BREAKING NEWS: Tissa Attanayake arrested

after

Member
Sep 5, 2009
3,692
486
0
BREAKING NEWS: Tissa Attanayake arrested on charges of falsifying documents - Police Media Spokesperson - newsfirst.lk
 

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    අනේ සාදු සාදු වාසනාවන් දවස් 14 කට වත් ඇප දෙන්න එපා කියල මන් ප්‍රාර්තනා කරනව
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මෙහෙ රතින්න පත්තුකරනව.ඊලගට වචාලවන්සලු

    මං හිතන්නෙ නැහැ බන්. මේ රටේ මිනිස්සු මෝඩයි. එහෙම කරොත් දේශපාලන පලිගැනීම් කියලා කෑගැහුවම ඒකත් පිළිගන්න උං ඉන්නවා.ඩ :rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මං හිතන්නෙ නැහැ බන්. මේ රටේ මිනිස්සු මෝඩයි. එහෙම කරොත් දේශපාලන පලිගැනීම් කියලා කෑගැහුවම ඒකත් පිළිගන්න උං ඉන්නවා.ඩ :rofl:

    දිලිත් ජයවීරටත් නගින්න වෙනව
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    දිලිත් ජයවීරටත් නගින්න වෙනව

    හ්ම්.. මිනිහා හරි ලොකු එකෙන් ටෝක් එක දෙන්නේ. ආඩම්බර උනාට කමක් නැහැ තමන් හොඳ තැනක ඉන්න නිසා. ඒත් ඒකේ තරමක් තියෙන්න ඕනේ. ට්‍රය ඇඩ් එකේ හෙඩ් ඔෆිස් නම් මරු නෙ. ලංකකාවෙ දැකපු හොඳම ඔෆිස් එන්වාරමන්ට් එකක් හැබැයි. මොක උනත් දැන් හැංගෙන්න බිත්තර කටු හොයාගන්න වෙයි නෙ.
     
    ඉක්මනින් ඇප ලැබිල සාධාරණ නඩුවකට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. ඇත්තටම දැන් තියෙන්නේ යහපාලනයක් නම් ඒක තමයි වියයුත්තේ. දඬුවම වරදට මිස මිනිසාට නොවේවා :D