Sri Lankan Rupee is becoming strong currency

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    :)

    Sri Lankan Rupee is rising against Tide of strong currencies.

    US Dollar which was strong is loosing steem.

    Canadian Dollar, Australian Dollar , Singapore Dollar, New Zealand Dollar, British Pound, Euro,Malaysian Ringdit, Rusian Rouble, Indian Rupee all have fallen against Sri Lankan Rupee masively.

    This is good news for all Sri Lankan. Sri Lankan rupees needs to get back to level of 119Rs to a Dollar Level before the float of Rupees. Before independance 1 British pound equal 10 Sri Lankan Rupee. That is why things were so cheap in those times.

    Even Expoters Hording of Currency would not make any difference since US dollar treasury bond is being issued.

    For Currency Rates please check this link

    http://www.oanda.com/currency/converter/

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Currency inflation is a complex subject machan. The unit vs unit prices have nothing to do with it. It's how much money comes inside the country, and how much flows outside.
    You can buy a shitload if Korean currency for ine LKR.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් උබේ විග්‍රහය වැරදියි. උබට අනුව නම් ජපානේ තියෙන්න ඔනේ අපිට සැහෙන පල්ලෙහාකින්. පහුගිය මාස 6ට යෙන් එක 97 තිබිලා අද 117 වෙනකන් ඇවිත් ඩොලර් එකට. එහෙමයි කියලා ජපානේ වැටිලද? ගිය සති දෙකේ ස්විස් ෆ්‍රැන්ක් එක බලහන්. මොකද උනේ කියලා. රටක ආර්තිකේ සහා විනිමය ප්‍රතිපත්ති, ඇනවුම් නිමැවුම් අනුව තමා විනිමය තීරනය වෙන්නේ. ලන්කාවේ රුපියල අද තියෙන්නේ නියම අගයේ නෙමෙයි. නියම අගය එන්න තව චීනෙට වාරික දෙක තුනක් නය ගෙව්වම බලාගන්න පුලුවන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    මචන් ජපානය එහෙම කරන්නේ හිතාමතාම නේද? උන්ගේ අපනයන වැඩි නිසා අඩු අගයක තියා ගන්න එක උන්ට වාසි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොමද බන් මෙච්චර වැඩි උනේ එක දවසට????
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් ජපානය එහෙම කරන්නේ හිතාමතාම නේද? උන්ගේ අපනයන වැඩි නිසා අඩු අගයක තියා ගන්න එක උන්ට වාසි
    හරියට හරි මචන්. ජපන් මහ බැන්කුව (BOJ) හරුහිකො, පැහැදිලිවම කිව්ව, ඉන්ෆ්ලටේශන් එක උන් කන්ට්‍රොල් කරනවා කියලා. යුඇස් එක්ස්පොර්ට්ස් වලට බලපාන්න. උන් යෙන් එක ඉස්සුවොත් එක්ස්පොර්ට් අඩු වෙනවා. දැන් තියන ආර්තිකේ එක්ක උන්ට ඒක පාඩුයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොහොමද බන් මෙච්චර වැඩි උනේ එක දවසට????
    මම හිතන්නේ swiss franc එකේ කේස් එක දැනුයි බලපාන්නේ. alpari,fxcm වගේ කරන්සි එක්ස්ජේන්ජ් බ්‍රොකර්ලාට එක රැයින් කෙල උනා බන්. ඔඅන්ඩා එකේ උනුත් උන්ගේ ක්ලයන්ට්ස් ලාගේ මයිනස් බැලන්ස් වේව් කලා. නමුත් fxcm එකට ඒක දරන්න පුලුවන් පාඩුවක් නෙමෙයි.