Please Suggest a vehicle for my budget

Jameson.k

Well-known member
  • May 16, 2025
    985
    1,647
    93
    London, United Kingdom
    Umba Lieutenant Colonel/ Commander/ Wing Commander rank ekaka porak neda?
    Ekane 2000n uda Sedan car ekak hoyanne daganna.
    Lankawe sarthaka wechcha parana sedan models tikak tiyenawa - N16, AE110, Soluna, FB15
    Me wage ewagen pita ekak gattoth sada anathai kattiya kiyala tiyenawa wage. One tharam badu tiyenawa. Habai thama ganan wadi. Adu weida nadda danne na. Eth oya models walin pita ewa aran amaruwe watenna nan epa. BJ5P th oya level eke ekak habai owa walata badu tiyenawada danne na.
    Ai 121?
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    763
    872
    93
    අඩෝ එකෙක් වත් Honda Civic Ek3 හරි Mitsubishi Lancer CK2 මතක් කරලා නැනේ.

    මමත් පදින්නේ Ek3 96 මැනුවල් VTEC එකක්.
     
    • Love
    Reactions: Jameson.k

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    985
    1,647
    93
    London, United Kingdom
    අඩෝ එකෙක් වත් Honda Civic Ek3 හරි Mitsubishi Lancer CK2 මතක් කරලා නැනේ.

    මමත් පදින්නේ Ek3 96 මැනුවල් VTEC එකක්.
    ආසම car එකක්. ලංකාවේ ඉන්නකන් පැද්දේ Honda ම තමයි.
     
    • Like
    Reactions: Mugen

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Cefiro and Accord kiyanne wenama league ekak. Cefiro eka V6 2.0 ekak tiyenne thel karanne naha
    habai daily duwanne nattam loku prashnayak naha

    Ford Laser eka base wela tiyenne Mazda Familia BJ platform eka uda samahara parts common eka nisa anith europe ewa tharam amaru naha maintenance. Hariyata gattoth oya kale apu Ford Mondeo kiyanne europe gahapu ekak ewa amarui mehe duwanna. Europe level eke gattoth Peugeot 406 Manual eka tamai tikak hari maintain karanna lesiy (Compared to BMW e46 and Alfa Romep 156)

    Toyota AE110, Mazda BJ5, Nissan FB15, Honda EK3 ekam range eke wahana. thawa tiyanawa Lancer CS series eka tiyanawa (meke GDI engine ena ewa tiyanawa poddak hoyala balanna). Mewa relatively maintainance lesiy habai itin me okkoma 25 years old parana ewa, eka nisa mokak hari ledak enna chances wediy. ekai godak aya relatively new Indian wahanayak hari ganna balanne
     
    • Like
    Reactions: MihiCherub

    udarakahata

    Active member
  • Sep 4, 2012
    171
    65
    28
    38
    මගෙ budget 4.5mn - 5.3mn වගේ, පරණ Vitz/ Swift එකක් ගන්නවද 2016 - 2017 Japan Alto/ Daihatsu Mira ගන්නවද කියල හිතාගන්න බෑ, city drive වලට නම් Alto/ Mira හොදයි කියනවානේ, දුර ගමන් එහෙම කොහොමද? වාහනේ ගන්නෙ daily පාවිච්චියට නම් නෙමේ. Via Elite බැලුවා, ඒවා නම් ගන්න දෙයක් නෑ.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,442
    2,083
    113
    මගෙ budget 4.5mn - 5.3mn වගේ, පරණ Vitz/ Swift එකක් ගන්නවද 2016 - 2017 Japan Alto/ Daihatsu Mira ගන්නවද කියල හිතාගන්න බෑ, city drive වලට නම් Alto/ Mira හොදයි කියනවානේ, දුර ගමන් එහෙම කොහොමද? වාහනේ ගන්නෙ daily පාවිච්චියට නම් නෙමේ. Via Elite බැලුවා, ඒවා නම් ගන්න දෙයක් නෑ.
    Japan කියලා නෑ ඔය age එකේ car වලටත් ලෙඩ set වෙනවා. මම දන්න කෙනෙක් 2004 swift එකක් අරන් gearbox issue එකක් ආවා.