utorrent mana use karanne hoda mokak da danne naha utorrent aulak naha

2ma හොදයි බන්..මහා ලොකු විශේෂයක් නෑ... utorrent සරලයිලු.. මාත් utorrent.

2කම එකයි බන් හොඳ ස්පීඩ් කනෙක්ශන් එකක් තියනව නම් ඔය මොන එක උනත් එකයි..සුළු වශයෙන් වෙනස් කම් තියනවා....වැදගත් වෙන්නේ අන්තර්ජාල වේගය
