මචන්ලා .. Honda Hornet , CB4 සහ Jade වල fuel consumption කොහොමද .. මම දන්න විදිහට නම්
Hornet : 20-25 Km/l
CB4 : 25-30 km/l
Jade : 30-35 km/l වගේ ගානක් වැඩ කරන්නේ ..
Engine tune up එකක් කරලා වැඩි කරගන්නන පුලුවන්ද ? .. එහෙම බැලුවොත් consumption අතින් හොදම Jade ද?
P:S - අලුතෙන් bike එකක් ගන්න යන, වැඩිය bike පැදපු නැති කොල්ලෙක්මි

kohoma carb eka tune up karath.

.. honert එකක් නම් ගන්න වෙන්නේ නෑ මචං , මගේ budget එක 2,50,000 යි . 

ube kamathak. shape kara ganna puluwanm ok.