4.4.2 :/
Parana SIM ekakda??
Naththan hama Mobitel SIM ekakatama ehemada??

machnala kohomada ban phone eken sinhala type karanne app ekak thiyenawa nam denawa da.. karanne kohomada kiyalath kiyala denna
Parana sim ekata aulth mocro sim ekak gaththa. Eth wada kalee naa. Mobitel ekata kiyala settings check kala - no error. Wena Mobitel sim 2k try kalaa 1kata wada, aneka wada naa. Passe ayemath mage sim eke no ekatama thawa sim ekak gaththa. Thamath awul ehemmamai.![]()
International ROM ekak gahala baluve nadda??..

මචන්ලා මම Samsung Galaxy S4 ( SHV-E300K ) ගන්න හිතන් ඉන්නෙ කොරියන් එකේ අවුලක් නැද්ද![]()
![]()

මචන් Galaxy s3 GT-I9300 එකට Jelly Bean 4.3 දාන හැටි කියල දීපන්කො දන්න එකෙක්, Root කරලද කියලා බලන්නෙ කොහොමද කියලත් කියපන්කෝ. Root කරලා නම් දාන විදිය වෙනස් ද බන්ස්? දැන් තියෙන්නෙ 4.1.2