වික්ට රත්නායකයන් සමග Dell Studio අජූතයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වික්ට රත්නායකයන් සමග Dell Studio අජූතයි

    මම මීට කලින් Dell Studio ගැන ත්‍රෙඩ් කිපයක් දැම්මේ ප්‍රසංසනාත්මකව. රූකාන්ත ආපු ප්‍රෝග්‍රෑම් එකේ, චන්ද්‍රලේඛා ආපු ප්‍රෝග්‍රෑම් එකේ එහෙම වරදක් කියන්න බැ. ඒත් ඊයේ තිබුනේ වික්ට රත්නායකයන් සහභාගි වුන Dell Studio වැඩසටහනේ සංගීතය නම් අජූතයි. මේක බලනකොට මහේෂ් දෙනිපිටිය මේ මොකද්ද කරපු විනාසෙ කියලා හිතුනා. ඒ මදිවට ශබ්ධ පරිපාළනය අන්තිම සව්ත්තුයි. කටහඩට වඩා අනිත් සද්ද ගොඩක් වැඩී. ඔක්කොටම අජූතයි අත්වැල් ගායනය. මටනම් හිතුනේ මේක වික්ට රත්නායකයන් වගේ මහත්මයෙකුට කරපු අවමානයක් විදිහටයි. ඔයාලටත් ඕනෙ නම් මේ වීඩියෝ බලන්න.

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේ දෙල් වෙලා ද..

    ඔව් මචං දෙල් කරලා.
    4lpmx2.jpg
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    OKE ATHWEL GAYANA NAM KOHETHMA GELAPENNE NEHE. MUL GEETHAYATA HANIYAKMAYI WENNE. AMARADEWA MAHATHTHAYAYI, NANDA MALINI MAHATHMYAYI WITARAYI TAVA ITURU WELA ENNE. EYALA ENA EKAK NEHE!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමත් සුභාවිත සංගීතය මොඩ් කලාම අවුල් තමා බං.....
    අර ඊයේ දාපු සිංදු දෙක ම බලපං, සුනිල් ගේ නුඹේ සිතට පුන් සද පායලා වගේ...
    පැරණී ගීතය කොතරම් රමණීය ද?????
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඩෙල්ස්ටිඩියෝ කොහොමත් අජූතයි බන්. නිකම් සින්දු අහලා ත්‍රිල් එකක් ගන්න උන්ටනම් හොදයි. නැත්තම් සංගීතයේ විකෘතියක් තියෙන්නේ ඔතන. මෙලෝ රහක් නැහැ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,738
    1
    15,136
    113
    DellStudio කොහොමත් හෙන අවුල්. Music කනවා. Original music notes වෙනස් කරල උන්ගෙ ඒවා දාලා සින්දු කනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමත් සුභාවිත සංගීතය මොඩ් කලාම අවුල් තමා බං.....
    අර ඊයේ දාපු සිංදු දෙක ම බලපං, සුනිල් ගේ නුඹේ සිතට පුන් සද පායලා වගේ...
    පැරණී ගීතය කොතරම් රමණීය ද?????

    ඔව් සහෝ ඒ දෙක අහනකොට හොදටම වෙනස තේරුනා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    DellStudio කොහොමත් හෙන අවුල්. Music කනවා. Original music notes වෙනස් කරල උන්ගෙ ඒවා දාලා සින්දු කනවා.

    ඔව් මචං මට තිත්ත උනා.
    ඊයේ මම කිඹුලගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක අහල ඉවර වුන ගමන් ඔය ඩෙල් මගුල බලන්න පටන්ගත්තා. ඒකේ මියුසික් වලට කරපු විනාසේ අහලා එපා වුනා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    OKE ATHWEL GAYANA NAM KOHETHMA GELAPENNE NEHE. MUL GEETHAYATA HANIYAKMAYI WENNE. AMARADEWA MAHATHTHAYAYI, NANDA MALINI MAHATHMYAYI WITARAYI TAVA ITURU WELA ENNE. EYALA ENA EKAK NEHE!!!

    වික්ට රත්නායක මහත්තය එයි කියල මම හිතුවෙ නැ මචං. මම මුලින්ම පුදුම වුනා ඇයි මේ වගේ කෙනෙක් ආවේ කියලා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඩෙල්ස්ටිඩියෝ කොහොමත් අජූතයි බන්. නිකම් සින්දු අහලා ත්‍රිල් එකක් ගන්න උන්ටනම් හොදයි. නැත්තම් සංගීතයේ විකෘතියක් තියෙන්නේ ඔතන. මෙලෝ රහක් නැහැ.

    ඔව් බං මේ වගේ උසස් ගායකයෙකුගේ සිංදු වලට කොහොමත් ගැලපෙන්නේ නැ.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    kathama Seen eka kiyanne machan , mata oke Anith paththa..Wenada Ewa Nam Chora , Victer ge Songs Tika patta nisada manda , Iye eka mata nam Super ...mama Godak Rasawinda , Avanken ma.. Last Song ekath Patta !