වික්ට රත්නායකයන් සමග Dell Studio අජූතයි
මම මීට කලින් Dell Studio ගැන ත්‍රෙඩ් කිපයක් දැම්මේ ප්‍රසංසනාත්මකව. රූකාන්ත ආපු ප්‍රෝග්‍රෑම් එකේ, චන්ද්‍රලේඛා ආපු ප්‍රෝග්‍රෑම් එකේ එහෙම වරදක් කියන්න බැ. ඒත් ඊයේ තිබුනේ වික්ට රත්නායකයන් සහභාගි වුන Dell Studio වැඩසටහනේ සංගීතය නම් අජූතයි. මේක බලනකොට මහේෂ් දෙනිපිටිය මේ මොකද්ද කරපු විනාසෙ කියලා හිතුනා. ඒ මදිවට ශබ්ධ පරිපාළනය අන්තිම සව්ත්තුයි. කටහඩට වඩා අනිත් සද්ද ගොඩක් වැඩී. ඔක්කොටම අජූතයි අත්වැල් ගායනය. මටනම් හිතුනේ මේක වික්ට රත්නායකයන් වගේ මහත්මයෙකුට කරපු අවමානයක් විදිහටයි. ඔයාලටත් ඕනෙ නම් මේ වීඩියෝ බලන්න.