ටමකින් හපා කන එක උග්‍ර පහරදීමක් හැටියට සැලකෙනවා.

    මැසචුසෙට්ස් වල මළගෙදරක සැන්විච් තුනකට වඩා කන්න තහනම්.

    ඇමරිකාවේ මිනිසෝටා වල ගෑණු පිරිමි යට ඇදුම් එකම වැලේ එල්ලන්න තහනම්.
    මෝල් ගස් පාර හම්බෙලා වගෙයි :oo:
     
    Status
    Not open for further replies.