utorrent and bittorrent

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    2කම එකයි බන් හොඳ ස්පීඩ් කනෙක්ශන් එකක් තියනව නම් ඔය මොන එක උනත් එකයි..සුළු වශයෙන් වෙනස් කම් තියනවා....වැදගත් වෙන්නේ අන්තර්ජාල වේගය :P
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    utorrent mana use karanne hoda mokak da danne naha utorrent aulak naha

    Thanks Mcn :)

    2ma හොදයි බන්..මහා ලොකු විශේෂයක් නෑ... utorrent සරලයිලු.. මාත් utorrent.


    Thanks Mcn :)

    2කම එකයි බන් හොඳ ස්පීඩ් කනෙක්ශන් එකක් තියනව නම් ඔය මොන එක උනත් එකයි..සුළු වශයෙන් වෙනස් කම් තියනවා....වැදගත් වෙන්නේ අන්තර්ජාල වේගය :P


    Thanks Mcn :)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    oya deke wenasak na ban .. man use karanne Utorrent ...dan ekath use wenne na direct baana nisa :D