වයර්ලස් ඩිස්ප්ලේ (Intel Wireles Display-WiDi)
ඔබට ලැප්ටොප් එක..බලන ෆිල්ම් එකක් ටීවි එකේ බලන්න ඔනෙ උනා කියලා හිතමු එක කරන්න නම් HDMI කේබල් එකක් ..එකක් අරන් සෙට් කරන්න වෙනව..
. නැත්නම් VGA කේබල් එකක් ... මේ ක්‍රමෙ නම් කොලිටි ටිකක් අඩුයි.
.එහෙමත් නැතනම් පෙන් එකකට කොපි කරලා තමා..
එත් ඒ කිසි කරදරයක් නැතුව .. මේ සදහා තියන තාකශනය තමා WiDi Technology කියන්නේ
[FONT="]Epson PowerLite 1975, 1985 [/FONT]
[FONT="]NEC PE401H [/FONT]
OTT Boxes
xiaomi mibox
පොඩි සොෆ්ට්වෙයර් එකකුත් ඔනෙ ඉතින්
Intel® WiDi Remote
Intel Widi Media Share
කස්ටියට ඔනේනම් ඉතින් මේ ලින්ක් එකෙන් ගිහින් තමන්ගෙ කොම්පියුටරෙ කියල බලාගන්න පුලුවන්
Can I run Intel® WiDi on my computer

එහෙනම් අපි ගියා.... අමතක නොකර බම්ප් එකක්වත් දාලා යන්න
මොකක්ද මේ WIDI තාක්ශනය

එනම් ඔබේ ටීවි එක ලැප් ටොප් එකට සම්බන්ද කරන්න වයර් වලින් සම්බන්ද නොකර පින්තුර ,වීඩියෝ, ඇතුලු දේ ශෙයර් කරගන්න පුලුවන් තාකශ්නය
ඔව් දැන් කියන්න එපා මේ ගැන දන්නව කියල..පරනයි කියලා
ඒ වගේම chrom cast , Miracast, Roku Streaming Stick ඔව් ඒ උපකරනත් මේ තාක්ශනය (widi) එක්කම තමය වැඩකරන්නෙ

ඒ වගේම chrom cast , Miracast, Roku Streaming Stick ඔව් ඒ උපකරනත් මේ තාක්ශනය (widi) එක්කම තමය වැඩකරන්නෙ

හැබැයි ඊට වඩා ටිකක් දුර ගිය ... නැතිනම් දියුනු කල පහසුකම් එක්කම
ඉන්ටෙල් සමාගමේ 5වන පරපුරේ ප්‍රොසෙසර් Intel's 5th generation vPro processors එක්ක දියුනු පහසුකම් අත්දකින්න අපිට පුලුවන්
හැබයි මේ දේවල් ගොඩක් ඉලක්ක කරලා තියෙන්නෙ ව්‍යාපාරික ප්‍රජාව තමා
එනම්
Up to 2160p (for Broadwell based devices only)
Multiple display sharing
Access control management
Encrypted connection
Multi-connect with up to 16 people
Users can perform different functions simultaneously on their PC and TV
(such as checking email on the PC while streaming a movie to the TV from the same device)

හැබයි ඉතින් Intel 5th gen V Pro WiDi සහිත procesor නැතින්ම ඉහත පහසුකම් 100% ම අත්විදින්න බෑ කියලයි ඉන්ටෙල් සමාගම කියන්නේ
හරි අපි බලමු මේ පහසුකම් අත්විදින්න නම් ගන්න ඔනේ උපකරන
Adapters
Actiontec ScreenBeam* Mini2 wireless display receive

HDTV
[FONT="]HDTVs with built-in Intel® WiDi[/FONT]
[FONT="]LG 2014 Smart TV LA and LB Series
[/FONT]
[FONT="]Toshiba 2014 Smart / Cloud TVs [/FONT]
Projectors
[FONT="]built-in Intel® WiDi
[/FONT]
ඉන්ටෙල් සමාගමේ 5වන පරපුරේ ප්‍රොසෙසර් Intel's 5th generation vPro processors එක්ක දියුනු පහසුකම් අත්දකින්න අපිට පුලුවන්හැබයි මේ දේවල් ගොඩක් ඉලක්ක කරලා තියෙන්නෙ ව්‍යාපාරික ප්‍රජාව තමා

එනම්
Up to 2160p (for Broadwell based devices only)
Multiple display sharing
Access control management
Encrypted connection
Multi-connect with up to 16 people
Users can perform different functions simultaneously on their PC and TV
(such as checking email on the PC while streaming a movie to the TV from the same device)

හැබයි ඉතින් Intel 5th gen V Pro WiDi සහිත procesor නැතින්ම ඉහත පහසුකම් 100% ම අත්විදින්න බෑ කියලයි ඉන්ටෙල් සමාගම කියන්නේ

හරි අපි බලමු මේ පහසුකම් අත්විදින්න නම් ගන්න ඔනේ උපකරන
Adapters
Actiontec ScreenBeam* Mini2 wireless display receive
[FONT="]Actiontec ScreenBeam Mini pro
[/FONT]
[/FONT]
[FONT="]Microsoft Wireless Display Adapter [/FONT]
[FONT="]Asus Miracast Dongle [/FONT]
[FONT="]Belkin Miracast Video Adapter [/FONT]
[FONT="]Netgear PTV3000 [/FONT]