වයර්ලස් ඩිස්ප්ලේ (Intel Wireles Display-WiDi)

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    වයර්ලස් ඩිස්ප්ලේ (Intel Wireles Display-WiDi)

    මොකක්ද මේ WIDI තාක්ශනය

    widi,Z-E-388778-1.jpg



    ඔබට ලැප්ටොප් එක..බලන ‍ෆිල්ම් එකක් ටීවි එකේ බලන්න ඔනෙ උනා කියලා හිතමු එක කරන්න නම් HDMI කේබල් එකක් ..එකක් අරන් සෙට් කරන්න වෙනව..:cool:. නැත්නම් VGA කේබල් එකක් ... මේ ක්‍රමෙ නම් කොලිටි ටිකක් අඩුයි.:sorry: .එහෙමත් නැතනම් පෙන් එකකට කොපි කරලා තමා..;)

    එත් ඒ කිසි කරදරයක් නැතුව .. මේ සදහා තියන තාකශනය තමා WiDi Technology කියන්නේ :)


    එනම් ඔබේ ටීවි එක ලැප් ටොප් එකට සම්බන්ද කරන්න වයර් වලින් සම්බන්ද නොකර පින්තුර ,වීඩියෝ, ඇතුලු දේ ශෙයර් කරගන්න පුලුවන් තාකශ්නය

    ඔව් දැන් කියන්න එපා මේ ගැන දන්නව කියල..පරනයි කියලා:no:

    ඒ වගේම chrom cast , Miracast, Roku Streaming Stick ඔව් ඒ උපකරනත් මේ තාක්ශනය (widi) එක්කම තමය වැඩකරන්නෙ
    :cool:

    හැබැයි ඊට වඩා ටිකක් දුර ගිය ... නැතිනම් දියුනු කල පහසුකම් එක්කම :cool: ඉන්ටෙල් සමාගමේ 5වන පරපුරේ ප්‍රොසෙසර් Intel's 5th generation vPro processors එක්ක දියුනු පහසුකම් අත්දකින්න අපිට පුලුවන්

    platform-970-80.JPG



    හැබයි මේ දේවල් ගොඩක් ඉලක්ක කරලා තියෙන්නෙ ව්‍යාපාරික ප්‍රජාව තමා:dull:

    552rtw.jpg


    එනම්

    Up to 2160p (for Broadwell based devices only)

    Multiple display sharing

    Access control management

    Encrypted connection

    Multi-connect with up to 16 people


    Users can perform different functions simultaneously on their PC and TV
    (
    such as checking email on the PC while streaming a movie to the TV from the same device)
    :)

    හැබයි ඉතින් Intel 5th gen
    V Pro WiDi සහිත procesor නැතින්ම ඉහත පහසුකම් 100% ම අත්විදින්න බෑ කියලයි ඉන්ටෙල් සමාගම කියන්නේ:sorry:

    හරි අපි බලමු මේ පහසුකම් අත්විදින්න නම් ගන්න ඔනේ උපකරන

    Actiontec.ScreenBeamPro.img1.jpg



    Adapters

    Actiontec ScreenBeam* Mini2 wireless display receive

    [FONT=&quot]Actiontec ScreenBeam Mini pro
    [/FONT]​
    [FONT=&quot]Microsoft Wireless Display Adapter [/FONT]​
    [FONT=&quot]Asus Miracast Dongle [/FONT]​
    [FONT=&quot]Belkin Miracast Video Adapter [/FONT]​
    [FONT=&quot]Netgear PTV3000 [/FONT]​
    :cool:


    HDTV

    [FONT=&quot]HDTVs with built-in Intel® WiDi[/FONT]


    ad_widi_01_logo-320x160.png

    [FONT=&quot]LG 2014 Smart TV LA and LB Series

    [/FONT]

    [FONT=&quot]Toshiba 2014 Smart / Cloud TVs [/FONT]




    Projectors

    [FONT=&quot]built-in Intel® WiDi

    [/FONT]

    images


    [FONT=&quot]Epson PowerLite 1975, 1985 [/FONT]

    [FONT=&quot]NEC PE401H [/FONT]


    OTT Boxes

    9k=
    8189005682_d7c35676d8.jpg


    xiaomi mibox


    පොඩි සොෆ්ට්වෙයර් එකකුත් ඔනෙ ඉතින්:dull:


    widi-remote-320x160.png



    Intel® WiDi Remote

    Intel Widi Media Share







    කස්ටියට ඔනේනම් ඉතින් මේ ලින්ක් එකෙන් ගිහින් තමන්ගෙ කොම්පියුටරෙ කියල බලාගන්න පුලුවන්
    Can I run Intel® WiDi on my computer


    :cool::cool::cool::cool:



    එහෙනම් අපි ගියා.... අමතක නොකර බම්ප් එකක්වත් දාලා යන්න:)


