යාල

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,911
    2,009
    113
    ලංකාවට ආව දවස් 10කට.. හිතුන යාල යන්න. කවුරුත් නැහ සතියෙ දවස්වල හින්ද උන්ට නිවාඩුත් නැහ.. ඉතින් මම බස් එකේ ගියේ... පානදුර - සූරියවැව බස් එකෙන් උඩවලවේ හන්දියෙන් බැහල තණමල්විලට ගිහින් තිස්සමහාරාමයට ගියා. පස්සෙ යාලෙට ගියා. එහෙදී driver කෙනෙක් ගත්තා. ඌට රු 6000ක් දුන්නා. පොර දන්න හින්දා යාලෙදි මග පෙන්වන නිලධාරියෙක් ආවෙ නැහ. නැත්තම් උට කීයක් හරි දෙන්න වෙනවනේ..පැහ 5-6 ක් ඇවිද්දා.

    මගේ කැමරාව Nikon D750 එකක්. ලෙන්ස් එක 50-500mm Sigma එකක්.



    10378067_10152517319145806_2193232648415432535_n.jpg


    1511558_10152517318990806_259094230628827366_n.jpg


    10947347_10152517319305806_5445844058956539801_n.jpg


    10959834_10152517319930806_7979201810875311438_n.jpg


    10805685_10152517320050806_1287282739124680887_n.jpg


    11722_10152517318650806_2754796063666642495_n.jpg


    10915178_10152517318690806_2247263619378618361_n.jpg


    10395816_10152517318710806_9127670136137013324_n.jpg


    10958542_10152517318895806_8525085798563542858_n.jpg


    995639_10152517319035806_7683692110289494402_n.jpg


    1979644_10152517319095806_5856416086553142701_n.jpg


    1517706_10152517319550806_2087027649936211463_n.jpg


    1964811_10152517319750806_6842867522983887243_n.jpg


    10406731_10152517319990806_7356203427124085641_n.jpg


    1464696_10152517318940806_4590159111462684408_n.jpg


    10404324_10152517319180806_382547647052006874_n.jpg


    1509980_10152517319190806_3556075083451711834_n.jpg


    10384281_10152517319500806_5082980141931627033_n.jpg


    10150665_10152517319615806_8975764981958735096_n.jpg


    10403136_10152517320100806_2954412823274123422_n.jpg
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පට්ට ලස්සනයි අනික උබ මාර ලකි ගොඩාක් සත්තුන්ව දැකලා අනික තනියමද බන් ගියෙ?
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    පට්ට ලස්සනයි අනික උබ මාර ලකි ගොඩාක් සත්තුන්ව දැකලා අනික තනියමද බන් ගියෙ?

    Thaniyama wenna baa ban. mokada Driver/Wild life eken inna pora aniwa innawa. :P
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,911
    2,009
    113
    driver කාරය විතරයි...

    පට්ට ලස්සනයි අනික උබ මාර ලකි ගොඩාක් සත්තුන්ව දැකලා අනික තනියමද බන් ගියෙ?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අන්න මචන් වටින කියන වැඩක් කොරලා....ෆොටෝ ටික නම් පට්ට ලස්සයි මචන් :D

    +++++