android one ඇතුලට ඇවිල්ලා බලපන්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මයික්‍රොමැක්ස් නම් චා ඇති බන්, උන්ගේ අනිත් ෆොන් උනත් එච්චරම හොද නෑ ,කැමරා එහමත්
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මයික්‍රොමැක්ස් නම් චා ඇති බන්, උන්ගේ අනිත් ෆොන් උනත් එච්චරම හොද නෑ ,කැමරා එහමත්

    උබ පවිච්චිකරපු මයික්රෝමැක්ස් එක මොකක්ද බං , මම දන්න කිහිප දෙනෙක්ම පාවිච්චි කරනවා කැන්වස් A74 ,A76 ,CANVES DOUBLE, කියන ෆෝන් ..කැමරාව හොදටම තියෙනවා ..ෆෝන් ලෑග් වෙන්නෙත් නැහැ ,:angry:
     
    උබ පවිච්චිකරපු මයික්රෝමැක්ස් එක මොකක්ද බං , මම දන්න කිහිප දෙනෙක්ම පාවිච්චි කරනවා කැන්වස් A74 ,A76 ,CANVES DOUBLE, කියන ෆෝන් ..කැමරාව හොදටම තියෙනවා ..ෆෝන් ලෑග් වෙන්නෙත් නැහැ ,:angry:

    micromax canvas engage eka usel karala thiyenawa , camera niyamai bn, awlak na.

    :) :)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මයික්‍රොමැක්ස් එක තියනව නේද 15යි ගානකට.. අපේ එකෙක් ගත්ත ඊයෙ පෙරේද.. අවුලක් නම් නෑ.. කැමරාව උනත් හොඳයි