     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    You must spread some Reputation around before giving it to dmtx again.
    වටිනා පෝස්ටුවක් මචන් ,,, බෙදාගත්තට ස්තූතියි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    වැදගත් මචන්......ඒත් ඉතින්......:sorry:

    jG4NrUf.jpg


    ඔය ලැප් එක මට දීල, උබ widI සප් කරන එකක් ගනින්කො
    :sorry:;)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113

    You must spread some Reputation around before giving it to dmtx again.
    වටිනා පෝස්ටුවක් මචන් ,,, බෙදාගත්තට ස්තූතියි

    වටිනා පෝස්ටුවක් මචන්,


    වටිනවා ..තැන්කු මචං

    වැදගත් මචන්
    rep added

    ස්තුතියි මචන්ලා:cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටනේ බං දැන් තියන ඒවාට මුකුත් කරන්න බැයිද කියහන්කෝ අලුතින්ම ඔය ගැජමැටික් එක ගන්න ඕනිද අපි :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕනම කරන දෙයක් මට නම්.....
    මට දැන ගන්න ඕන එක මොනිටරේට ලැප් දෙකක් සම්බන්ධ කරන්න බැරි ද කියලයි....
    බලමු..බලමු.....
    කැසීම උග්‍ර උනොත් @දෙක උකස් කරල හරි ගන්නවා.............
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕනම කරන දෙයක් මට නම්.....
    මට දැන ගන්න ඕන එක මොනිටරේට ලැප් දෙකක් සම්බන්ධ කරන්න බැරි ද කියලයි....
    බලමු..බලමු.....
    කැසීම උග්‍ර උනොත් @දෙක උකස් කරල හරි ගන්නවා.............

    බැරිවෙයි බං. එහෙම කරනවනං ඒකටම ගැලපෙන්න මොනිටරයක් හදන්න ඕනෙ. මොනිටරේ ඇතුලෙ ෆර්ම්වෙයා එකේ තියෙන්න ඕනෙ ඩිස්ප්ලේ දෙකක් අරං ඉඩ බෙදෙන්න විදිහක්. නැතුව ලැපට සොට්ටෙයා කෑලි දාලනං බැරිවෙයි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    පට්ටනේ බං දැන් තියන ඒවාට මුකුත් කරන්න බැයිද කියහන්කෝ අලුතින්ම ඔය ගැජමැටික් එක ගන්න ඕනිද අපි :oo:
    ඔකේ තියන අනිත් ෆන්ශන් දැන් තියන ඒවයෙ සපොර්ට් කරන එකක් නෑ බන් මන් හිතන්නේ

    උබට නොර්මලි ස්ක්‍රින් එක ශේයා කරගන්න වගේ නම් මේ වගෙ ගැජට් එකකින් පුලුව්න්


    http://www.elakiri.com/forum/showthread.php?t=1572207

    :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැරිවෙයි බං. එහෙම කරනවනං ඒකටම ගැලපෙන්න මොනිටරයක් හදන්න ඕනෙ. මොනිටරේ ඇතුලෙ ෆර්ම්වෙයා එකේ තියෙන්න ඕනෙ ඩිස්ප්ලේ දෙකක් අරං ඉඩ බෙදෙන්න විදිහක්. නැතුව ලැපට සොට්ටෙයා කෑලි දාලනං බැරිවෙයි.
    අන්න කිවුවා.....:frown:
    මම ගන්නවා ට්‍රිපල් ඉන්පුට් ටීවී එකක්.....:cool:
    එච්ඩීඑම්අයි/ඒවී/ඩිස්ප්ලේ/.........

    උත්සාහය ලත් තැනම ලොප් කරන්න එපා කුකුලෝහ්.......
    අපි කටු කාල මෙතෙන්ට ආවේ.......:dull:
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    ඕනම කරන දෙයක් මට නම්.....
    මට දැන ගන්න ඕන එක මොනිටරේට ලැප් දෙකක් සම්බන්ධ කරන්න බැරි ද කියලයි....
    බලමු..බලමු.....
    කැසීම උග්‍ර උනොත් @දෙක උකස් කරල හරි ගන්නවා.............


    අර මොකෝ අර මේ තරම්ම ඔනේ...?:shocked:

    එකම වේලාවේ ලැප්ටොප් 2 එවාම පෙන්න ඔනේ නේද..?:sorry:

    kVM ස්විච් එකක් දාලා පුලුවන් .. හැබයි එකපාරම් මැශින් 2ම ඒවා බලන්න බෑ:no:ස්විච් එකන් සිලෙක් කර්න් ඔනෙ
    ඩෙල් මොනිටර් එක්ක් තිබ්බා PIP (picture in picture) ෆන්ශන් එක තියන ඒකේ වගේ නම්පුලුවන් වෙයි මන් හිතන්නේ
    :cool:
     
    Last edited: