audiR8

Well-known member
  • Nov 24, 2012
    1,184
    157
    63
    මචන්ලා මම වැන් එකක් ගන්න හදන්නේ mazda bongo ekada nissan vennatte දෙකෙන් කෝකද ගොඩක් හොද

    auto da manual da hoda
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    දෙකම හොදයි මචන්. දෙකටම එකම අමතර කොටස් එන්නේ. නිසාන් එක ටිකක් ගාන වැඩියි හැබැයි. නිසාන් එකක් ගනින් :yes:
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,184
    157
    63
    දෙකම හොදයි මචන්. දෙකටම එකම අමතර කොටස් එන්නේ. නිසාන් එක ටිකක් ගාන වැඩියි හැබැයි. නිසාන් එකක් ගනින් :yes:

    තැන්ක්ස් මචන් තෙල් කොහොමද වේඩ කරන්නේ
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    තැන්ක්ස් මචන් තෙල් කොහොමද වේඩ කරන්නේ
    Aluth ewala kohomada danne naa. Mage thiyenawa 1998 R2 engine eka thiyena ekak. Eka 15+ karanawa. (20 k karana welawaluth thiyenawa :P). Wahane hodayi patta gahanna puluwan. :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    තැන්ක්ස් මචන් තෙල් කොහොමද වේඩ කරන්නේ

    බොන්ගෝ එකනම් සුපිරියට තෙල් කරනවා කියලා දන්නවා.
    නිසාන් එක ගැනනම් දන්නේ නෑ බන්.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,184
    157
    63
    Aluth ewala kohomada danne naa. Mage thiyenawa 1998 R2 engine eka thiyena ekak. Eka 15+ karanawa. (20 k karana welawaluth thiyenawa :P). Wahane hodayi patta gahanna puluwan. :yes:

    aha ela elaaa.15 k karanawanam athiii 1500 cc naeda ban engin eka
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,184
    157
    63
    munta pissu bung bongo hujaku ganna hadannwa :sorry: oya ganata okkatama wada watina bande tama Hiace eka balang innakota ganna wadi wenawa

    මචන් මන් එක දන්නනවා එත් මචන් මගේ වෙඩේට ඕන පොඩි වැ න එකක් මචං .නැත්තම් මාත් අසම
    Hiace එකට
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    මචන් මන් එක දන්නනවා එත් මචන් මගේ වෙඩේට ඕන පොඩි වැ න එකක් මචං .නැත්තම් මාත් අසම
    Hiace එකට

    mokakda umbe wade methana kiyanna barinan pm karapan umba bang bus ekak karana neda hadanne :angry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    munta pissu bung bongo hujaku ganna hadannwa :sorry: oya ganata okkatama wada watina bande tama Hiace eka balang innakota ganna wadi wenawa

    ow hiace eka wagema CR41 noah ekatha watinawa eketh market eka bahinnema na lesiyakata onetharam kali tiyanawa arakshawa athinuth hiace bongo dekatama wada godak idiriyen innawa.

    මචන් මන් එක දන්නනවා එත් මචන් මගේ වෙඩේට ඕන පොඩි වැ න එකක් මචං .නැත්තම් මාත් අසම
    Hiace එකට

    CR41 ekath bongo eke ganami ban eka car eka wage comfort bongo eka comfort na umba dekma padala balapuwama terei wenasa.