අපේ මුළු ෆ්ලයිට් ගාන දැනට 25ක්.
A320-200 - 6
A321-200 - 2
A330-200 - 7
A330-300 - 2
A340-300 - 6
DHC-6 - 2
mama malaysia giye 4R-ABQ kiyana eke da koheda
අපේ මුළු ෆ්ලයිට් ගාන දැනට 25ක්.
A320-200 - 6
A321-200 - 2
A330-200 - 7
A330-300 - 2
A340-300 - 6
DHC-6 - 2
ammata siri. mage wayasa
dan owa retire karanawa kiyala monada ban karanne. galawala bothal paththara karayinta denawada. naththan duppath airlines walata wikunanawada.
A321 awe koi kaleda ban. mama yanakota seat wala hai karala thiyana screen wala alutha eddi alawala ewana itikola galawala thibbeth na![]()
ammata siri. mage wayasa
dan owa retire karanawa kiyala monada ban karanne. galawala bothal paththara karayinta denawada. naththan duppath airlines walata wikunanawada.
A321 awe koi kaleda ban. mama yanakota seat wala hai karala thiyana screen wala alutha eddi alawala ewana itikola galawala thibbeth na![]()
මේවා වල ගන්න පුළුවන් දේවල් අරන් shannon එයාර් පෝර්ට් එකට ගෙනියනවා ගොඩක් වෙලාවට. එහෙදි මේවා ස්ක්රැප් කරනවා. මේවා වල එයාර් ෆ්රේම් වල එන ස්ට්රෙස් ෆැක්ටර් එක වැඩි අනික මේවා වල කාලේ ඔච්චර තමයි. දුකයි ඉතිං එත් කරන්න දෙයක් නෑ. අපේ කලින් ෆ්ලයිට් දෙකකුත් ස්ක්රැප් කරා මීට කලින්. කව්රුත් මේවා ගන්නේ නෑ. මේවා කාර්ගෝ කරන්න බෑ කොස්ට් එකත් වැඩි නිසා. නැත්තන් ගොඩක් පැසේන්ජර් ඒවා කාර්ගෝ කරනවා.
අපේ අලුත් A321 අවේ 2014. ABQ පෙබරවාරි 15. ABR සැප්තැම්බර් 29





![]()
Air bus A390
![]()
Air bus A3
නෑ මම එහෙම කිව්වේ අපි දැන් වන් වර්ල්ඩ් නිසා. මැලේෂියන් උත් වන්වර්ල්ඩ්.
Aus walata nam danatamath code share ekak thiyanawa nea Qantas ekka
1980 ganan wala Ewath thama commercial airliners la use karanawa. Api hodai. Indian airliners la ehema Boeing narrow body ewa Patta gahanawa thamath.
Habai ithin Emirates Etihad ehema fleet eka dakinakota adenne thani ahata.
උන්ට තෙල් සල්ලි තියනවා නේ බන්
![]()
ow ban ape unge idea eka Afircawe idan chineta minissu adinnaAus walata nam danatamath code share ekak thiyanawa nea Qantas ekka
QF එක්ක නෙමේ මචන් MH එක්ක.
japan walata dan return ticket 60000 i. cathey pacific. laabada![]()
http://www.ausbt.com.au/qantas-srilankan-airlines-launch-joint-codeshare-partnership
QF ekkath me lagadi codeshare partnership ekak start kala ban
ඕක BKK හරහා මචන්. ඊට වඩා ලේසිම KUL හරහා යන එක. තෑන්ක්ස් අප්ඩේට් එකට
BKK wada aduwata KUL walin yanna puluwan ne 
Sri lankan Direct 80 k withara wenawa nea da

ow. eekane. cathay pacfic giya kiwwama gameh anathayo athare god wage innath puluwan kaaalekata![]()
ow. eekane. cathay pacfic giya kiwwama gameh anathayo athare god wage innath puluwan kaaalekata![]()


e plane eka dan awrudu kiyal service eke thibbada ban?
e kiyanne dan sri lankan airlines walata thiyana mulu plane gaana 30 da?
dan oya plane retire karanne ewaye kaale hari nisada? thawa pawichchi karanna barida. thiyagana srilankan airlines diyunu karanna puluwanne