කුණුහරුප වචන වල හරි තේරුම දන්නවාද?

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
කුණුහරුප වචන වල හරි තේරුම දන්නවාද?

"හුත්තිගේ පුතා" දන්නවාද?
.
සයන්න වෙනුවට හයන්න කියවීමක් අප බසේ පවතී ඒ නිසා සදුන් හදුන් කියා වහරයි. සඳ හඳ කියා වහරයි. සුතන්න ඇත්ති, සුත්ති [මව] යනු පුතුන් ඇත්තීය. හෙළ බස මාර දැමීමෙන් පසු අද එය පිළිගන්නේ කුණු කතාවක් ලෙසිනි. [සුතන් ඇත්ති සුත්ති, සයන්න ඉවත් වී හුත්ති වේ. - හුත්තිගේ පුතා යනු මවගේ පුතාය] සුඛනවා යනු උපරිම සැප විදීමයි. අද එයද මිශ්‍ර සිංහලට අනුව පරුෂ වචනයක් වී අවසන්ය. චරත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය. සුඛ යන්නේ අනිත් අරුත ලෝකෝත්තර නිවනයි. සදාතනික සුඛය. සයන්න ඉවත් වූ විට කියවෙනුවේ [හුකනවා ලෙසයි]. අද සමාජයට එම වදන වලංගු නැත ,මෙලෙස [ස] වෙනුවට [හ] අක්ෂරය යෙදෙන වචන හෙළ බසේ බොහෝ වෙත්. හබරණ සිරි වඩුන බෝධිය අද හිරි වඩුන බෝධියයයි. සත්වරක්, හත්වරක් ලෙසද වහරයි. සිංදු, හින්දු ලෙස වහරයි. මෙලෙස කාලයත් සමග බොහෝ දේ වෙනස් වී ඇත. අප විසින් කර යුත්තේ ඉතා සුපරික්ෂාකාරීව අපගේ අතීත ප්‍රවේණිය සොයා දැනගැනීමයි‍. ඒ අපගේ දැයෙහි සැබෑ නැගිටීම ඇත්තේ එහි නිසාවෙනි...

සඳමල් | ෆේස්බුක්
මෙන්න අනිත් ත්‍රෙඩ් එක - කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීම...
 
Last edited:

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    avatar312790_55.gif
    හෙළ බස මාර දැමීමෙන් පසු
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තෝ හුත්තිගේ පුතා එහෙනම් කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීපන් :)
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    තෝ හුත්තිගේ පුතා එහෙනම් කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීපන් :)

    මෙ මෙ ත්‍රෙඩ් දෙක අතුලෙ විතරක් දාපන් වෙන ත්‍රෙඩ් දාලා බෑන් වෙලා උකහා ගත්තට මම නැහැ ඔන්න.
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙ මෙ ත්‍රෙඩ් දෙක අතුලෙ විතරක් දාපන් වෙන ත්‍රෙඩ් දාලා බෑන් වෙලා උකහා ගත්තට මම නැහැ ඔන්න.
    39.gif